මම නං ජීවිතේට ලොතරැයි අරං නෑ වෙන කවුරු හරි අරන් එන්න කිව්වොත් මිසක්
ඒත් මේක කියවන් යත්දී නං දුක හිතුණා.... උදව්වක් විදිහට ඉඳල හිටලා ගත්තොත් හොඳයි කියල හිතුණා![]()

එකස්විප් එක ගානෙ අරගන්න.. ඇදුනොත් මට භාගෙයක් දෙන්න

මම නං ජීවිතේට ලොතරැයි අරං නෑ වෙන කවුරු හරි අරන් එන්න කිව්වොත් මිසක්
ඒත් මේක කියවන් යත්දී නං දුක හිතුණා.... උදව්වක් විදිහට ඉඳල හිටලා ගත්තොත් හොඳයි කියල හිතුණා![]()

එකස්විප් එක ගානෙ අරගන්න..

බොහොම ස්තූතියි මචෝ...නියමයි දිනූෂයා.. මේක නම් සුපිරියි..
ඇත්තටම ඒ මිනිස්සු නම් පවු බං.. සචියා කියනවා වගේ එක ටිකට්ටුවකින් රුපියල් දෙකයිද කොහෙද තියෙන්නෙ.. රුපියල් දාහක් හොයන්න කොච්චර නම් අව්වෙ පිච්චි පිච්චි බයික් එක පදින්න ඕනිද.. ඒ කරලත් මං හිතන්නෑ එච්චර ලොකු ගාණක් හොයාගන්න පුළුවන් ඇති කියලා..
උඹගෙ හැකියාවට ගරු කරනවා මචං.. තව තවත් මේ වගේ නිසදැස් ලියන්න හැකියාව ලැබේවා..!
REP 22+


එකස්විප් එක ගානෙ අරගන්න..
ඇදුනොත් මට භාගෙයක් දෙන්න![]()
![]()




wow patta machan
wenada dakina ewata wada wenas subject ekak
niyamai



අනේ පකෝ තොගේ ටිකට් කෝ බොල අන්න හෙට පස් දෙනෙක්ම එනවා.....තෝ මට පොල්ල තිබ්බනේ යකෝ එකෙක් ලක්සේ ගානේ වගේ දීලා එන්නේ![]()


ada kale godak inne ahinsaka duppath minissunge dukak notherena boru posh loka wala inna minissune. harima lassana nirmanayak..
wenas nirmanayak..

උනත් කියවනකොට තේරෙන එක ගැන උඹ ආඩම්බර වෙයං