කට්ටිය ගප්පියට කැමති නැත්තේ අර මිහිදු හිමි ලංකාවට ආවා නම් දේවානම්පියතිස්ස රජුත් selfie ගහාවී කියලා දපු cartoon එකටනේ? පින්තූරයකින් වචන දහස් ගාණක් නිරූපණය වෙනවා ,සමහර පින්තූර වලට එක එක අර්ථවල් තියෙනවා, සමහරක් අය ඒක අපහාසයක් ලෙස අරගත්ත බවයි පේන්නේ, ඒක එහෙම ගත්ත අයගේ වරදයි. ගප්පියගේ හරි චේතනාව දන්නේ නැතුව අපිට ගප්පියට බනින්න බෑ, සමහර අය කියලා තිබ්බා නබියගේ පින්තූර අදින්නේ නැත්තේ ඇයි කියලා? ගප්පියා සිංහල බෞද්ධ එකෙක්නේ? ඌ මොකටද මුස්ලිම් ඒවා අදින්නේ?
මේකෙත් ඉන්නවා ගොඩ් කියලා ඩයල් එකක් එක වල්ලෙ පොල් වෙන්න ඕන. මොකද මිනිහම තමයි ගොඩ් කියලා කියා ගන්නෙ. මෙදාපාර මූ කුරුසෙකුත් ලාවට පේන්න දාලාතියෙන්නෙ. ගමන් මග වෙනස් කරලා වගේ.
ඒකත් එහෙමද? මම දැක්කේ නෑ, මූ ඉස්සර බෞද්ධ නේ? එහෙනම් අර ගෑනිව බැන්දම ආගමත් වෙනස් කරලා වෙන්න ඇති.
![]()
බෞද්ධ නොවන බව තමයි ගප්. විසින්ම කියලා තිබුණේ., වෙලාවකට හිතෙනවා මූ ගෑනිගෙ කොන්ත්‍රාත් එකක් කරනවද කියල.!
මෙන්න රට, ජාතිය, ආගම වෙනුවෙන්
ගප්පියගෙන් ගේම ඉල්ලන
වීරෝධාර කොල්ලො දෙන්නෙක්


nidakin....oke poddak hodata karanna thibbane...kiyana reddak ahenneth na hariyata.chu kollo 2nek neh bun..nidakin....oke poddak hodata karanna thibbane...kiyana reddak ahenneth na hariyata.chu kollo 2nek neh bun..

තව රැළක් ගප්පියගෙ නමින් චැනල් එකක් පටන් අරන් (දැන් නම වෙනස් කරල කට්ටිය බැනල තිබ්බ නිසා) ... මෙන්න මේව තමයි උන්ගෙ ජෝක්ස්
![]()
![]()


