ගන්න හොද කාර් එකක් කියපන්

wije1991

Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    ගන්න හොද කාර් එකක් කියපන්

    ලක්ශ 35 කට වගේ ගන්න හොද කාර් එකක් කියපන්කෝ? ලීසින් රේට් අඩුම කාගේද දැන්
     

    Shanal Mad

    Member
    Dec 16, 2014
    51
    7
    0
    2003 Allion 240 එකක් මන් උනානම් ගන්නේ
    ලීසින් රේට් නම් MBSL අඩුයි, ලේසි මටනම්