
මහත්තයා දානේ බාරගත්තා නේදහොඳ මොනිටර් එකක් දෙන්නද ටියුන් කර කර ඉන්න....![]()
අකුර, ගාන, මයිලේජ්?මගේ vios එකක් තියෙනවා.. සුපිරි condition. paint fade වෙලා තිබුන නිසා full paint එකකුත් ලගදි කළා. කිසිම running issue එකක් නෑ. විකුනන්න හිතාගෙන නෙමෙයි හිටියේ. මට වෙන vehicle එකක් හම්බුනා එකයි දෙන්නේ. ඕනේ නම් කියන්න
KD-XXXX/ 2004 / mileage 200,000. ඕනේ නම් වාහනේ බලල offer එකක් දෙන්න.
අකුර, ගාන, මයිලේජ්?
------ Post added on Jan 22, 2023 at 9:36 PM
passo nam @2osama thamaඅතේ 40ක් වගේ තියෙනවා. ගන්න හොඳ වාහනයක් කියපල්ලකො. කාර් එකක්නම් වඩා හොඳයි. Passo එක තමා ඔලුවේ තිබ්බේ. ඒත් ඒකෙ එන ලෙඩ හොයල බැලුවාම එපා වෙලා ඉන්නේ. කාලයක් පැදගන්න ඕන. තෙල් පැත්තත් බලනවා.

machan koheda uba inne..4tos tikak PM karapan pluwan namKD-XXXX/ 2004 / mileage 200,000. ඕනේ නම් වාහනේ බලල offer එකක් දෙන්න.
Hilux 106 එකක් ගන්න
උබටත් පැදල උබෙ ලමයින්ටත් පදින්න පුලුවන්