ගත්තු එකෙක් ඉන්නවා නම් දීපන් මචං

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    :yes:







    w9rT4Hf.png
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔයා මහ බැන්කුව කොල්ල කෑව කියලා මහින්ද කිවුවා
    මහින්ද සුනාමි හොරා කියලා ඔය කිවුවා
    ගෝඨා මිග් හොරා කියලා අනුර කිවුවා
    අනුර ෆයිල් ටිකාක් ඇදලා කට්ටියකට හොරු කිවුවා
    ඒ කට්ටුය බොරු කියනව කියලා නඩු දානව කිවුවා
    බහුතරයකට සති 2න් මතක නැති නිසා ඔහ්හ ඔහේ අල්ලා දාමු කියලා මැරුනු ප්‍රභාකරන් කිවුවා
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ape gedara nam na 🤷‍♂️
    ube gedara natiwa ati.. mugen ma thama ahanna wenne ekath. Ubata muwa amathaka wela hinda damme

    මුන්දැ අදකීව නේද තව අවුරුදු 25කින් හැරිල බලන්න රට දියුණු වෙලා තියෙයි කියල 😂😂
    නාකින්ගේ මෙමරි අවුල් නේ බන්.. ඌටම මතක නෑ ඌ ගත්ත ණය වලින් කරපු දෙයක් නෑ කියලා
    ------ Post added on May 13, 2023 at 8:57 PM
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    oya okkoma horu thama ithin. 1970 withara indapu un man hithanne.
    ඔක්කොමත් හරි මුන් හොරකම් කරලා ඈවිත් මේ වගේ බයිලා ගහනකොට තමා මල පනින්නේ. ඊටත් වඩා මල පනින්නේ මුන්ගේ වහල්ලු මුන් මේ පාර නම් රට හදයි කියලා කියනකොට.. පුකත් පලලා නන්නත්තාර කරලා දෑම්මාට පස්සෙත් කියනවා සර් තුවාල වල ට පිඹිනකොට හරි සනීපයි කියලා.. ගොන්නු දන්නේ නෑ තුවලා පෑසවලා පුක කුණු වෙලා මෑරෙනවා කියලා ලගදිම
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113


    Ranil-Hora.jpg




    මහ බැංකුව හොරාකාපු නාකි පොන්නයා කවුද හොරා, මහින්ද හොරා කියලා පාර්ලිමේන්තුවේ කෑගැහුවා නේ. දැන් අපෙන් අහන්නේ කවුද හොරා කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: . මුන්ව අල්ලලා රජ කාලේ දඬුවම් දෙන්න ඔනේ නාකි වේස පකයලා:angry::angry::angry::angry::angry:
     
    • Haha
    Reactions: Xi Jinping

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    ‍රනිලට මොලේ තියෙනවනම් ශේප් එකේ මහින්දයට විරුද්ද උනානම් නිකම්ම රැල්ල උගේ පැත්තට හරවගන්න පුලුවන්