ගත්තොත් කෙලවෙයිද? Cheerson CX20 Quard - TAX

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ගත්තොත් කෙලවෙයිද? Cheerson CX20 Quard - TAX

    මම මේක ගන්ඩ ඔන්න මෙන්න ඉද්දි අහන්ඩ ඕන කියල හිතුනේ.

    SKU119189.50.jpg

    මෙතනින් තමා ගන්ඩ යන්නේ

    EMS වලින් එන්නේ.
    මේක ලංකාවට අපුහම ගොඩක් TAX ගහයිද?
    මේකේ range එක 300M
    කලින් ගත්ත අය ඉන්නවද?
    අදහස් මොනවද?
    මේකේ ගාන වෙන්නේ $275 x 140 = LKR 38,500/=
    ලංකාවේ මේක 60,000+ වෙනවා

    ආතාවෙ බෑ :P
    Thanks
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මේ මචන් උම්බ ඕක ගන්නව නම් ගනින් මෙතන ඔවයේ පොටෝ දාල නිකන් අපිටත් ඕනේ ඕනේ වගේ කියලා හිතෙනවා .. බම්බුව :(:(:sorry::sorry:
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මේ මචන් උම්බ ඕක ගන්නව නම් ගනින් මෙතන ඔවයේ පොටෝ දාල නිකන් අපිටත් ඕනේ ඕනේ වගේ කියලා හිතෙනවා .. බම්බුව :(:(:sorry::sorry:

    sirawata bn :lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ මචන් උම්බ ඕක ගන්නව නම් ගනින් මෙතන ඔවයේ පොටෝ දාල නිකන් අපිටත් ඕනේ ඕනේ වගේ කියලා හිතෙනවා .. බම්බුව :(:(:sorry::sorry:

    ඉතින් ගනින්කෝ
    (97 pieces available)
    සල්ලි නැත්තම් කියහන් දෙන්නම් :baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඉතින් ගනින්කෝ
    (97 pieces available)
    සල්ලි නැත්තම් කියහන් දෙන්නම් :baffled:

    මචන් උබ ගත්ත දවසක මට අරින්න දෙනවද මචන් ඒ හොදටම ඇති...අරගෙන අරින්න ඔනේ නැ බන් :(