‘‘තිණ්ණං ඛො පන, භික්ඛවෙ, සන්නිපාතා ගබ්භස්සාවක්කන්ති හොති. ඉධ මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති, මාතා ච න උතුනී හොති, ගන්ධබ්බො ච න පච්චුපට්ඨිතො හොති, නෙව තාව ගබ්භස්සාවක්කන්ති හොති. ඉධ මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති, මාතා ච උතුනී හොති, ගන්ධබ්බො ච න පච්චුපට්ඨිතො හොති, නෙව තාව ගබ්භස්සාවක්කන්ති හොති. යතො ච ඛො, භික්ඛවෙ, මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති, මාතා ච උතුනී හොති, ගන්ධබ්බො ච පච්චුපට්ඨිතො හොති - එවං තිණ්ණං සන්නිපාතා ගබ්භස්සාවක්කන්ති හොති. තමෙනං, භික්ඛවෙ, මාතා නව වා දස වා මාසෙ ගබ්භං කුච්ඡිනා පරිහරති මහතා සංසයෙන ගරුභාරං (ගරුම්භාරං (සී. පී.)). තමෙනං, භික්ඛවෙ, මාතා නවන්නං වා දසන්නං වා මාසානං අච්චයෙන විජායති මහතා සංසයෙන ගරුභාරං. තමෙනං ජාතං සමානං සකෙන ලොහිතෙන පොසෙති
==============================
408 “මහණෙනි, කරුණු තුනකගේ එක්වීමෙන් ගර්භයාගේ හටගැනීම වෙයි. මේ ලොකයෙහි මව්පිය දෙදෙනා එක්වූවාහු නමුත් මවුතොමෝත් ඔසප් නොවූවාද, ගන්ධර්වයා (ගර්භයෙහි ඉපදිය යුතු තැනැත්තා) එළඹ නොසිටියේවේද ඒතාක් ගර්භය හටගැනීමක් නොවේ. මෙහි, මවුපිය දෙදෙනා එක්වූවාහු වෙත්ද, මවුතොමෝත් ඔසප්වූවා වේද, ඉපදිය යුතු පුද්ගලයා එළඹ නොසිටියේ නම් ඒතාක් ගර්භය හටගැණීම නොසිදු වෙයි.
“මහණෙනි, යම් හෙයකින් මව්පිය දෙදෙන එක්වූවාහුද මව් තොමෝද ඔසප්වූවා වේද, ඉපදිය යුතු පුද්ගලයාත් එළඹ සිටියේ වේද, මේ කරුණු තුන එක්වීමෙන් ගර්භයාගේ හටගැනීම වෙයි, මහණෙනි, මව්තොම නවමසක් හෝ දසමසක් හෝ මහත්වූ ජීවිත සැකයෙන් යුක්තවූ ඒ මේ ගැබ කුසින් පාලනය කරයි. මහණෙනි, නවමසක් ඇවෑමෙන් හෝ දසමසක් ඇවෑමෙන් හෝ මහත් සැකයෙන් යුක්තව ඒ දරුගැබ වදයි. මවුතොමෝ උපන්නාවූ මොහු සිය ලෙයින් පොෂ්‍ය කරයි. මහණෙනි, තනකිරිය යි යමක් වේද, එය මේ ශාසනයෙහි ‘ලේ’ යයි ව්‍යවහාර වෙයි.
බොහොමපැහැදිලියි."ගර්භයට පැමිණි තැනැත්තා" යන්න මෙලෙස පද පෙරලී ඇතිබව .
බුදුන්වහන්සේ එකතරා දේශනාවකදී සඳහන් කරනවා අකනිටා බඹලොව ඉඳන් ගව්වක් උස-පළල-දිග ඇති යකඩ ගණයක් පහලට හෙලුවොත්..ඒක මනුශ්‍ය ලෝකයට වැටෙන්නෙ මාස4කුත් දවස් කිහිපයක් (මතක හැටියට 7ක්) යනබවත්..ඒත් අකනිටා බඹලොව ඉඳන් බ්‍රහ්මයෙකුට චුතවෙලා මනුලොව උත්පත්තිය ලබන්නට යන්නේ චිචක්ෂණ 1ක් පමණක් බවත්