ගණේමුල්ල හෙල්ප්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :oo:
    මොන මගුලක් කරනවාද ,,,
    ඇහුවොත් නම් ගනේමුල්ල උගේ අල්ලේ තියෙන්නේ ...

    ඔව් ඔව් :rofl:ඔකා දන්නෙ වෙසි වෙසි කිය කිය කෑගහන්න විතරයි. :rofl:

    රිදෙයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් බන් උට කිවුවා..කෝ තමා නෝ රිප්ලයි නෙහ්:angry:

    මච්න් උ මට නම් කිවුවෙ උබ හෙන කුපඩිය නිසා උත් චාටර් වෙයි කියල. :rofl: නැත්ත්ම් උට හොයල දෙන්න බැරි කමක් නැකැලු:sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මච්න් උ මට නම් කිවුවෙ උබ හෙන කුපඩිය නිසා උත් චාටර් වෙයි කියල. :rofl: නැත්ත්ම් උට හොයල දෙන්න බැරි කමක් නැකැලු:sorry:
    :angry::angry::angry::angry::angry::angry:
    තාම හොයාගන්න බැරි උනා බන්:sorry:

    කෙල්ල්න්ට මුගෙන් කරදරයක් නැහැ බන්. බය වෙන්න එපා. :yes:
    :sorry::angry::angry::angry::angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කිරිබත්ගොඩ බස් ස්ටෑන්ඩ් එකට ගිහිං කණු දිහා බලපං..
    ඒකෙ කණු වල නවාතැන් පහසුකම් ගැන කොල අලෝල තිබ්බ මතකයි :yes: :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කිරිබත්ගොඩ බස් ස්ටෑන්ඩ් එකට ගිහිං කණු දිහා බලපං..
    ඒකෙ කණු වල නවාතැන් පහසුකම් ගැන කොල අලෝල තිබ්බ මතකයි :yes: :yes:
    ඇයි සහෝ ඔහොම කතා කරන්නේ මට :sorry:
    නවාතැනක් සොයා දෙන්නකෝ:sorry:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇයි සහෝ ඔහොම කතා කරන්නේ මට :sorry:
    නවාතැනක් සොයා දෙන්නකෝ:sorry:

    උයාට කෝමද කතා කරන්න ඕනෙ සුදූ :baffled: :baffled:
    උයාට ගෙදර අය කියන මොකක් හරි නමක් තියෙනවද :baffled: :baffled:
    තියෙනවනං කියන්න මාත් එහෙම කතා කරන්නං :baffled: :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උයාට කෝමද කතා කරන්න ඕනෙ සුදූ :baffled: :baffled:
    උයාට ගෙදර අය කියන මොකක් හරි නමක් තියෙනවද :baffled: :baffled:
    තියෙනවනං කියන්න මාත් එහෙම කතා කරන්නං :baffled: :baffled:

    සුකාපිය වේසි
    :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :(:(:(
    ඉඩමක් අරගෙන ගෙයක් හදමුද ...
    ඔව් බන් එක තමා දෑන් කරන්න වෙන්නේ :sorry:
    ඒත් කෝ ඉඩම් ගන්න සල්ලි මට:confused:

    මගේ අසවල් එක උකස් කරන්න වෙයිද මන්ද:sorry:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බන් එක තමා දෑන් කරන්න වෙන්නේ :sorry:
    ඒත් කෝ ඉඩම් ගන්න සල්ලි මට:confused:

    මගේ අසවල් එක උකස් කරන්න වෙයිද මන්ද:sorry:

    :D
    මෙහෙම කරමු ,,,
    ගනේමුල්ලේ ස්ටේෂන් එක ලග ගෙදරකින් කසාදයක් කරගමු
    ගේත් උබට කෑල්ලත් උබට ......:love:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :D
    මෙහෙම කරමු ,,,
    ගනේමුල්ලේ ස්ටේෂන් එක ලග ගෙදරකින් කසාදයක් කරගමු
    ගේත් උබට කෑල්ලත් උබට ......:love:
    එකටත් ඉතින් බන් කෙල්ලෙක් ඕනැනේ:(
    සචියට කියන්න ඕනේ එහනම් කෙල්ලෙකුත් හොයන්න කියල;):yes:
    එතකොටනම් ඔක්කොම ගොඩ;)