ගප්පියා පොප්සියා වීම

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
ගප්පියා පොප්සියා වීම

ඔහු නමින් ගප්පියාය.

කවුදො කියනවා අද වගේ දවසක
මිහිදු හාමුදුරුවො ආවලු….
ගප්පියාට කවුදෝ ඒහෙම කියා අැත..
ඒ් උගේ වද පුංචි අම්මා දැයි අප දන්නේ නැත..
අද වගේ දවසක ආවනන් වෙන්නෙ මෙක….
කියා දෙවානම් පියතිස්ස රජු මිහිදු මහා රහතන්
වහන්සේ සමග සෙල්ෆියක් ගසන අයුරු පළකර අැත..
බැලූ බැල්මට ඒහි අරමුණ වර්තමාන සෙල්ෆි මේනියාව
පෙන්වීම වන්නට අැත..
නමුත් ඒහි ඊට වඩා යමක් මට පෙනෙන්නට අැත..
පොසොන් දිනය මිහිදු හිමි සෙල්ෆියකට නගන්නේ
සෙල්ෆි ගසන්නේ සෙල්ෆි මේනියා අැත්තේ
බෞද්ධයින්ට පමණක් යැයි ගප්පියා සිතා සිටිනවා විය යුතුය.
පොසොන් දිනය සෙල්ෆියකට නගන ගප්පියාට මහ සිකුරාදාවල්
රාමසාන් තෙෙපොංගල් නත්තල් සෙල්ෆි පණිවුඩ දීමට මතක් වන්නේ නැත.
මිහිදු හිමි සෙල්ෆියකට නගන ගප්පියාට පාප්තුමාලා ලංකාවට පැමිණි දිනය
සෙල්ෆි පණිවුඩ දීමට අමතක වූයේය..
මෙවැනි ගප්පියන්ට පෙනෙන්නේම බුදුදහම පමණය
බෞද්ධයන් පමණය…
අනෙකුත් අාගමිකයන් අනෙකුත් අාගම්
පට්ට හොදය පට්ට අපූරුය පට්ට ෂොක්ය පට්ට සුචරිතය වැරදි අැත්තේම
නැත..කොටින්ම තනි අැහැට අැඩෙනවාය…
මෙවා ඉතිං ටහිකෙයි සීන්ය..තවත් දෑ කීමට අැතැත් නොකියන්නේ
ඔ්වා කීමෙන් අැතමුන්ගේ සූටි හිත් රිදෙන නිසාය..
අාතල් ගොන් අාතල් කරන්නට යාමෙන්
ගප්පියා පොප්සියා වීම අපට නවත්වන්නට බැරිය…..
 
  • Like
Reactions: llrajitha

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ඉස්ලාම් හෝ කතෝලික ආගමට මේ වගේ දේවල් කරොත්, ඒ ආගමෙ බැතිමතුන් ගප්පියට සමාව දෙන්නේ ගප්පියගේ බෙල්ල ලැබුනොත් විතරයි. ගප්පිය ඒ බවත් දන්නවා.

    බෞද්ධයෝ කවදාවත් ගප්පියගේ බෙල්ල ඉල්ලනේ නෑ. සමාව දෙනවා. ගප්පියත් ඒ බව දන්නවා.

    මම දැක්කා ගප්පියා සමාව ඉල්ලලා තිබ්බ කින්ඩියකුත් දාලා. ඉවසීමයි කරුණාවයි හැදියාවයි අදකාලේ මිනිස්සුන්ට විහිලුවක් වෙලා.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඉස්ලාම් හෝ කතෝලික ආගමට මේ වගේ දේවල් කරොත්, ඒ ආගමෙ බැතිමතුන් ගප්පියට සමාව දෙන්නේ ගප්පියගේ බෙල්ල ලැබුනොත් විතරයි. ගප්පිය ඒ බවත් දන්නවා.

    බෞද්ධයෝ කවදාවත් ගප්පියගේ බෙල්ල ඉල්ලනේ නෑ. සමාව දෙනවා. ගප්පියත් ඒ බව දන්නවා.

    මම දැක්කා ගප්පියා සමාව ඉල්ලලා තිබ්බ කින්ඩියකුත් දාලා. ඉවසීමයි කරුණාවයි හැදියාවයි අදකාලේ මිනිස්සුන්ට විහිලුවක් වෙලා.
    :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    උගෙ සමාව ඉල්ලිම නම් ටිකක් පඩ ටොකක් තම්යි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුද්ධාගමට හැමෝම නක්කලේ දාන්නේ බුද්ධාගම් කාරයෝ බෙලි කපන්නෙ නැති නිසා තමයි.
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    රිපෝට් කරපල්ලා

    11350562_1564329460496254_2422060704331717200_n.jpg
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    රිපෝට් කරපල්ලා

    11350562_1564329460496254_2422060704331717200_n.jpg

    රෙපොර්ට් කරාට වැඩක් නැහැ බන්

    උන් කියනව not වයලෙටඩ් කියල

    මම කර නමුත් වැඩක් උනේ නැහැ
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මට තියන ප්‍රශ්නේ ඇයි ගප්පියා බුදුදහමම තෝර ගත්තේ විහිළු කරන්න??
    ඇයි මොහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන් එකක් ගත්ත සෙල්ෆි නැත්තේ??
    ජේසුතුමා කුරුසියේ ඇන ගහලා ඉන්නකොට ගත්ත සෙල්ෆි නැත්තේ????

    මහාසිකුරාදාවල් එනවා නත්තල් එනවා තෛපොංගල් එනවා... ඒ උත්සව වලටත් මෙවගේ පෝස්ට් තිබ්බද????
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට තියන ප්‍රශ්නේ ඇයි ගප්පියා බුදුදහමම තෝර ගත්තේ විහිළු කරන්න??
    ඇයි මොහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන් එකක් ගත්ත සෙල්ෆි නැත්තේ??
    ජේසුතුමා කුරුසියේ ඇන ගහලා ඉන්නකොට ගත්ත සෙල්ෆි නැත්තේ????

    මහාසිකුරාදාවල් එනවා නත්තල් එනවා තෛපොංගල් එනවා... ඒ උත්සව වලටත් මෙවගේ පෝස්ට් තිබ්බද????

    ගප්පිය විත්රක් නෙමයි බන් දාස හපුවලානත්