ගනේමුල්ලේ ජයකොඩි වලව්වේ ආරවුල

wlanka

Well-known member
  • May 24, 2009
    317
    268
    63
    Colombo
    සැමියාගෙ නම් ඔහු මියගියාට පස්සෙ, බිරිඳට විවාහ උරුමයට සම්පූර්ණ අයිතිය එනවා. ළමයි ඉන්නව නම් බිරිඳට බාගයක් අයිතියි විවාහ උරුමයට. ළමයින්ගෙට ඉතිරි බාගය සමසේ බෙදෙනවා. මෙතන සැමියා මැරිලා, බිරිඳත් මැරිලා. ළමයිත් නැත්නම්. කියන විධියට ඔප්පුවක් ලියලත් නැතුව, අන්තිම කැමති පත්‍රයක්වත් නැතුව. එතකොට වෙන්නෙ ළඟම ලේ ඥාතීන්ට ඕක බෙදෙනවා. සැමියගෙ පැත්තට බාගයයි, බිරිඳගෙ පැත්තට බාගයයි යයිද නැත්නම් සැමියගෙ පරම්පරාගත බූදලයක් නිසා ඒ පැත්තෙ ළඟම ඥාතීන්ට දෙනවද කියලා උසාවිය තීරණය කරයි. සේවකයන්ට නීත්‍යානුකූලව පවරපු දෙයක් තියෙනව නම් ඒක ලැබෙයි. සේවකයන්ට නම් දෙන්නෙ නැහැ වලව්ව කොහොමත්. උන් ඉතින් පඩියට වැඩ කරපු අය නිසා ජීවත් වෙලා ඉන්න කාලෙ කට වචනෙන් මොනවා කිව්වත් අයිති අය, නීතියානූකූල පැවරීමක් හෝ කැමැත්ත ප්‍රකාශ කිරීමක් තියෙන්න ඕනි අයිතියක් ලැබෙන්න නම්. සේවකයන්ට මාස 3 ක පඩියක් දෙයි වෙන තැනක් හොයාගන්න.
    අවසන් කැමත්තක් නැතුව,පසු බලය නොදා,ලමයි නැතුව,ස්වාමියා මැරුනොත් බිරිදට හිමිකම බාගයයි.ස්වාමියාගෙ වැඩිමල් සහෝදරයට බාගයයි.මන් දන්න නීතීය ඒකයි.

    මෙතන පිරිමි පුද්ගලයට සහෝදරයො හිටියෙ නැත්තන් හෝ පසු බලය බිරිදට නොදා තිබුනනම්,මෙම කාන්තාව ජීවත්ව සිටියදීම මෙම බූදලෙන් බාගයක් ගන්න තිබුනා සහෝදරීගේ පාර්ෂවයට.
    ------ Post added on Apr 17, 2025 at 3:50 PM
     
    • Like
    Reactions: SpinXO

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,577
    8,822
    113
    සේවකයො සේරටම මන්න පාර දෙයි
    අනිවාර්යෙන්.. ඊට පස්සේ කිරි පැකට් ටිකයි, බිත්තර පැකට් අර බැල්කනියේ තියලා ෆොටෝ දායි..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සැමියාගෙ නම් ඔහු මියගියාට පස්සෙ, බිරිඳට විවාහ උරුමයට සම්පූර්ණ අයිතිය එනවා. ළමයි ඉන්නව නම් බිරිඳට බාගයක් අයිතියි විවාහ උරුමයට. ළමයින්ගෙට ඉතිරි බාගය සමසේ බෙදෙනවා. මෙතන සැමියා මැරිලා, බිරිඳත් මැරිලා. ළමයිත් නැත්නම්. කියන විධියට ඔප්පුවක් ලියලත් නැතුව, අන්තිම කැමති පත්‍රයක්වත් නැතුව. එතකොට වෙන්නෙ ළඟම ලේ ඥාතීන්ට ඕක බෙදෙනවා. සැමියගෙ පැත්තට බාගයයි, බිරිඳගෙ පැත්තට බාගයයි යයිද නැත්නම් සැමියගෙ පරම්පරාගත බූදලයක් නිසා ඒ පැත්තෙ ළඟම ඥාතීන්ට දෙනවද කියලා උසාවිය තීරණය කරයි. සේවකයන්ට නීත්‍යානුකූලව පවරපු දෙයක් තියෙනව නම් ඒක ලැබෙයි. සේවකයන්ට නම් දෙන්නෙ නැහැ වලව්ව කොහොමත්. උන් ඉතින් පඩියට වැඩ කරපු අය නිසා ජීවත් වෙලා ඉන්න කාලෙ කට වචනෙන් මොනවා කිව්වත් අයිති අය, නීතියානූකූල පැවරීමක් හෝ කැමැත්ත ප්‍රකාශ කිරීමක් තියෙන්න ඕනි අයිතියක් ලැබෙන්න නම්. සේවකයන්ට මාස 3 ක පඩියක් දෙයි වෙන තැනක් හොයාගන්න.

    Oka paramparika Walawak newe Ganeymulle Gaban kiyala Chadiyekta Menik mallak labila edam okkoma aran Loku geyak hadala, Lee mol dala gamey lokka wela.
    mey 3rd and 4th generation neda...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Oka paramparika Walawak newe Ganeymulle Gaban kiyala Chadiyekta Menik mallak labila edam okkoma aran Loku geyak hadala, Lee mol dala gamey lokka wela.
    mey 3rd and 4th generation neda...
    ඉස්සෙල්ලා ඉතිහාසය ඉගෙන ගන එන්න බං..වලව්ව කියන්නෙම දෙමල වචනයක්..වලව්ව කියන වචනය ලංකාවේ ගොඩක් ප්‍රචලිත උනේ 18 වෙනි සියවසේ අග භාගය වගේ...බ්‍රිතාන්‍ය පන්නයේ Villa වලට ලංකාවේ අය කිව්වෙ මේ දෙමලෙන් හදාගත්තු වලව්ව කියන වචනය ලංකාවේ වලව් වර්ග දෙකක් තිබ්බා එකක් මහනුවර සහ එ අවට අවසාන රාජ සභාවේ නිළදාරියෝ සහ වෙනත් ප්‍රදේශිය නිළදාරියෝන්ගේ ගෘහයන්..අනික් එවා බ්‍රිතාන්‍ය රජයෙන් යම් නිලයක් දැරු පුද්ගලයෙක් ජිවත් වෙන ගෘහයන්..දැන් මේ ජයකොඩි ඇවිල්ල මුහන්දිරම් සහ පසුව මුදලි කෙනෙක්..අන්න එහෙමයි ඔවට වලව් කිව්වෙ...වලව්ව කීයන වචනයටම ලංකාවේ ලොකු ඉතිහාසයක් නැ...ලංකාවේ මුල්ම වලව්වක් තමයි බලපිටියේ මහ කප්පින්න වලව්ව..වලව් කියන එවට ඇත්තටම කුල මලයක් බලපාන්නෙත් නැ සමහරු හිතුවට..ලංකාවේ පැරණිම වලව්වක් වෙච්චි කප්පින්න වලව්වෙ අය සලාගම වංශිකයෝ..
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ape gewal paththe. ganemulla commando camp eka pawa hadala thiyenne jayakody walawwen donate karapu idamaka.
    apita aranchchi widiyata depala okkoma drive ta liyala kiyalai kiyanne.
    eyalage relatives la lokuwata jayakody walawwath ekka ashrayak thibila na. danna widiyata e kale idan jayakody walawwen kiyak hari kadaganna thama un hadala thiyenne.
    driver thama awurudu 30, 40 eyalawa balagena thiyenne.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,342
    2,212
    113
    California
    සේවකයන්ට මාස 3 ක පඩියක් දෙයි වෙන තැනක් හොයාගන්න.
    එහෙම වුනොත් උන්ට ආයේ job එකක් ගන්න වෙන්නේ නැහැ ජීවිතේටම
    යන යන තැන උරුමකම් කියන්න පටන් ගයි :rofl: