ගන්න හොද POWER BANK එකක් ?
එළකිරි මිත්රවරුණි,
ගන්න හොද power bank එකක් ගැන ඔත්තුවක් දෙන්නකෝ.
කලින් තුනක් හතරක් අරන් තිබ්බත් ඒවා කාලයක් යත්දී performance අඩුවෙලා අඩුවෙලා කෙළ වෙලාම යනවා,
ඒ නිසා කීයක් ගියත් කමක් නැහැ මේ පාර හොදම එකක් ගන්න බැලුවේ.
මේ දවස්වල aliexpres වල ඔෆරස් දෙනවා...
ඒ නිසා එහෙම ගන්නයි බැලුවේ.
මෙහෙන් හරි කමක් නැහැ ගන්න පුළුවන්, උඹලා recommend කරන හොද brand එකක් කියපල්ලා මචංලා