මම අද්හස් කලෙ උබ හොද කොලෙක් කියල. උබ මොක්ද හොද කොල්ලෙක් කිවුවම අහවල් එක පෙන්නන කතා කරන්නෙ![]()
අනේ පල යන්න..මම දන්නවා උබ අදහස් කරේ මොකක්ද කියල

මම අද්හස් කලෙ උබ හොද කොලෙක් කියල. උබ මොක්ද හොද කොල්ලෙක් කිවුවම අහවල් එක පෙන්නන කතා කරන්නෙ![]()

එකනෙ මච්න් කිවුවෙඔන්න අයියලා මල්ලිලා එහෙම ඉන්න්වන්ම් මුව වැද්ද්ගන්නවත් එපා
![]()

වැටිලා තියෙන ටැග් ටික දැක්කාම පොර කවුද කියලා හොයාගන්න පුලුවන්![]()

balamu,ubata town ekenma onada. nethnam 1 km away 10-15 mins avidina durin epada. ape gedara nam ida neanika mama 2km away inne.

ගනේමුල්ලෙම හොයන්නෙ මොකෝ බං.
විශේෂයක් තියේද?

නැ බන් එහම විශේෂයක් නෑ...COLOMBO වලට ලග කෝච්චියේ වගේ එන්න පුළුවන් ප්ලේස් උනත් ශේප්..කැලණිය..වනවාසල.රාගම වගේ උනත් අවුලක් නෑ
නැ බන් එහම විශේෂයක් නෑ...COLOMBO වලට ලග කෝච්චියේ වගේ එන්න පුළුවන් ප්ලේස් උනත් ශේප්..කැලණිය..වනවාසල.රාගම වගේ උනත් අවුලක් නෑ
කොම්පන්නවීදිය හොදද?

ganemullata wada kelaniya, wanawasla hodaine bola. thawa aduma gane 20- 25 mins aduwen yanna puluwan ne.

නැ බන් එහම විශේෂයක් නෑ...COLOMBO වලට ලග කෝච්චියේ වගේ එන්න පුළුවන් ප්ලේස් උනත් ශේප්..කැලණිය..වනවාසල.රාගම වගේ උනත් අවුලක් නෑ
මචන් වනවාසලනම් තැනක්තියෙනවා. කිසි කරදරයක් නෑ. ඩිසන්ට් තැනක්. හැබැයි එක කාමරයක 2ක් ඉන්නවා. එකක් තියනාව එක කොල්ලයි ඉන්නෙ. ඒකට තව කෙනෙක්ව දාන්න පුලුවන්ලු. මසෙට 3000යි කිව්ව ගාන. කැමති නම් කියපන්. තාම ඇදක් දාල සෙට් කරලනෑ. උබ තනියම ඉන්න වගේ නම් බලන්නෙ මේක හරියන්නෙ නැ. ස්ටේෂන් එකට පයින් යන දුර. විනාඩි 5න් ස්ටේෂන් ඒකේ. ගමේ ඉන්නෙ උන් ගොඩක් මගේ යාලුවෝ. වට පිට ගනැ කිසි අවුලක් නෑ.

ගාන 8ක් 9ක් උනත් කමක් නැ.
.මට මෙහෙ බෝඩිමේ ඉදල එපා වෙලා ඉන්නේ
මචං තනියම ඉන්න ප්ලේස් එකක් හොයාගන්න බැරි වෙයිද ...
කැම බිම එක්ක නම් ගොඩක් හොදයි බන්..ගාන 8ක් 9ක් උනත් කමක් නැ.
.මට මෙහෙ බෝඩිමේ ඉදල එපා වෙලා ඉන්නේ
අනේ පල යන්න..මම දන්නවා උබ අදහස් කරේ මොකක්ද කියල

බලමු බලමු. කොළඹ අවට තදබදය වැඩියිනේ බං. බොඩිං අයිති අය වැඩිපුර හොයන්න එක කාමරේට 2ක් 3ක් දානවා. බලමු හොයල.
සෙරෙප්පු සුපා (නුවන්) හෝ එලකිරි බඩුව සචිය ගෙන් අහපන්