ගද ගහාන ලන්කාවේ දේශපාලනය
බයියෙක්, ටොයියෙක් හරි මොකෙක් උනත් හැමදාම වෙන්නේ උබ අපි දෙකට බෙදිලා ඇරගන්න එක, දේශපාලුවෝ උන්ට වාසි පැත්ත මොකද්ද තැනේ හැටියට ඇනේ ගහාලා උන් ආතල් ගන්නවා. නිකමට හිතපන් අපිට නිදහස ලැබිලා අවුරුදු 68 ක් වෙලත් අපි තාම කෝහේද සින්ගප්පුරුව, මැලේසියාව එක්ක බැලුවම. ඔය එක දේශපාලුවෙක්ටවත් රටක් හද්න්න ඔන කමක් නැ, උන්ට ඔනේ උන්ගේ වත්කම් ටික හදාගන්න විතරයි. නිකමට හිතපන් C W W කන්නන්ගර නිදහස් අධ්යාපන්ය හදුන්වලා දීලත් තිබිච්ච ඊලග ජන්දෙන් එයාව පරද්දන්න තරම් අපේ මිනිස්සු කුහක වුනා ඒ දවස් වල හිටපු රදළ මිනුස්සුන්ගේ වැඩ නිසා, අපි තාමත් ඉන්නේ ඒ මානිසිකත්වෙන් තම්යි, ජන්දෙට එන එකා දහාසකුත් දේවල් කියාගේන එනවා අපිත් ඔන ජරාවක් කියලා එන එන උන්ට පු* දෙනවා.
අපි දැන් උඩ දාගෙන අනගාරික ධර්මපාල ගැන කතා කරන්වා ඒ උනාට ධර්මපාල තුමා ඉන්දියාවට ගියේ ලන්කාව පැත්තටවත් ඔලුව හරවලා නිදාගන්නැ කියලා ඒ තර්ම්ම සින්හල මුනුස්සු වෙනුවෙන් කතාකරපු මිනිහක් සින්හල මිනුස්සු විසින්ම ගැරහපු නිසයි.
දැන් වත් ටොයියෙක්වත් බයියෙක්වත් මොක්ක්වත් නොවී තමන්ගේ වැඩක් කරගේන් බණ බාවනාවක් කරගෙන් සියලු දේ අනිත්‍යෙ කියලා හිතාගෙන ජීවත් වෙන්න පුලුවන් රටකට වෙලා ඉන්න එකයි කරන්න තියෙන්නේ.

Last edited: