ගන්න හොඳ Android phone එකක්!

pancha88

Member
Jul 30, 2015
168
15
0
ගන්න හොඳ Android phone එකක්!

මගේ budjet එක 40000. ඒ ගානට ගන්න හොඳම android phone එකක් කිය්පල්ලකෝ. samsung ඇරෙන්න ඕනෙම brand එකක්.
 

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
LG G4 Beat
http://www.gsmarena.com/lg_g4_beat-7363.php

ලංකාවට එන්නේ 8 MP කැමරා එක තියෙන මොඩල් එක.ලොලිපොප් 5.1.1 එන්නේ
අපේ ඔෆිස් එකේ දෙන්නෙක් ගත්තා.4න් එකනම් හොඳයි මචන්.
පුලුවන්නම් අබාන්ස් එකෙන්ම ගනින්.39 ගානක් වෙන්නේ කෑෂ් ප්‍රයිස් එක.ගෙවන්න ගන්නවානම් 42-43 විතර වෙනවා.