mamath giya dn masa 6 kata wage kalin. winadi 10 bn hitiye aparade kiyala hithuna. picturs wla thibba isolated vibe eka na dn .ඔය රේල්පාර උට්ටේ නම් සිංහලුන්ට බලන්න දෙයක් නෑ .
Air Rifle ekak ussan gihin atha indan thibbanum hari..අඩෝ මගෙත් තියෙන ලොකුම ආසාවක්
තාම නෑ . උබට පුලුවන් පළවෙනිය වෙන්න .ඔය තාප්පෙ උඩ නැගල මම ඇවිදන් ගියා එහා කොනටම. ඔතනින් පහළට කවුරුවත් වැටිල නැද්ද බන් ?![]()
පාළම උඩ නැගන් මොනා කරනවද මන්දා. ඔතන වීව් එක තියෙන්නෙ ඇරුක්කු 9 ම පේන වීව් එක. තව ඔය පාළම දිගේ බිංගෙ යටින් ඇවිදන් ගිහින් කිලෝමීටරයක් වගේ ඇවිදන් ගියහම දෙමෝදර ස්ටේෂන් එක හම්බෙනවා. කළු පාලම එහෙම හම්බෙනවා. පොටෝ ගහන්න එහෙම නියම තැන්.මොන හුත්තක්ද බන් ඔතන බලන්න තියෙන්නේ
ලංකාවේ හැමතැනම ගිහින් තියෙනවා ඕක බලන්න ගිහින් නැහැ
යන්න හිතෙන්නෙත් නැහැ සිංහලු රොත්ත පිටින් ඉන්න තැන් වලපෛා