කැනඩාවේ මචං පිටි කිරි විකුනන තහනම්...ඔය විශ රසායනික සීන් එක මෙහෙත් ඇවිත් දැන් ඒවා තහනම් විකුනන්...දෙමළ කඩවල හොරෙන් විකුන්නනවා...එත් දන්නා කියන අයට විතරයි...

එල මචන්
මමත් දැම්මා ශොප් එකක් සපුගස්කන්දේ ටවුන් එකේම
හයිලන්ඩ් ONLY
සිරා මාකට් එකක් තියෙනවා බන්z..ඒ වගේමයි ඒකේ කොලිටිය දන්න අය එනවා හැමදාම අරගන්න
FreshMilk
MilkPowder
Yougurt
PasteurizedMilk
MilkPackets(Choc/Vanila)
ඒ පැත්තෙන් යන වෙලාවක ගොඩ වෙලා යන්න![]()
එල මචන්
මමත් දැම්මා ශොප් එකක් සපුගස්කන්දේ ටවුන් එකේම
හයිලන්ඩ් ONLY
සිරා මාකට් එකක් තියෙනවා බන්z..ඒ වගේමයි ඒකේ කොලිටිය දන්න අය එනවා හැමදාම අරගන්න
FreshMilk
MilkPowder
Yougurt
PasteurizedMilk
MilkPackets(Choc/Vanila)
ඒ පැත්තෙන් යන වෙලාවක ගොඩ වෙලා යන්න![]()

මචන් අපි ගන්නෙ හයිලන්ඩ් කිරිපිටිම තම දැන් කාලෙක ඉදන්ම..
හැමෝටම හයිලන්ඩ් ගන්න අමාරුයි..මොකද කඩේට ගේන්න පලමුවෙන් බඩු ඉවර වෙනවා..
නෙක්ස්ප්‍රෙය්,ලක්ස්ප්‍රෙය්,ඇන්කර්,බ්ලා බ්ලා බොන අය එක දවසක් හයිලන්ඩ් කිරිපිටි පැකට්1ක් අරන් බලහන් මචං...
හයිලන්ඩ් කිරිහලවල් වලින් ගන්න පුලුවන්.. තව ට්‍රේන් ස්ටේශන් වල තියන NLDB වලින් ගන්නත් පුලුවන්.. ඒ ඇරෙන්න ෆුඩ්සිට්ය් වල තියනවා....
හයිලන්ඩ් රජයෙන් ගහන දෙයක් බය නැතුව ගනිල්ලා.....නොම්මර එකේ බඩු
![]()
ලංකාවට අවශ්‍ය ප්‍රමාණෙට දයිනික කිරි නිෂ්පාදනය වෙනවා මේ රටේම...
මිල්කො එකට ප්‍රොසෙසින් පවර්1 මදිලු හැමදාම කිරි ලීටර් 40,000ක් විතර අපතෙ යනවලු..
2012 90%ක් වෙලා තිබ්බ ආනයනික කිරි නිශ්පාදන බද්ධ 2015 දි 45% දක්වා අඩු කරා...
ඕකට ආරියශීල මහත්තය හේන ගේමක් ඉල්ලුවා නමුත් මුකුත් උනේ නෑ.. ඕව වෙන්නේ දේශපාලුවොන්ගෙ කොමිස් ගැහිලි නිසානේ.
හයිලන්ඩ් එවගෙ නියම කිරි රස දැනෙනවා.. එx.හයිලන්ඩ් වැනිල අයිස් ක්‍රීම් 1 කාපු අය දන්නව එකේ රහ..
හැබැයි උන් රජයේ නිසා බඩු සෙල් කරගන්න ලොකුවටම දගලන්නේ නෑ පුද්ගලික අංශයට සාපේක්ශව.. ඉස්තරම් නිශ්පාදන දෙන එක ඇත්ත,හැබැයි උන්ට ඇම්මක් නෑ මාකට් අල්ලන්න.. එක අතකින් ඒකත් හොදයි මොකො නැත්නම් රවියා සතොසට කෙලිය වගේ මේකටත් කෙලවල දාවි...
සැශේ පැකට් මාකට් 1ඒ නෑ හයිලන්ඩ් අය...සැශේ කරන්නේ නෙස්ලේ උන්.. හයිලන්ඩ් අයට පුලුවන් සැශේ පැකට් කරන්න.. ඉස්සරහට කලොත් හොදා...
කිරිමණ්ඩලේ හරියට ගේමට බැස්සොත්අනිත් උන්ට අඩන්න වෙන්නේ. පිට රටින් කිර් ගේන එක නවත්වල පිට රටට මෙහෙන් යවන්න තරමට බඩු දෙත හැකි...
ගොඩක් වෙලාවට ගමෙ හංදියෙ සිල්ලර කඩේ හයිලන්ඩ් යෝගට් නෑ.. එකේ තියෙන්නේ CIC,Newdel වගේ එවා.. මොකෝ ඒවගෙන් මුදලාලිට එන ලාබේ වැඩියි හයිලන්ඩ් යෝගට්1කින් එන ලාබේට වඩා.. ඒකත් මතක තියගන්න කට්ටිය...
මෙහේ බං ඕන හුත්තක් විකුනන්න පුලුවන්... නියගලා අල වුනත් විකුනන්න පුලුවන් අර්තාපල් කියලා... බලදරියොන්ට ගානක් නෑ.. ගානක් තිබ්බත් උන්ට පොඩ්ඩ සැලකුවම හරි.. රට්ටුන්ටත් ඉතින් ඕන කුණු ගොඩක්... අනේ ශෝක් කියල කනවා..
ගොඩ ඒමක් නෑ මේ රටට නම්


