මෙවැනි කැබැල්ලක් දාගැනීම මේන්ටේන් කිරීම පවත්වාගෙන යාම ඇතුළු සියලු දේ සදහා කිරිවිද්වතුන්ගෙන් උපදෙස් පතමි. (වැදගත් :- කෝස්ට් එක සමග උපදෙස් ඉතා අගයකොට සලකමි )
උඹට වෙන කෙනෙක් එක්ක හවුලෙ කරා ගත්ත නම් ගාන බෙදාගන්න තිබුණා. මේ වගේ දේවල් රන් කරන අය කරන්නෙ මෙහෙම තමයි .මෙවැනි කැබැල්ලක් දාගැනීම මේන්ටේන් කිරීම පවත්වාගෙන යාම ඇතුළු සියලු දේ සදහා කිරිවිද්වතුන්ගෙන් උපදෙස් පතමි. (වැදගත් :- කෝස්ට් එක සමග උපදෙස් ඉතා අගයකොට සලකමි )
චන්දිගාර් කෙල්ල නත්තල් සීයා එක්ක මොකද කරන්නෙ
ඒවුනාට බයික්වල ඉටිකිරිස් කෑලි දාන් යන උන් ඉන්නව බන්බයික් කට්ටක යන metropolitan එකේ දුවිලි පිහින උඹට මොන ගෑනුද බං?
