ගණ ගෙඩියන් වැඩ පෙන්වයි.. 🍑🍌

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    mraGQh0.jpeg

    සැයු: NCPA වෙත වාර්තා වූ ප්‍රමාණ වලින් පමණි
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,008
    113
    @ගෙදර
    mraGQh0.jpeg

    සැයු: NCPA වෙත වාර්තා වූ ප්‍රමාණ වලින් පමණි
    මේකේ ගණ ගෙඩියෝ ගැන විතරක් කියලා නෑනේ
    තියෙන්නේ ආගමික ස්ථාන/ පූජකවරු කියලනේ බං
     
    • Like
    Reactions: Any.key

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,242
    113
    අඩු විගෙන යන්නේ කොහොමද? මොකක් හරි අලුත් නීතියක් ගෙනාවද? නැත්තං රිපෝට් කරන ප්‍රමාණය අඩු කරහෙනද්? 😕
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    අඩු විගෙන යන්නේ කොහොමද? මොකක් හරි අලුත් නීතියක් ගෙනාවද? නැත්තං රිපෝට් කරන ප්‍රමාණය අඩු කරහෙනද්? 😕
    දැන් අහුවෙන්නේ නැතුව කරනවා වෙන්න ඇති.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩු විගෙන යන්නේ කොහොමද? මොකක් හරි අලුත් නීතියක් ගෙනාවද? නැත්තං රිපෝට් කරන ප්‍රමාණය අඩු කරහෙනද්? 😕
    කොවිඩ් වැක්සින් එක ගැහුවට පස්සේ පූජ්‍ය පකෂයේ ජුණ්ටා අභාවයට ගිහිං.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,114
    113
    ඔය උගන්නල තියෙන්නේ අභිධර්මය..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අඩු විගෙන යන්නේ කොහොමද? මොකක් හරි අලුත් නීතියක් ගෙනාවද? නැත්තං රිපෝට් කරන ප්‍රමාණය අඩු කරහෙනද්? 😕
    වරද උසාවියෙ ඔප්පු වෙන්න යන කාලය නිසා වෙන්න ඇති
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මෙයා නෝනව ම පුජ කරල තියෙන්නේ . සාසනේට නම් නෙවෙයි
    රෙනෝ ක්‍රිස්තියානි දැන් බෞද්ධාගම වැළද ගෙනද නැත්නම් බහු අගමිකයිද :shocked:
    Screenshot_20230610_084303_Gallery.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    රෙනෝ ක්‍රිස්තියානි දැන් බෞද්ධාගම වැළද ගෙනද නැත්නම් බහු අගමිකයිද :shocked:
    View attachment 207214
    ඔය ඔක්කොම උන් බුද්ධාගම පෙරවන් ඉන්නේ මෝඩ සිංහලයා අන්දවන්න බන්