ගත්ත මචංල Watch එකක්.

Thanura09

Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    වොච් එකක් හරියට බැදන් හිටියේ මීට අව්රුදු 10කට විතර කලින් 😂 මට නන් මළ කරදරයක් ඕවා බැදන් ඉද්දි
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේක නම් පට්ට බන් ............. (y) (y)
    තෑන්ක්ස් මචෝස් :love2:
    machansla oowa athule tiyena chuuti chuuti eewath karakenawada nathnam lassanata tiyena eewada ?
    කැරකෙනවා මචන් ඒත් ලොකු වැඩක් නන් නෑ ඒවගෙන් :D
    website not working

    hodaida? paint fade nadda?
    හොඳයි මචන් තාමනන් අව්ලක් නෑ :)

    වොච් එකක් හරියට බැදන් හිටියේ මීට අව්රුදු 10කට විතර කලින් 😂 මට නන් මළ කරදරයක් ඕවා බැදන් ඉද්දි
    මම ඩේලි බඳින වොච් එකට දැන් අවුරුදු 17ක් තාම වැඩ යකා වගේ :cool:
    ------ Post added on May 4, 2021 at 8:27 AM