ගන්න හොද 4න් එකක් මොකක්ද..?

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    ගන්න හොද 4න් එකක් මොකක්ද..?

    අද උදෙම 4න් එකට කෙලවුනා මචන්..රු.30000 විතර ගන්න හොද 4න් එකකුයි, හොද තෑනකුයි කියන්න..

    ස්තුතියි..
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    53894502.jpg
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    big processor, big RAM,lot of apps ona nam android (Huawei honor 3C)
    battery life, smooth operation, good cam ona nam LUMIA (lumia 720)
     
    Last edited:

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    big processor, big RAM,lot of apps ona nam android (Huawei honor 3C)
    battery life, smooth operation, good cam ona nam LUMIA (lumia 720)


    Asus Zenfone 5, Xiaomi Mi3 kiyana phones maarama sira.... habai Lankawe mama dakke dialom thamai ...un chater kiyanne... :(

    oya gaanata MotoG hondai :) Use karana hamoma hondai kiyala kiyanne....

    Apple , ganin 4s ekakwath




    Lag Nethi Apps Nethi Branded Indian lumia Ekak Hariyanne nedda :rolleyes:

    danne ne machan Ek ayata nam lumia pissuwak thiyenne :D


    Thanks machan hemogema comments walata..:yes::yes::yes::yes::yes:

    mokak gannada kiyala hitha ganna be..
    kalin use kale sone Neo L ekak..
    one year weddi touch1 giya..

    ita passe DO kick podi 4n ekak use kala..(rs,1500:D)..ada eka wetuna, aden..den ahenne..:dull:..


    Asus Zenfone 5..me 4n ekanak hodia kiyala hithenawa..:yes:..bt bialcom eke gena thiyena comment hari nene..me 4n eka gaththu kauru hari innawada..?
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    machan puluwna num motorola moto g ekak ganin.
    Kapruka haraha amazon.com eke sell akranan thiyana quality ekak genna ganin.Rs 30,000 wage wenne.
    meka thamay godak phone review sites wala 2013,2014 hodama budget phone eka kiyala thiyenne
     
    Aug 14, 2014
    64
    8
    0
    USA
    SONY Xperia SP එකක් ගනින් MC එකෙන්.. MC එකේ Divine එකෙන්
    SONY Xperia SP එක ටිකක් පරණයි, එත් එක Mid range Flagship Phone එකක්.. 2013 එ කාල සිමාව තුල Sony එකෙන් ගහපු හොදම phone එක. phone එක ෆට්ට ලස්සනයි. ඒ වගේම Hardware Specs එහෙමත් නියමයි. දැන් නම් මිල 29ක් වගේ.. හැබැයි හොදම phone එක ඔය price range එකේ තියෙන මචං.
    Lumia ගැන නම් නොදනී. windows වල apps නැහැ user friendly මදි customization මදි හැබැයි camera නම් හොදයි කියල දන්නවා
    අනිත් එක dialcom ගන්න එපා බන්. හම්බ හොරු. සිංහල කඩේකින් ගනින් මම කිව්වා එක වගේ ..
    දැන් කට්ටිය මේකට මම divine එකට කඩේ යනවා කියල කියයි ද දන්නේ නැහැ. එත් සිංහල කඩේකින් බඩුවක් ගන්න කිව්වම රිදෙන එවුනුත් මේකේ ඉන්නවා ඕනි තරම් :rolleyes: