හොඳ නං නෑ බන්. අනිත් සිගරට් වගේ ඒවාට වඩා හොඳයි මන් හිතන්නේ ඒ උනාට. ගංජා වැඩිපුර ගැහුවම ඇඟේ ගංජා ගැට කියලා ජාතියක් දානවා. තව දත් දිරන්න ගන්නවා. ගංජා ගැහුවම එකේ තියෙන රසායනික ද්‍රව්‍ය මාස කීපයක් යනකන් ලේ වලින් අයින් වෙන් නෑ. මාස ගානක් ගිහිල්ලත් ලේ චෙක් කරලා කියතෑකි ගංජා ගහලද නැද්ද කියලා. ආමි ට්‍රේනින්ග් වලදී එහෙම ගංජා ගස්සනවලු.මමනම් ගහලා නෑ. එත් ඇයි ඕක ඔච්චර හොද නම් තහනම්. නරක පැත්තත් කියමු නේ?
මේකේ ආතල් එක කොහොමද බන් බොන
එකට වඩා වෙනස් ආතල් එකක්ද
OW machan. Ganja gahuwahwama tikak lateela mcn.
KG gahapuwama suranthaya parakku wenawa kiyanne aththada.yaluwek kiwwe.
ඔකේ සුපිරි එක
ගංජා හේනේ, උදේ පාන්දර පිනි වැටෙන කොට , ඇලුමිනියම් ඇතිලියක් ගෙන එය ගංජා යායේ මල් අතරින් ගාගෙන යායුතු ය
පසුව අතිලියේ ගෑවුණු පරාග ටික ඇගිල්ලෙන් ගෙන
පද පවනේ වෙලා බොන්න
තේරෙයි ඔකේ ෆන් එක දිවය ලෝකේ ගියා වගේ



ela mcn.
KG gahapuwama suranthaya parakku wenawa kiyanne aththada.yaluwek kiwwe.
me mokadda bnOW machan. Ganja gahuwahwama tikak late
![]()
Mama nam Ganja gahanne meken (BONG) thamai.


mama gahnne nae bn.mage yaluwek innwa u daily gahanwa abbahiwela.night shift ewarawela rae 1 ta withrath mu KG gahala yanneDan lankaawe kg hadanawalu ban, ganja walata thuwaala walata daana monawada beth jaathiyak daala, thawa anam manam jaraawa kawalam karala, bonna nam epaa, hoyaa ganna bari ledak hadei.....


ඔව් ඔව් බන් හාවෝ බූට් කාපුවාම ගහනවාලුඋදුපියලියත් ඔහොම ගහනවා කියන්නේ ඇත්තද ?

ගන්ජා කාරයෝ විතරයි අඩුවට හිටියෙ.දැන් උනුත් ඉන්නවා.
