ගන්ජාලන්තේ

Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
බලාගෙන සර්පයොත් රිංගලා මේක අස්සේ.:shocked:

167773d1147417021-snake-garden-ganja-snake_in_the_grassedit.jpg
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල දන්නවද ගංජා වලට සංස්කෘත භාෂාවෙන් කියන නම.....

    ත්‍රිලෝකවිජය පත්‍ර......

    තුන් ලොවම ජය ගත හැකි පත්‍ර.........

    අනේ මංද ඒ නම් කොහොමද කියලා.......හැබැයි cannabis sativa (ගංජා වල උද්භිද විද්‍යාත්මක නාමය) ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ දී විශිෂ්ඨ ඖෂධයක් විදියට භාවිතා කරනවා.....!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මෙන්න කඩා ගන්න ඕන තරම් එහෙනම්.

    4.gif

    kush_landrace_indica.jpg

    මේක කොහෙන්ද බං හොයා ගත්තේ ........:shocked::shocked:නියම කොලිටි නිෂ්පාදනයක් කරන්න පුළුවන් ගහක් මේ.....:yes::yes:කොලිටි ම කොටස තමා ඔය අගිස්ස කොළ ලං ලං ව ඇති පුදේශය......!!!
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    උඹල දන්නවද ගංජා වලට සංස්කෘත භාෂාවෙන් කියන නම.....

    ත්‍රිලෝකවිජය පත්‍ර......

    තුන් ලොවම ජය ගත හැකි පත්‍ර.........

    අනේ මංද ඒ නම් කොහොමද කියලා.......හැබැයි cannabis sativa (ගංජා වල උද්භිද විද්‍යාත්මක නාමය) ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ දී විශිෂ්ඨ ඖෂධයක් විදියට භාවිතා කරනවා.....!!!!

    එක පාරක් ගැහුවම ඕන ලෝකයක් ජය ගන්න පුලුවන්.
    4.gif
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    මේක කොහෙන්ද බං හොයා ගත්තේ ........:shocked::shocked:නියම කොලිටි නිෂ්පාදනයක් කරන්න පුළුවන් ගහක් මේ.....:yes::yes:කොලිටි ම කොටස තමා ඔය අගිස්ස කොළ ලං ලං ව ඇති පුදේශය......!!!

    එළ එළ බඩු හදන්න කෙනෙක් නැතුව හිටියේ.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔය එන්නේ ගංජා කාරයෝ පෙරහැර වගේ :shocked:
    මම මේ අමුතු සුවදක් ආපු හින්දා බැලුවේ.මම නම් දන්නේ නැ ඔව්වා ගැන:no: