බඩු ආවා අද. Viking Badger 8x42 එකක්.. 5 years warranty. ලංකාවේ සල්ලි වලින් 40,000ක් වගේ වුනේ... පට්ට කොලිටියට ෆෝකස් වෙනවා බන් හිතුවට වඩා..අම්මෝ පිස්සු හැදුනා බන්. ෆෝන් හෝල්ඩර් එකක් ගන්න ඕන ෆොටොස් ගන්න. 

මන් හිතුවේ නෑ බයොනෝකියුලර් එකක් ඇයි මෙච්චර කල් මන් පාවිච්චි කලේ නැත්තේ කියලා. DSLR එකක් ෆෝකස් කරනවා වගේ නියමෙට ෆෝකසින් කරන්න පුලුවන්.
5 Years Guarantee included
මන් හිතුවේ නෑ බයොනෝකියුලර් එකක් ඇයි මෙච්චර කල් මන් පාවිච්චි කලේ නැත්තේ කියලා. DSLR එකක් ෆෝකස් කරනවා වගේ නියමෙට ෆෝකසින් කරන්න පුලුවන්.
Product Features
- 8x magnification- ideal for birdwatching
- Weatherproof, rubber-armoured design
- Multicoated optics limit light loss for a clearer image
- Includes rainguard, case, and carrying strap
- Rubber armoured & fully waterproof
- BAK 4 Prisms
- Multicoated optics - 5 year guarantee
- Twist down eyecups for spectacle wearers
- Supplied with rainguard, case and strap