ගනං තමා ඉතිං. සල්ලි නැති උංට 🤭😂

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,822
    11,252
    113
    මෙවැනි කැබැල්ලක් දාගැනීම මේන්ටේන් කිරීම පවත්වාගෙන යාම ඇතුළු සියලු දේ සදහා කිරිවිද්වතුන්ගෙන් උපදෙස් පතමි. (වැදගත් :- කෝස්ට් එක සමග උපදෙස් ඉතා අගයකොට සලකමි )
     
    • Like
    Reactions: netudara

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,379
    113
    මැදමහනුවර
    මෙවැනි කැබැල්ලක් දාගැනීම මේන්ටේන් කිරීම පවත්වාගෙන යාම ඇතුළු සියලු දේ සදහා කිරිවිද්වතුන්ගෙන් උපදෙස් පතමි. (වැදගත් :- කෝස්ට් එක සමග උපදෙස් ඉතා අගයකොට සලකමි )
    5944cb8a-5ec1-48af-b504-311bf11bd827-removebg-preview.png
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මෙවැනි කැබැල්ලක් දාගැනීම මේන්ටේන් කිරීම පවත්වාගෙන යාම ඇතුළු සියලු දේ සදහා කිරිවිද්වතුන්ගෙන් උපදෙස් පතමි. (වැදගත් :- කෝස්ට් එක සමග උපදෙස් ඉතා අගයකොට සලකමි )
    උඹට වෙන කෙනෙක් එක්ක හවුලෙ කරා ගත්ත නම් ගාන බෙදාගන්න තිබුණා. මේ වගේ දේවල් රන් කරන අය කරන්නෙ මෙහෙම තමයි .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,644
    14,290
    113
    බයික් කට්ටක යන metropolitan එකේ දුවිලි පිහින උඹට මොන ගෑනුද බං?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    බයික් කට්ටක යන metropolitan එකේ දුවිලි පිහින උඹට මොන ගෑනුද බං?
    ඒවුනාට බයික්වල ඉටිකිරිස් කෑලි දාන් යන උන් ඉන්නව බන් :(
     
    • Haha
    Reactions: Edward Kenway

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ඉතිං ඔය අටපට්ටම කීයක් දීල ගත්තත් අැති වැඩේ මොකක්ද...