ගනිකා නිවාස වැටලීම

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
ගනිකා නිවාස වැටලීම

1426916874_8288067_hirunews_ganika.jpg


මරදාන - පංචිකාවත්ත ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය ඊයේ (20) වැටලූවා. එහිදී සැකකාරියන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ - මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 18ත්, 52ත් අතර අය බවයි පොලීසිය සඳහන් කළේ. ඔවුන් බියගම, වැලිමඩ, සීදුව, තලංගම, දෙවිනුවර සහ රාගම ප‍්‍රදේශවල පදිංචිකාරිණියන්.
 

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හිරු එකේ දාන්නෙම රේප් කේස්,ගණිකාවෝ ගැන..FB එකේ උන්ගේ page එක ලයික් කරගෙන බලපන්.දවසකට දෙකක් අනිවා දානවා..
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    හිරු එකේ දාන්නෙම රේප් කේස්,ගණිකාවෝ ගැන..FB එකේ උන්ගේ page එක ලයික් කරගෙන බලපන්.දවසකට දෙකක් අනිවා දානවා..
    ලංකාවත් පොන්නයො බවට පත් වී ගෙන එනවා.ඒක තමයි දැන් ලිංගික නිදහස නැත්තේ.අන්තිමට ලිංගික නිදහස අවම වෙනකොට වෙන්න පුලුවන් ඒවා දෙකක් පමනයි තියෙන්නේ.එකක් පොන්නයන් බවට පරිනාමය වීම.අනිත් එක ලිංගික අසහනය වැඩිවෙලා කාම පරාද ලමා අපරාද පරාදීසයක් වෙන එක.