oka grow karanna awashya tatwa monadaa
මෙන්න කඩා ගන්න ඕන තරම් එහෙනම්.
![]()
![]()

නියම කොලිටි නිෂ්පාදනයක් කරන්න පුළුවන් ගහක් මේ.....
කොලිටි ම කොටස තමා ඔය අගිස්ස කොළ ලං ලං ව ඇති පුදේශය......!!!උඹල දන්නවද ගංජා වලට සංස්කෘත භාෂාවෙන් කියන නම.....
ත්රිලෝකවිජය පත්‍ර......
තුන් ලොවම ජය ගත හැකි පත්‍ර.........
අනේ මංද ඒ නම් කොහොමද කියලා.......හැබැයි cannabis sativa (ගංජා වල උද්භිද විද්‍යාත්මක නාමය) ආයුර්වේද වෛද්‍ය ශාස්ත්රයේ දී විශිෂ්ඨ ඖෂධයක් විදියට භාවිතා කරනවා.....!!!!
මේක කොහෙන්ද බං හොයා ගත්තේ ........නියම කොලිටි නිෂ්පාදනයක් කරන්න පුළුවන් ගහක් මේ.....
කොලිටි ම කොටස තමා ඔය අගිස්ස කොළ ලං ලං ව ඇති පුදේශය......!!!
උඹ විතරයි අඩුව හිටියේ
මම මේ අමුතු සුවදක් ආපු හින්දා බැලුවේ.මම නම් දන්නේ නැ ඔව්වා ගැනඔය එන්නේ ගංජා කාරයෝ පෙරහැර වගේ![]()
