ගන්ධබ්බ අවස්ථාව පිලිබද ගැටලුව

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගන්ධබ්බ අවස්ථාව පිලිබද ගැටලුව

    අපි දන්නවා සමහර අය අන්තර්භ අවසතාවක් ගැන දෙශනා කරනවා තවත් අය එය ප්‍රතික්ශෙප කරනවා

    ඔබලාගේ අදහස කුමක්ද? මේ ප්‍රශ්නය එන්නේ මිනිසාට සහ සත්ව කියන මිලග අවසතාවට පමනයි.

    මානොමය කයක් ද මේ ගන්දබ්බයා කියන්නේ එසෙ නැතිනම් වැරදි අර්ථ නිරුපනයක්ද?

    නමුත් මහ තණ්හා සක්කාය සුත්‍රයෙහි මෙසෙ සදහන් වෙනවා නෙද?
    But when
     there is the union of the mother and the father;
     the mother is in season; and
    the being-to-be-born (gandhabba) is present
    —through the union of these three the descent of the being-to-be-born occurs. (M 38.26/1:265 f)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Problem of the intermediate state

    Buddhists generally have no problem with the doctrine of rebirth. However, there is the question whether rebirth immediate (as held by the Abhidhamma traditionalists) or whether it takes some time, going through some kind of immediate state (as more commonly held today). Those traditionalists who reject the doctrine of the intermediate state (antar,bhava) claim that the Buddha did not teach it.

    The main canonical argument (perhaps the only one) is that the Buddha mentions only three states of existence:
    the sense world,
    the form world
    and the formless world.

    If the intermediate state exists, it should fit into one of these worlds, but it is nowhere mentioned to be so.

    For more details please refer
    http://dharmafarer.org/wordpress/wp-content/uploads/2009/12/2.17-Is-rebirth-immediate.-piya.pdf
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කෝ බන් දන්නේ නැද්ද? මෙකයි සින් එක බුදුදහමට අනුව මේ පන්චස්කන්දයට බාහිරව සාදාකලීක කිසිවක් නොපවතින බවට දේශනාවේ සදන් නමුත් දැන් ඔය සැගවුනු බුදුදහමට අනුව ගන්ධබ්බ අවස්තාවක් එහෙමත් නැත්නම් ගද්දම්බයේක්ගේ පැමිනිමක් කලලය බිහිවිමට අවස්ස බව ඔවුන් පවසනවා. තවදුරටත් අපි ඔවුන්ට ඉහත සහ්දන් කරලෙස මේ භෞතික ශරිරයෙන්තොරව දෙයක්නොමැති කිව්වාමඔවුන් කියන්නේ එයද තාවකාලික දෙයක් බවයි එය විය හැකි දෙයක්කියනලා හිතන්න පුලුවන් මොකද ඔබගේ මිලග භවය මිනිස් හො සත්ව අවස්තාවක්නම්සුදුසු මව් කුසක් නොලැබිමේ හැකියාවක් ඇති නිසා කරුනාකර කරුනු දන්න කෙනෙක් ඉන්නවා නම් මෙක් පහදා දෙන්න.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඉපදීම නිසා දුක උරුම වෙන බවත්, නිවන හැරෙන්නට අසුරු සැණක කාලයක් වත් සැප ලබාගැනීමට තැනක් බුදුරජාණන් වහන්සේගේ සියල්ල දකිනා ඥානයෙන් නොදකින බවත් ධර්මයේ සඳහන් වෙනවා.
    ඉතින් මේ අන්තරාභවය කියන්නේ "ඉපදිලා නැති තැනක්" නම් එතනට දුක උරුම වෙන්න විදිහක් නැහැ. දිගටම අන්තරාභවයේ සැරිසරමින් ඉන්න පුළුවන් නම් නිවන් අවබෝධ කරන්න ඕනෙත් නැහැ. පටිච්ච සමුප්පාදයේ මේ අන්තරා භවය ගැන සඳහන් වෙන්නෙත් නැහැ උපාදානය නිසා භවයත්, භවය නිසා ජාතියත් ඇති වෙනවා කියල තමයි පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ.
    ගන්ධබ්බ කියන වචනයේ තේරුම කුමක් වුවත් එය අන්තරාභාවයක් නොවේය කියන එක තමා මගේ අවබෝධය.
     
    ගන්ධබ්බයා පටිච්චසමුප්පාදයට අනුව.
    ලෝකය පටිච්චසමුප්පාදය තුල පිහිටා ඇත. ගන්දබ්බ සත්වයෙක් පටිච්චසමුප්පාදය තුලින් පැහැදිලිකල හැකිද?.
    අන්තර භාවයක් ඇද්ද?
    ගන්දබ්බ යනු අන්තරා භාවයක් යැයි ව්‍යවහාර කරයිද?
    මේ පිළිබද පැහැදිලි කර දෙන්න.

    http://www.waharaka.com/deshana/listen.php?SermonId=CD034-14
     
    Last edited:

    අහල බලන්න ඔ්නේ
     
    Mar 4, 2017
    23
    2
    0
    බුදුදහමේ ගන්ධබ්බයින් කියලා එහෙමත් නැත්තම් අන්තර්භවයක් කියලා එකක් නැහැ. අපි මියගිය වහාම චුති සිත අනුව ඊලග ප්‍රතිසන්ධිය ඇතිවෙනවා. ඒක ආයේ මනුස්ස ආත්මයක්, ප්‍රේත ආත්මයක්, සත්ව ආත්මයක් හෝ වෙනත් දේව ආත්මයක් හෝ විය හැකියි. ඒක තීරණය වෙන්නේ චුති සිත අනුව.

    සරලවම කිව්වොත් මැරුණ ගමන් ආයේ වෙන කොහේ හරි ඉපදෙනවා. ඒ කාලය අතර තුරේ ගන්ධබ්බයෙක් ලෙස ඉන්නවා කියලා එකක් නැහැ. සමහර විට කෙනෙක් මැරුණ ගමන් ඊලග ආත්මේ ප්‍රේතයෙක් වෙලා උප්පත්තිය ලබන්න පුළුවන්. ඒ ප්‍රේතයන් බොහෝ විට ගමන් කරන්නේ එහෙ මෙහෙ පාවී පාවී වගේ. ඉන්පසු ආයේ නැවත ප්‍රේත ආත්මයෙන් මිදිලා මිනිස් ආත්මයක ඉපදෙන්න පුළුවන්.

    ගොඩක් අය හිතන්නේ මේ සදහන් කර ප්‍රේත ආත්මය ගන්ධබ්බ අවස්ථාව කියලා. එහෙම එකක් නෙමෙයි. මේකත් ජීවී අවස්ථාවක්. ඒ ප්‍රේත ආත්මදීත් සංස්කාරක ඇතිවෙනවා.
     
    එතකොට වහරක හමුදුරුවන් ඇතුලු පිරිස කියන්නේ බොරුවක් ද? please listen to above clip

    සුත්‍රවලත් සදහ්න් වෙනවා වෙද? උඔ දරණ මතයේ තමයි මමත් ඉන්නේ නමුත් වහරක හමුදුරුවන් සහ අභය හමුදුරුවන් එකම මතයක් ගන්නවා. මෙක නිවනට වැදගත් කරුනක් නොවන නිසා එතරම් ගැටලුවක් නැහැ
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මෙක නිවනට වැදගත් කරුනක් නොවන නිසා එතරම් ගැටලුවක් නැහැ

    භවයක් නැත්තම් නිවන ගැන හිතන්න ඕනේ නැති නිසා මට නම් හිතෙන්නේ මේ කරුණ නිවනට අදාලයි කියලා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    භවයක් නැත්තම් නිවන ගැන හිතන්න ඕනේ නැති නිසා මට නම් හිතෙන්නේ මේ කරුණ නිවනට අදාලයි කියලා.

    නිවනට හෝ මාර්ගඵල වලටමෙය භාදාවක් නොවේ මන්ද සොවාන් විමට හෝ රහත් වෙන්න සියල්ල දැනගත යුතු නැහැ.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    නැහැ මං කිව්වේ අන්තරාභවයක දිගටම ඉන්න පුලුවන් නම් භව දුක විඳින්න ඔ්න නැති නිසා නිවන මාර්ගපල ගැනත් හිතන්න ඔ්නවෙන්නෙ නෑ කියලයි

    ඉපදීම නිසා දුක උරුම වෙන බවත්, නිවන හැරෙන්නට අසුරු සැණක කාලයක් වත් සැප ලබාගැනීමට තැනක් බුදුරජාණන් වහන්සේගේ සියල්ල දකිනා ඥානයෙන් නොදකින බවත් ධර්මයේ සඳහන් වෙනවා.
    ඉතින් මේ අන්තරාභවය කියන්නේ "ඉපදිලා නැති තැනක්" නම් එතනට දුක උරුම වෙන්න විදිහක් නැහැ. දිගටම අන්තරාභවයේ සැරිසරමින් ඉන්න පුළුවන් නම් නිවන් අවබෝධ කරන්න ඕනෙත් නැහැ. පටිච්ච සමුප්පාදයේ මේ අන්තරා භවය ගැන සඳහන් වෙන්නෙත් නැහැ උපාදානය නිසා භවයත්, භවය නිසා ජාතියත් ඇති වෙනවා කියල තමයි පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ.
    ගන්ධබ්බ කියන වචනයේ තේරුම කුමක් වුවත් එය අන්තරාභාවයක් නොවේය කියන එක තමා මගේ අවබෝධය.

    භවයක් නැත්තම් නිවන ගැන හිතන්න ඕනේ නැති නිසා මට නම් හිතෙන්නේ මේ කරුණ නිවනට අදාලයි කියලා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    නැහැ මං කිව්වේ අන්තරාභවයක දිගටම ඉන්න පුලුවන් නම් භව දුක විඳින්න ඔ්න නැති නිසා නිවන මාර්ගපල ගැනත් හිතන්න ඔ්නවෙන්නෙ නෑ කියලයි

    අන්තර්භවය කියන්නේ තාවකාලික වු අවස්තාවක් (එහෙම දෙයක් ඇත්තටම තියෙනවා නම්) අමතක කරන්න එපා කිසිම ලොකයක සත්ව අවස්තාවල දිගටම ඉදිමක් නැහැ පටලවාගන්න එපා.

    අන්තන්භවය නිවන් අවබොදයට වැදගත් නැහැ කිව්වේම එය ඉතා සුලු අන්තර් අවස්තාවක් නිසාමයි. නැත්තම් එයත් එකතුවෙන්න ඔනැ ලොක තල 31ක්ට .... 32 දෙවන තලයක් හැටියට.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දන්නේ නෑ බන්

    මමත් දන්නේ නැහැ දැනගන්නයි මේ ප්‍රශ්නය යොමුකරේ.... සමහර අය කියනවා එහෙම එකක් තියෙනවා කියලා සමහර අය කියනවා එහෙම එකක් නැහැ කියලා :confused:
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    we;a; jYfhka tal w,Q;a m%Yakhla fkdfõ' wjqreÿ 2300
    lg biair m%Yakhla' talg os. b;sydihla ;sfhkjd' i¾j{
    mßks¾jdKfhka wjqreÿ 100 la .sh ;ek jÊðmq;a;l NsËQka
    jykafia,d oijia;=jla mkjd .;a;d' ta ksñ;af;ka fojeks
    ix.dhkdj l<d' taflos w,Êð NsËQka jykafia,d oioyila
    Ydikfhka bj;a l<d' ta bj;a l< jÊðmq;a;l NsËQka fjku
    ksldhla msysgqjd .;a;d' uydix.S;s kñka ix.dhkdjla o meje;ajQjd'
    úYd, msßia yod.;a;d' mßks¾jdKfhka wjqreÿ 200 msfrk ld,h
    jk úg O¾udfYdal hq.hg wdikak ld,fha ta f.d,a,kaf.a ksldh
    17la we;s jqkd' t;k ;snqKd zmqín fia,shZ iy ziïñ;shZ lsh,d
    ksldh 2la' Th fldgia fol ;ud fï ukqf,dj Wmoskakkag
    wka;rdNjhla ;sfíh lshd ñ;Hd oDIaÀhla we;s lf<a'
    ta we;a;kaf.a ;SrKh foõf,djg" i;r wmdhg" hk wh
    fl<skau hkjd' ta we;a;kag wka;rdNjhla keye' kuq;a ukqf,dj
    Wmoskak bkak Woúh iqÿiq uõmshka ,efnk ;=re wyfia rEmhla
    ke;sj kdulh muKla tl;ekl fkdisg iS>%fhka weúosñka osk
    y;la Bg;a jeäh ld,hla mj;skjd' ta wka;rdNúl fokafkla
    yuqjqkdu l:dlrkjd' .kaOh wd>%dKh lrkjd' iqÿiq uõmsfhda
    fokafkla oelal.uka máikaê .kakjd' ́lhs ta we;a;kaf.a
    ms<s.ekSu' ta jk úg ;=kajk O¾u ix.dhkdj wdrïN jqkd' ;=kajk
    O¾u ix.dhkdj jk úg nqoaO j¾Ifhka wjqreÿ 235la msß,d'
    t;ekoS m%Yak rdYshla úi÷kd' nqÿrcdKka jykafia foiQ ud;Dld
    wkqj m%Yak úiaiÊck ^úi÷ï& foaYkdjla l;dj;a:q m%lrKh kñka
    ix.%y jqkd' talg fï
    wka;rdNj jdoh we;=<;a jqkd' zzw;aÓ
    wka;rdNfjda;sZZ lsh,hs jdoh wdrïN jqfka' fï wjia:dfõ
    fud.a.,Smq;a; ;siai uyry;ka jykafia fndfydu ,iaikg
    wka;rdNj m%Yakh f;arejd'
     
    Last edited:

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    fï .kaOín lshk jpkfha jpkd¾:h .ka;ífnda;s
    .kaOífnda lsh,hs ú.%y fjkafka' fu;k .kaOhla wd>%dKh
    lrk wh .ek fkfjhs y÷kajkafka' pq;shg wk;=rej máikaêh
    .ekSug iqÿiq mqoa.,fhl=hs .kaOín lshkafka' oeka Ôj;aj isák
    wm ieu fokdu;a .kaOín lshk jpkfhka Ndú;d l< yelshs'
    ry;ka jykafia yer fidajdka" ilod.dñ" wkd.dóka jykafia,d;a
    wfkla mD:.ack i;a;ajfhda;a kej; W;am;a;sh ,nk neúka
    .kaOín kï fjkjd' W;am;a;s jYfhka ;j;a Njhlg hdhq;=
    mqoa.,hd lshk tlhs .kaOín lshk jpkfha f;areu' tfyu
    ke;sj urKhg m;a ù wyfia mdfjñka bmosug iqÿiq uõmsh
    fokafkla fidhk wka;rdNúlfhl= fkdfjhs'

    wdgdkdáh msßf;a wm wid ;sfnkjd .kaOífndajd"
    .kaOíîjd" .kaOín fmda;fldajd" .kaOín fmda;sldjd lsh,d
    t;ek .kaOín fyj;a .dkaO¾j lshkafka ùKd jdokh
    lrk osjH msßi' tal foajfldÜGdYhla' pd;=¾uydrdðl lshk
    osjH f,dalhg whs;s osjH msßila" tfyu ke;sj .kaOh wd>%dKh
    lrk wka;rd Nj i;a;ajfhda fkfjh's tfia wka;rdNúlfhda
    bkakjd kï ta wh wUq orefjd;a iys; msßila
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    අන්තරාභවයක් කියලා දෙයක් තියෙන්න විදියක් නෑ කියලා අභිධර්මය දන්නවානම් තේරෙනවා..
    ලෙහෙසිම විදියෙන් කියන්න.. චිත්තක්ෂණයක් කියන එක අහල ඇති නේ.. ඒ කියන්නේ තත්පරයෙන් ලක්ශ කෝටිවාරයකින් එකක්... කෙනෙක්ගේ අන්තිම සිතට කියන්නේ "චුති සිත" ..ඊළඟ භවයෙ මුල්ම සිත ප්‍රතිසන්ධි සිත...මේ දෙකම චිත්තක්ශණ 1යි - 1යි... ඒ දෙක අතර හිඩසක් නෑ..
    ඉතින් කොහොමද අන්තරා භවයක් තියෙන්නේ
    චිත්තක්ෂණ1කට අඩු..???

    අනික..ඔහොම පාවි පාවි ඉඳල හොඳම අම්මලා තාත්තලා හොයාගන්න පුලුවනනම්..හැමෝම හොඳම කට්ටිය හොයාගනීවි..කුසල්..අකුසල් වැඩක් නැ එහෙනම්..

    ****මේ උඩ තියෙන කමෙන්ට්ස් 2කම මම දැම්මේ අපවත් වී වදාළ පූජනීය නාඋයනේ අරියධම්ම මහා තෙරුන්වහන්සේ ගේ සාකච්ඡාවකදී මේ ප්‍රශ්නය මතුකල අවස්ථාවකින්..
    මහා තෙරුන්වහන්සේ මෑතකාලයේදී වැඩසිටි 5වැනි ධ්‍යානය දක්වා උපදවාගත්..තවත් බොහෝ දිබ්බචක්කු දිබ්බසෝත සහිතව වැඩසිටි මහාතෙරුන් වහනසේ නමක්..****

    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අන්තරාභවයක් කියලා දෙයක් තියෙන්න විදියක් නෑ කියලා අභිධර්මය දන්නවානම් තේරෙනවා..
    ලෙහෙසිම විදියෙන් කියන්න.. චිත්තක්ෂණයක් කියන එක අහල ඇති නේ.. ඒ කියන්නේ තත්පරයෙන් ලක්ශ කෝටිවාරයකින් එකක්... කෙනෙක්ගේ අන්තිම සිතට කියන්නේ "චුති සිත" ..ඊළඟ භවයෙ මුල්ම සිත ප්‍රතිසන්ධි සිත...මේ දෙකම චිත්තක්ශණ 1යි - 1යි... ඒ දෙක අතර හිඩසක් නෑ..
    ඉතින් කොහොමද අන්තරා භවයක් තියෙන්නේ
    චිත්තක්ෂණ1කට අඩු..???

    අනික..ඔහොම පාවි පාවි ඉඳල හොඳම අම්මලා තාත්තලා හොයාගන්න පුලුවනනම්..හැමෝම හොඳම කට්ටිය හොයාගනීවි..කුසල්..අකුසල් වැඩක් නැ එහෙනම්..

    ****මේ උඩ තියෙන කමෙන්ට්ස් 2කම මම දැම්මේ අපවත් වී වදාළ පූජනීය නාඋයනේ අරියධම්ම මහා තෙරුන්වහන්සේ ගේ සාකච්ඡාවකදී මේ ප්‍රශ්නය මතුකල අවස්ථාවකින්..
    මහා තෙරුන්වහන්සේ මෑතකාලයේදී වැඩසිටි 5වැනි ධ්‍යානය දක්වා උපදවාගත්..තවත් බොහෝ දිබ්බචක්කු දිබ්බසෝත සහිතව වැඩසිටි මහාතෙරුන් වහනසේ නමක්..****

    නමුත් මහ තණ්හා සක්කාය සුත්‍රයෙහි මෙසෙ සදහන් වෙනවා නෙද?
    But when
     there is the union of the mother and the father;
     the mother is in season; and
     the being-to-be-born (gandhabba) is present
    —through the union of these three the descent of the being-to-be-born occurs. (M 38.26/1:265 f)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අන්තරාභවයක් කියලා දෙයක් තියෙන්න විදියක් නෑ කියලා අභිධර්මය දන්නවානම් තේරෙනවා..
    ලෙහෙසිම විදියෙන් කියන්න.. චිත්තක්ෂණයක් කියන එක අහල ඇති නේ.. ඒ කියන්නේ තත්පරයෙන් ලක්ශ කෝටිවාරයකින් එකක්... කෙනෙක්ගේ අන්තිම සිතට කියන්නේ "චුති සිත" ..ඊළඟ භවයෙ මුල්ම සිත ප්‍රතිසන්ධි සිත...මේ දෙකම චිත්තක්ශණ 1යි - 1යි... ඒ දෙක අතර හිඩසක් නෑ..
    ඉතින් කොහොමද අන්තරා භවයක් තියෙන්නේ
    චිත්තක්ෂණ1කට අඩු..???

    මචන් ඔබ ප්‍රශ්නය තෙරුම් අරගෙන තියෙන්නේ වැරදි විදිහට මෙට්න තියෙන්නේ චික්තක්ශන අරත දෙයක් පිලිබද ප්‍රශ්නයක් නෙමෙයි. බව දෙක එහෙම නැතිනම් චික්තක්ශනය දරන්නන් පිලිබද ප්‍රශ්නයක්

    එහෙම අත්ර් අවස්තාවක් සිතිය හැකි මන්දයම් හෙයිකින් යම් හෙයිකින් ඔබේ ප්‍රතිසදි සිතට සුදුසු කලලයක් නොමැති වුනොත් ඔබ පවතින්නේ කිසෙද? මෙන්න මේ අවස්තාව තමයි මේ ගන්දබ්බ කියලා කියන්නේ මමත් මෙයට විරුද්ද ඔනැ මොකද එහෙම මේ පන්ච්ස්කන්දයෙන් තොරව කිසිම දෙයක් පැවතිමට ඉඩක් නැහැ කියන තර්කය උඩ නමුත් ඔය හමුදුරුවන්ගේ ගොලයෙක් මට කිව්වා මෙකත් එහෙම ඉස්තිර දෙයක් නොවේ හෙතුඵල අනුව ඇතිවුන දෙයක් කියල.

    මෙක නිකන් හරියට බීජය ගසක් වෙනවා ගසන් බීජ එනවා බීජය ඇතිවිම අවස්ශ සාදයක් නොමැති වුනොත් ගසක් එම ප්‍රමාද වෙනවා වගේ කියලයි මට පස්සේ හිතුනේ.

    අමතක කරන්න එපා බුදුන් කියනවා ලොක විනාශයෙදී මනුස්ස ලොක දෙව්ය ලොක සියල්ල විනාශ වෙනවා එවිට සියලුම මනුස්සයන් බ්‍රග්ම ලොකවල උපදිනවා කිය්ලා එහෙම නෙද? :confused:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    "I quote below from this page, which comes from a lecture by the Theravada monk Ven. Nyanatiloka.

    If I may phrase it differently, a Gandhabba is like a file that is copied from one computer (old body) to another computer (new body) wirelessly (without a physical transfer medium). The file itself is not a body or container of any sort (i.e. not a transmigrating soul). It is merely like information, just as a file on the computer."

    - Taken from the internet :rolleyes: