ගනයො අන් සතු දෙ හොරා කයි

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    මිල්ලණිය පොලිස් වසමේ රයිගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයකට අයත් සුපිරි වර්ගයේ "ප්‍රිමියර් වර්ගයේ'' මෝටර් රියක් සමඟ විහාරස්ථානයේ වැඩසිටි හිමිනමක් විහාරයේ තිබූ ලිපිලේඛන සමඟ අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පසුගියදා පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය. ඒ එම විහාරස්ථානයේ වැඩසිටි හිමිනමක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නවරත්න ඇතුළු කණ්ඩායමක් විසින් මෙම විමර්ශනය සිදුකළහ.

    https://www.gossiplankanews.com/202...ar-being-sold-to-the-city-by-stealth.html?m=1
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,138
    12,445
    113
    🌎
    පොඩි නමයි වාහනෙයි ලිපි ලේඛන ටිකයි 👇🏻
    giphy-1.gif
     
    • Haha
    Reactions: SDCR

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,285
    14,080
    113
    35
    Spain
    "ප්‍රිමියර් වර්ගයේ''
    ප්‍රීමියර් කාර් කියන්නේ ප්‍රීමියර් පද්මිණි කාර්. ඕක ලංකාවට ගෙන්නුවේ දකුණේ ප්‍රේමදාස පවුල
     
    • Wow
    Reactions: AnuradhaRa