දෙයියන්ට බනින්න ගිහින් තමයි අකාලේ නැහුනේ.කට පරිස්සමෙන්.පේන්නේ නැද්ද මර්වින් සිවලට වුන එක
kata warada gana epa bn
ඔරියන් හුටුමාණනුත් කියන්නේ මෙහෙමම තමා................දෙවිවරුන් එක්ක හැප්පෙන්න පුලුන ඉහල ආධ්‍යත්මික ශක්තියක් තියෙන රහතුන් බුදුන් වගේ අයට විතරයි.එහෙම නැත්නම් ඉහල අධ්‍යත්මික ශක්තියක් සහ බලයක් රහිත මේ වගේ අය කතරගම,කාලි ,සරස්වති ගන මා වගේ දෙවිවරුන් එක්ක හැප්පෙන්න ගිහින් අන්තිමට වෙන දේ දන්නවනේ.





ඒක ඇත්ත බන්. අල්ලා දෙවියන් වහන්සේට බැනපන්.මොකුත් වෙන්නේ නෑ.මොකද එයාලා බොරු දෙවිවරුන්.බුදුන්ටත් පැනපන්.බුදුන් නිවන් දැකලා නිසා මොකුත් වෙන්නේ නෑ.ඔය පොඩි පොඩි දෙයියො ඉන්නවා.එයාලට බනින්න ගිහින් ටින්කිරි සහ මාමයිට් ගාගන්නවා.විශේෂයෙන්ම ආධ්‍යත්මික රහතුන් වගේ අය තමයි දෙයියන් එක්ක හැප්පෙන්න පුලුවන්.එහෙම නැතිව මුදල් මත පදනම් වුන සෝම හිමිලා,ඥාණසාරලා වගේ පහල ආධ්‍යත්මික ලාභී භික්ෂූන් දෙයියන්ට බනින්න යන එක ඩේන්ජරස්

ගණ දෙවියෝ කියන්නෙ බොහොම අහිංසක දෙවි කෙනෙක්,එහෙම දෙවි කෙනෙක් ඉන්නවාද නැද්ද කියන්න මම දන්නෙ නැ,එත් එහෙම එ දෙවියාට බැන්නා කියලා උන්වහන්සේ මොකුත් කරන්නෙ නැ.....ඔය චිත්‍රපට වල ඔන තරම් ගණ දෙවියන්ට බනින්නෙ තමුන්ගේ සිතු පැතු දෙවල් ඉටු කලේ නැ කියලා,අර ටිවි එකට එන සාමිත් කිව්වා ගණ දෙවියෝ නම් බැන්නත් ගනන් ගන්නෙ නැති දෙවි කෙනෙක් කියලා..
මම නම් ඔය කිසිම දෙවි කෙනෙක් පස්සෙ යන්නෙ නැ.
සෝම ස්වාමින්වහන්සේ අපවත් උනේ උන්වහන්සේ ගෙනා ආයුෂ අවසන් උන නිසා මිස වෙන දෙයකින් නෙමෙයි,එ කෙසේ නමුත් උන්වහන්සේව ඝාතනය කල බව මම පිලිගන්නවා.