-ගන්නවානම්_මෙන්න_Bike{ඕන_දේකට_සුපර්}- -Motorcycle with Two Guns-
Wolverine GTR Well-known member Jan 1, 2009 268,940 11,592 113 ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥ Jul 17, 2013 #1 -ගන්නවානම්_මෙන්න_Bike{ඕන_දේකට_සුපර්}- -Motorcycle with Two Guns-
mmaxx Well-known member Jun 11, 2007 2,507 1,612 113 ඌ.ඇස්.ඒ Jul 17, 2013 #3 මට පේන විදිහට guns නම් ලස්සනට හයි කරපුව වගේ. ඇත්ත ඒවා නෙමෙයි වගේ.
V viraj kolla Well-known member Oct 11, 2011 2,476 169 63 Jul 17, 2013 #4 mela udda thankiyak ne bola
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි Jul 17, 2013 #5 පට්ට බඩුවක් නේ..කකුලේ දනිහ වදින හරියෙන් තියෙන උල් වෙච්ච බට දෙක දකිද්දී නගින්න බය හිතෙනෝ බන්.
uditha224 Well-known member Jan 6, 2009 1,413 746 113 ඇමසන් වනාන්තරයේ Jul 17, 2013 #7 පිස්සු හැදෙනවා බං G I Joe එකේ තියෙන්නේ මේක මොඩිෆයි කරපු එකක් වෙන්න ඕන...
mmaxx Well-known member Jun 11, 2007 2,507 1,612 113 ඌ.ඇස්.ඒ Jul 17, 2013 #9 uditha224 said: පිස්සු හැදෙනවා බං G I Joe එකේ තියෙන්නේ මේක මොඩිෆයි කරපු එකක් වෙන්න ඕන... Click to expand... අරූ ඕක කෑලි කරලා පිපිරෙව්වනේ.
uditha224 said: පිස්සු හැදෙනවා බං G I Joe එකේ තියෙන්නේ මේක මොඩිෆයි කරපු එකක් වෙන්න ඕන... Click to expand... අරූ ඕක කෑලි කරලා පිපිරෙව්වනේ.
sunjayasri Well-known member Apr 29, 2009 1,054 238 63 Srilanka Jul 17, 2013 #12 පදින්න නෙමෙයි බන්.. යුද්දෙකට යන්න මරු..
wingman Well-known member Oct 3, 2009 7,691 2,741 113 In this moment Jul 17, 2013 #13 ඉස්සරහාට යද්දී දුම කටේ තියෙයි.. Last edited: Jul 17, 2013
uditha224 Well-known member Jan 6, 2009 1,413 746 113 ඇමසන් වනාන්තරයේ Jul 17, 2013 #14 mmaxx said: අරූ ඕක කෑලි කරලා පිපිරෙව්වනේ. Click to expand... මෙන්න ඒ සීන් එක...