ගනන් ටික හඩන හැටි කියල දීපන්කො

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ගනන් ටික හඩන හැටි කියල දීපන්කො

    මෙන්න මේ ගනන් ටික හඩන හැටි කියල දීපන්කො ලොකු පිනක් ජාති ජාතිත් උබලට ගනන් බැරි වෙන්නෙ නෑ ඉතින්

    Capture.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,898
    1
    58,175
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕව අටේ පන්තියෙදි උගන්නන්නෙ.

    wolframalpha.com සයිට් එකට ගිහින් ඔය සමීකරණය දාපන්. එතකොට හදන හැටි, ප්‍රස්ථාරයත් එක්ක පෙන්නනවා
     
    • Like
    Reactions: asanka04024

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    a) 4x^2 - 10x +6x - 15

    2x(2x -5) +3(2x -5)

    (2x-5) (2x+3)

    වෙන වෙනම පද 2, 0 ට සමාන කරලා ග්‍රප් එක ඇදපන්...
     
    • Like
    Reactions: asanka04024

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga


    appe owa nikanwath click na bn dan

    ඕව අටේ පන්තියෙදි උගන්නන්නෙ.

    wolframalpha.com සයිට් එකට ගිහින් ඔය සමීකරණය දාපන්. එතකොට හදන හැටි, ප්‍රස්ථාරයත් එක්ක පෙන්නනවා

    a) 4x^2 - 10x +6x - 15

    2x(2x -5) +3(2x -5)

    (2x-5) (2x+3)

    වෙන වෙනම පද 2, 0 ට සමාන කරලා ග්‍රප් එක ඇදපන්...


    wade hari .thanks bans +9 every one
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    (ax+b)(cx+d) = 0
    මෙහෙම කල්ල ලියන්න ඕනෙ..
    b*d වල උත්තරේ 1 වෙනි එකේ හැටියට නං -15ක් වෙන්න ඕනෙ.
    ad + bc = -4ක් එන්න ඕනෙ :yes: :yes:

    එහෙම නැත්තං වර්ග පූරණය කරන්න ඕනෙ :yes: :yes:
    x ඉස්සරහ තියෙන ඉලක්කම එලියට අරං ලියාගන්නව 1 වෙනි එකේ නම් 4(‍x^2 -2x -15/4) = 0
    ඊට පස්සෙ 4 එලියෙ තියාගෙන ඇතුලෙ වර්ග 2ක අඩු කිරීමක් හැටියට හදාගනිං.
    4{‍(x-1)^2 -1 -15/4} = 0කියල එනව..
    x^2 - 2x එන විදිහට තමා (x-1)^2 කියල දාන්නෙ, එහෙම කලාම වැඩිපුර 1 එනව ඒක අඩු කරනව.
    එහෙම කලාම එන්නෙ
    4{(x-1)^2 - 19/4} = 0 කියල
    දැන් ඕක වර්ග දෙකක අන්තරයක්නෙ ඊට පස්සෙ m^2 - n^2 = (m-n)(m+n) වගේ කඩන්න..
    4{x-1-sqrt(19/4}{x-1+sqrt(19/4)} = 0

    එහෙම නැත්තං ඕක ගන්න සාදාරණ සූත්‍රයක් තියෙනව
    220px-Quadratic_formula.svg.png

    ඕකට දාල xට එන අගයන් දෙක ගනිං :dull: :dull: