ගනං කාරයන්ට

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
එදිනෙදා ජීවිතයේ අප කරන සෑම දෙයකටම පාහේ උදවු වන ගණිතය ගැන විශ්මිත දැක්මක් මේ.


















ඔබ සතුව අරය Z වන ඝනකම A වන පීසා එකක් තිබේ නම් එහි පරිමාව PI*Z*Z*A වේ.











පුරාණ බැබිලෝනියානු ජාතිකයන් 10 පාදය වෙනුවට භාවිත කලේ 60 පාදයයි. විනාඩියකට තත්පර 60ක් සහ වෘතයකට අංශක 360ක් ඇත්තේ එබැවිනි.




චුවින් ගම් හපන අයට නොහපන අයට වඩා ගණිත හැකියාවක් ඇති බැවු පරීක්ෂණයකින් සොයාගෙන තිබේ.




ගණිතයට අනුව ටයි එකක් ගැට ගැසීමට ක්‍රම 177,147 ක් තිබේ.






1900දී ලොව පැවති සියලුම ගණිතය පිළිබඳ දැනුම පොත් 80ක ලියා නිම කිරීමට හැකි වුවත් දැන් එය කිරීමට ගියහොත් පොත් 100 000ක් පමණ යනු ඇත.






මිනිසුන් 23 දෙනෙකුගෙන් දෙදෙනෙකුටම සමාන උපන්දින තිබීමට 50%ක් ඉඩ ඇත.







අයිසැක් නිව්ටන්ට කලනය සොයා ගනීමට ගියේ සාමාන්‍ය ශිෂ්‍යයෙකු විසින් එය ඉගෙන ගන්නවාටම සමාන කාලයකි.




තවත් මේ වගේ කතා,



මොලය ගැන පුදුම කරුණු 6ක්.


සිප ගැනීම ගැන ඔබ නොදත් කරුණු 8ක්.


 
Last edited: