ගත්තා සින්හලු... 🔭🔭

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    බඩු ආවා අද. Viking Badger 8x42 එකක්.. 5 years warranty. ලංකාවේ සල්ලි වලින් 40,000ක් වගේ වුනේ... පට්ට කොලිටියට ෆෝකස් වෙනවා බන් හිතුවට වඩා..අම්මෝ පිස්සු හැදුනා බන්. ෆෝන් හෝල්ඩර් එකක් ගන්න ඕන ෆොටොස් ගන්න. 🥰🥰🥰
    මන් හිතුවේ නෑ බයොනෝකියුලර් එකක් ඇයි මෙච්චර කල් මන් පාවිච්චි කලේ නැත්තේ කියලා. DSLR එකක් ෆෝකස් කරනවා වගේ නියමෙට ෆෝකසින් කරන්න පුලුවන්.

    IMG_0480.jpeg

    Product Features​

    • 8x magnification- ideal for birdwatching
    • Weatherproof, rubber-armoured design
    • Multicoated optics limit light loss for a clearer image
    • Includes rainguard, case, and carrying strap
    green-tick.png
    5 Years Guarantee included

    • Rubber armoured & fully waterproof
    • BAK 4 Prisms
    • Multicoated optics - 5 year guarantee
    • Twist down eyecups for spectacle wearers
    • Supplied with rainguard, case and strap
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo

    elakiri.
    photos tikak aran dapan balanna

    tax gahuwe nadda

    Supiri, gaththa widiha kiyapang.. kohenda tax unada etc..!

    mu lankawe newei inne

    Patta machan. Kohenda gaththe

    Thanks all
    Lankawe nemai UK wela inne scotland.
    Online gatte. Mehe hadana brand ekak.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    බඩු ආවා අද. Viking Badger 8x42 එකක්.. 5 years warranty. ලංකාවේ සල්ලි වලින් 40,000ක් වගේ වුනේ... පට්ට කොලිටියට ෆෝකස් වෙනවා බන් හිතුවට වඩා..අම්මෝ පිස්සු හැදුනා බන්. ෆෝන් හෝල්ඩර් එකක් ගන්න ඕන ෆොටොස් ගන්න. 🥰🥰🥰
    මන් හිතුවේ නෑ බයොනෝකියුලර් එකක් ඇයි මෙච්චර කල් මන් පාවිච්චි කලේ නැත්තේ කියලා. DSLR එකක් ෆෝකස් කරනවා වගේ නියමෙට ෆෝකසින් කරන්න පුලුවන්.

    View attachment 202545

    Product Features​

    • 8x magnification- ideal for birdwatching
    • Weatherproof, rubber-armoured design
    • Multicoated optics limit light loss for a clearer image
    • Includes rainguard, case, and carrying strap
    green-tick.png
    5 Years Guarantee included

    • Rubber armoured & fully waterproof
    • BAK 4 Prisms
    • Multicoated optics - 5 year guarantee
    • Twist down eyecups for spectacle wearers
    • Supplied with rainguard, case and strap
    Ahala pahala gewal wala ganu innawada?