ගත්ත_දේවල්_ගත්ත_තැනින් තිබ්බ විදිහට තියපන්- #අම්මා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ගත්ත දේවල් ගත්ත තැනින් තිබ්බ විදිහට තියපන්- #අම්මා

    103072150_10157846571073171_7903721455577707100_n.jpg


    103940279_10157846571038171_5260440082231233936_n.jpg



    :lol::lol::lol::lol::lol:

    හිනාවෙන්න එපා යකෝ..
    මට මේක i8 එකක්ද කියන එකත් හැප්පුනේ කොහොමද කියන එකත් නෙවෙයි ප්‍රශ්නේ.
    කැරියර් එකට හරියටම පටවපු එකා කවුද කියන එකයි ප්‍රශ්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    ඇයි බන් ෆයර්ෆොක්ස් එකෙන් අප්ලෝඩ් කරන ඉමේජස් පෙන්නන්නේ නැත්තේ? ක්‍රෝම් එකේ අවුලක් නැතුව පෙන්නනවනේ. :confused: