ගද නාකි මුස්පේන්තු උපාසක වේසියො ඇල්ල වනසයි

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,618
    10,857
    113
    Nugegoda, Sri Lanka
    ඊයේ පෙරේදා හපුතලේ ගියා බදුල්ල සිට කෝච්චියේ
    ආරුක්කු නවය පාලම ළඟ සුද්දෝ පොර කනවා පොටෝ ගහන්න. නේචර් එක විදින්න.
    සින්හලු කෝච්චිය ඇතුලේ බයිල ගහ ගහ නට නට යනවා.
    ඇඩිෂම් පැත්තේ සුද්දෝ නේචර් එක විදිනවා
    සිංහලු ෂොට් එකක් ගහගෙන කැරෝකි කියනවා.
    ඔන්න ඕක තමයි සිංහලුන්ගේ ආතල්
    Mama num kiyanne Petrol ehema wadi karanna oni.. ethakotawath adu kule besikayo gedarata welawath indie..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඔන්න බලහං ලගදීම little adams peak උඩට නගින උන්ට සුදු ඇඳගෙන එන්න ගෑණු දණහිසෙන් පහලට දිගැට ඇඳගෙන එන්න ඕන කියල නීති දානවා කළුවො දැනටම උද පන් සලක් අටවල
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    iya wtto man nam asa mokekwth nathiwa othana inna

    dadiya gada gahana httgptl ekk mona feelings da
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ඕක වෙන්නෙ මෙහෙමයි...
    පවු මේ මිනිස්සු ඇත්තටම..., මම අත්විඳල තියෙන දෙයක් මේ...
    පන්සල් වල තරුණ හාමුදුරුවරු, මෝඩ උපාසක අම්මලව ගොනාට අන්දගෙන, වන්දනාගමං දාගන්නව... ඔය ලඟපාතක පන්සලකටත් ගිහිල්ල ඒකත් වැඳල, පන්සලට එන අනික් කොල්ලො කුරුට්ටො එක්ක හාමුදුරුවන්ට ෆන් ගන්න පුලුවන් මේ වගේ තැනකටත් සෙට් වෙනව, ගමනෙ සියලු බරපැණ දරන්න වෙන්නෙත් මෝඩ උපාසක අම්මලට... ඔය වයසක මිනිස්සුන්ට ඕක බැලුව කියල ඇති වැඩකුත් නෑ... හාමුදුරුවන්ගෙ ඕනෙකමට ගිහිල්ල බකංනිලං ඉඳල එනව...