ගනේමුල්ලේ station එක හරියේ කාර් එකක් නවත්තන්න ත&#353

thari7776

Junior member
  • Aug 24, 2014
    24
    27
    13
    ගනේමුල්ලේ station එක හරියේ කාර් එකක් නවත්තන්න ත&#353

    ගනේමුල්ලේ station එක හරියේ කාර් එකක් නවත්තන්න තැනක් දන්නවද.

    උදේ කාර් එක දාල හවස ගන්න
     
    • Like
    Reactions: V for Vendetta

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    කොළඹ වැඩට එන අය බයික් දාලා එන තැන්නං තියෙනවා සල්ලිවලට. කාර් ගැන නම් දන්නේ නැහැ. හැබැයි බයික් දාන තැනට ගිහිල්ලා කතා කරලා බලපං.... මම ගණේමුල්ලේ නෙමෙයි. අපේ ඔෆිස් එකට ගණේමුල්ලේ ඉදන් එන එවුන් එහෙම තමයි කරන්නේ