Nightclub raid in Anuradapura

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ආන්දෝලනයට ලක්වූ අනුරපුර රාත‍්‍රී සමාජ ශාලාව වටලයි.


    alex.png



    ආන්දෝලනයකට තුඩු දුන් අනුරාධපුර - කඩපනහ ප‍්‍රදේශයේ වසරකට ආසන්න කාලයක් පවත්වාගෙන ගිය රාත‍්‍රී සමාජ ශාලාව වැටලූ අනුරාධපුර පොලීසියේ දූෂණ, මර්දන අංශයේ නිලධාරීන් එහි හිමිකරු සහ තවත් 12 දෙනෙකු ඊයේ (10) රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් යුරේෂා ද සිල්වා ලබාදුන් වරෙන්තුවක් මත සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිසෙන් 8 දෙනෙකුම කුරුණෑගල, නුවරඑළිය, ඇඹිලිපිටිය, කැකිරාව සහ පයාගල ප‍්‍රදේශවල පදිංචි කාන්තාවන් බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.

    මෙම රාත‍්‍රී සමාජ ශාලාව අනුරාධපුර පූජා නගරයට ආසන්නයේ පිහිටි ඇති නිසා එහි පූජනීයත්වයට බලපෑම් එල්ල වන බවට පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේදී පවා කතාබහට ලක්වූ අතර මාධ්‍ය මගින් ද කරුණු අනාවරණ කළා. අත්අඩංගුවට ගත් මෙම සමාජ ශාලාවේ හිමිකරු රූපවාහිනී ආයතනයක් පැවැත්වූ රියලිටි වැඩසටහනකින් කිරුළ දිනා ගත් කරාතේ ශූරයෙකු බවයි වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.






    ආතල් හොඳ කොළඹ කොල්ලන්ට විතරද?අනුරාධපුරේ ඉන්නේ බයියෝද?
    ගිනස් වාර්තා නවයක් තැබූ අනුරාධපුරේ නයිට්ක්ලබ් හිමිකරු කියන කතාව


    http://www.elakiri.com/forum/showthread.php?t=1641435
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    අඩෝ මෙන්න නූල්..බලපල්ලා කොච්චර වැදගත් නූලක්ද කියලා..
    එහෙම් පිටින්ම කොපි පේස්ට් කොරලා එළකිරියට වැදගත්ම නූල් දමන්නාගේ තවත් නූලක්..


    වේලෙන නිසා බම්ප් කලේ..

    Truth Hurts මචං..
    :lol::lol::lol::lol::lol::lol:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අඩෝ මෙන්න නූල්..බලපල්ලා කොච්චර වැදගත් නූලක්ද කියලා..
    එහෙම් පිටින්ම කොපි පේස්ට් කොරලා එළකිරියට වැදගත්ම නූල් දමන්නාගේ තවත් නූලක්..


    වේලෙන නිසා බම්ප් කලේ..

    Truth Hurts මචං..
    :lol::lol::lol::lol::lol::lol:
    QUOTE=Dennied;19253098]අඩෝ මෙන්න නූල්..බලපල්ලා කොච්චර වැදගත් නූලක්ද කියලා..
    එහෙම් පිටින්ම කොපි පේස්ට් කොරලා එළකිරියට වැදගත්ම නූල් දමන්නාගේ තවත් නූලක්..


    වේලෙන නිසා බම්ප් කලේ..

    Truth Hurts මචං..
    :lol::lol::lol::lol::lol::lol:[/QUOTE]

    Thoge fake eka ban una hindada oyatharam adanne ponnayo?truth hurts.:lol:


    4z90ibc59sru23xr-large.jpg

    :lol: