ගත්ත seiko 5 watch එකක්.

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    ado ohoma kiyanna epa bun. manussayek deyak gattama ah oka ganne nathuwa araka ganna thibba meka ganna thibba ganna epa. eka patta chater.
    sirawatama. hena gobbai ehema kiyana un. ai yako salli dila ganne mata danna mage kamaththa. anith unta katha unata mata pukada? :lol:
     
    • Like
    Reactions: sihan

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    ඕකත් වෙනම පිස්සුවක් නේ. මටත් ගන්න අදහස් තියෙනවා පොඩ්ඩක් හොඳ watch එකක්.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    matath sick eka gahuwe lagadi. eka wenama athal ekak. :yes:
    අඩේ මන් දන්න South African ඩයල් එකක් ඉන්නවා උගේ ගාව ජපන් ඔරලෝසු එකසිය අනූ ගානක් තියෙනවලු. ඔක්කොම ජපන් ඒවා... හැමදාම දාගෙන එන්නේ වෙනස් ජාතියේ එකක්. Seiko, Citizen, Casio, Orient තමයි මන් වැඩිපුරම උගේ ගාව දැකලා තියෙන්නේ... :yes: :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    ඔය analog automatic ඒව තමයි බඩු
    ලෝකෙ විනාස වෙලා ගිහින් කරන්ට් එක එහෙම නැති වෙලා ගියත් එවුවා වැඩ.

    මම වොච්/ජුවලරි කෑලි දාන්නෙ නැහැ. ඒත් මේකෙ තියන ත්‍රෙඩ් බලලම මටත් එකක් ගන්න හිතිලා තියෙන්නෙ. ලෝකෙ විනාස වෙලා සේරම ටෙක්නොලොජි නැති වෙලා ගියාට පස්සෙ වෙලාව බලන්න විදියක් තියෙන්න එපැයි
     
    • Love
    Reactions: rukshrulz

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,932
    11,672
    113
    ඕකත් වෙනම පිස්සුවක් නේ. මටත් ගන්න අදහස් තියෙනවා පොඩ්ඩක් හොඳ watch එකක්.

    matath sick eka gahuwe lagadi. eka wenama athal ekak. :yes:

    ඔය analog automatic ඒව තමයි බඩු
    ලෝකෙ විනාස වෙලා ගිහින් කරන්ට් එක එහෙම නැති වෙලා ගියත් එවුවා වැඩ.

    මම වොච්/ජුවලරි කෑලි දාන්නෙ නැහැ. ඒත් මේකෙ තියන ත්‍රෙඩ් බලලම මටත් එකක් ගන්න හිතිලා තියෙන්නෙ. ලෝකෙ විනාස වෙලා සේරම ටෙක්නොලොජි නැති වෙලා ගියාට පස්සෙ වෙලාව බලන්න විදියක් තියෙන්න එපැයි
    Mage oralosu pissuwa man kohoma hari umbalatath bo kala ne 🤣
     
    God Butcher

    Active member
  • Sep 27, 2022
    120
    242
    43
    IMG-20220117-WA0042.jpg
    download-2.jpg

    Mn nm danne meka thama naaki kukulo
    Iskole antima year eke thama inne mn
    Next yr eke iskole iwarayi, So thawa G-SHOCK dekak withara bassanna oooni next yr eke
    matath pennana behe smart watch daana anatha kukulanwa