ගබ්සාවට එරෙහිවෙමු!

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    ගබ්සාවට එරෙහිවෙමු!

    image001 (1).jpg

    අනේ අම්මෙ මටත් දෙන්න..
    ලෝකයේ ලස්‌සන බලන්න..
    මාස දෙකයි තවමත් මට...
    අනේ එපා මා මරන්න..

    ඔය දෙන්නගෙ රහස්‌ කතා..
    මගෙ හදවත සිදුරු කලා...
    මාව මරන්නට කියලා..
    තාත්තා මගේ රන්ඩු කලා...

    ඔයා අඩන විට හිමිහිට...
    මටත් ඇඩේනවා නොදැනිම..
    ඔයා අම්මෙ මොන වගේද...
    ආසයි මට බලා ගන්න...

    කොහෙ ඉදලද මු ආවේ...
    තාත්තා කියනවා ඇසුනා...
    මොනවා කලත් එයා මගේ..
    තාත්තානේ... මට සිතුනා...

    දොස්‌තර මාමා කීවත්...
    ''අනේ ඕක මහා වැඩක්‌ද?''......
    අනේ අම්මෙ තව සිතන්න..
    තාත්තාට කියලා දෙන්න....

    කල පින් මගේ මදි හින්දද.......
    මට ඔය ලෝකය දකින්න.....
    ආයෙත් මට පින් කරන්න....
    ඔය ලෝකෙන් ඉඩක්‌ දෙන්න....

    කල පින් මගේ ඇති වේවා...
    මම ලෝකේට බිහි වේවා.....
    ඔය දෙන්නම බුදු වේවා......
    මගේ ලෝකය මගේ වේවා....

    ලේක අනාථයි.......... නිවනම නාථයි..........නිවනම නාථයි..........නිවනම ‍‍වෙත්වා...........
     
    Attachments

    • 120.jpg
      120.jpg
      16.7 KB · Views: 23
    නෑ මචන් ,
    ගබ්සාව නීති ගත කරන්න ඕන .. :yes::yes:
    ඒ වගේම ගණිකා වූර්තියත් නීති ගත කරන්න ඕන .. :yes::yes:

    මම එහෙම කියන්නේ ගොඩක් හේතු ඇතිව .. :yes::yes:
    දැන් නිදි මතයි . නැත්නම් ඔක්කොම කියනවා :nerd::nerd:
    මේ thread එක බලන උන් මෙන්න මුට ඒකට හේතු කියලම පලයල්ලා ...
     
    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    මැට්ටා;13261262 said:
    නෑ මචන් ,
    ගබ්සාව නීති ගත කරන්න ඕන .. :yes::yes:
    ඒ වගේම ගණිකා වූර්තියත් නීති ගත කරන්න ඕන .. :yes::yes:

    මම එහෙම කියන්නේ ගොඩක් හේතු ඇතිව .. :yes::yes:
    දැන් නිදි මතයි . නැත්නම් ඔක්කොම කියනවා :nerd::nerd:
    මේ thread එක බලන උන් මෙන්න මුට ඒකට හේතු කියලම පලයල්ලා ...
    :frown::frown::angry::angry::angry::no::no:

    ගණිකා වෘතියනම් අවුලක් නැ
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මැට්ටා;13261262 said:
    නෑ මචන් ,
    ගබ්සාව නීති ගත කරන්න ඕන .. :yes::yes:
    ඒ වගේම ගණිකා වූර්තියත් නීති ගත කරන්න ඕන .. :yes::yes:

    මම එහෙම කියන්නේ ගොඩක් හේතු ඇතිව .. :yes::yes:
    දැන් නිදි මතයි . නැත්නම් ඔක්කොම කියනවා :nerd::nerd:
    මේ thread එක බලන උන් මෙන්න මුට ඒකට හේතු කියලම පලයල්ලා ...

    අනේ කියපන්කො බන්
    :confused::confused::confused::confused:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ගබ්සාව නීති ගත කරන්න ඕනේ නැත්නම් අතවරයට පත්වෙන අහිංසකයන්ට වෙන්නේ සමාජයෙන් බැනුම් අහනවා මදිවට තවත් බරක් උහුලන්න වෙන එකයි. එහෙම නැත්නම් සමාජයේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ එතකොට මේක තහනම් කරන්න ඕනේ නෑ ඉබේම නතර වෙයි.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මැට්ටා;13261262 said:
    නෑ මචන් ,
    ගබ්සාව නීති ගත කරන්න ඕන .. :yes::yes:
    ඒ වගේම ගණිකා වූර්තියත් නීති ගත කරන්න ඕන .. :yes::yes:

    මම එහෙම කියන්නේ ගොඩක් හේතු ඇතිව .. :yes::yes:
    දැන් නිදි මතයි . නැත්නම් ඔක්කොම කියනවා :nerd::nerd:
    මේ thread එක බලන උන් මෙන්න මුට ඒකට හේතු කියලම පලයල්ලා ...
    gabsawa nithigatha karanna oneth na, badu nithigatha karanna oneth na.
    habai ammai thathai badala nathi unahama uppanne piyage nama irak.
    anna eka wenas karanna ona.
    thaniyama lamayek hadanna bane bang
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ගබ්සාව නීති ගත කරන්න ඕනේ නැත්නම් අතවරයට පත්වෙන අහිංසකයන්ට වෙන්නේ සමාජයෙන් බැනුම් අහනවා මදිවට තවත් බරක් උහුලන්න වෙන එකයි. එහෙම නැත්නම් සමාජයේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ එතකොට මේක තහනම් කරන්න ඕනේ නෑ ඉබේම නතර වෙයි.
    menna me wage siddi waladi usawiya magin gabsawa karanna puluwan wenna ona.
    nathnam lamayai, ammai dennama widawanawa.
    ape rate dushanaya wenawa madiwata karapu ekagen labena lamaya hadannath ona.
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ගබ්සාව නීති ගත කරන්න ඕනේ නැත්නම් අතවරයට පත්වෙන අහිංසකයන්ට වෙන්නේ සමාජයෙන් බැනුම් අහනවා මදිවට තවත් බරක් උහුලන්න වෙන එකයි. එහෙම නැත්නම් සමාජයේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ එතකොට මේක තහනම් කරන්න ඕනේ නෑ ඉබේම නතර වෙයි.
    :yes::yes::yes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    උබ කියන කතාව සහතික ඇත්ත...ඔය දෙකම නීතිගත කරන්ඩ ඕනේ..අලුත් සමීක්ෂණ වාර්තා වලට අනුව කොලබ විතරක් නීති විරෝදී ගබ්සා මද්‍යස්ථාන 35 තියනවා.මේවා තියෙන්නේ නිකන් නෙම්යි නේ ..ගබ්සා නිතීගත කරොත් අඩුතරමින් නිකරුනේ නැතිවන තරුණ ජිවිත වත් බේරෙයි..ඔය ගබ්සා තහනම් කරන්ඩ කියල කෑගහන උන්ට..අවජාතක ළමයෙකුගේ උප්පැනේ පියාගේ නම කියන තැනට උන්ගේ නම් දෙන්ඩ පුලුහන්ද කියලත් දැනගන්ඩ මම කැමති...තවදෙයක් අවජාතක විදිහට ඉපදුන ළමයෙක් දිහා සානුකම්පිතව බලන සමාජයක් ලංකාවේ තියනවද කියල දැනගන්ඩත් මම කැමති.....

    මැට්ටා;13261262 said:
    නෑ මචන් ,
    ගබ්සාව නීති ගත කරන්න ඕන .. :yes::yes:
    ඒ වගේම ගණිකා වූර්තියත් නීති ගත කරන්න ඕන .. :yes::yes:

    මම එහෙම කියන්නේ ගොඩක් හේතු ඇතිව .. :yes::yes:
    දැන් නිදි මතයි . නැත්නම් ඔක්කොම කියනවා :nerd::nerd:
    මේ thread එක බලන උන් මෙන්න මුට ඒකට හේතු කියලම පලයල්ලා ...
     
    උබ කියන කතාව සහතික ඇත්ත...ඔය දෙකම නීතිගත කරන්ඩ ඕනේ..අලුත් සමීක්ෂණ වාර්තා වලට අනුව කොලබ විතරක් නීති විරෝදී ගබ්සා මද්‍යස්ථාන 35 තියනවා.මේවා තියෙන්නේ නිකන් නෙම්යි නේ ..ගබ්සා නිතීගත කරොත් අඩුතරමින් නිකරුනේ නැතිවන තරුණ ජිවිත වත් බේරෙයි..ඔය ගබ්සා තහනම් කරන්ඩ කියල කෑගහන උන්ට..අවජාතක ළමයෙකුගේ උප්පැනේ පියාගේ නම කියන තැනට උන්ගේ නම් දෙන්ඩ පුලුහන්ද කියලත් දැනගන්ඩ මම කැමති...තවදෙයක් අවජාතක විදිහට ඉපදුන ළමයෙක් දිහා සානුකම්පිතව බලන සමාජයක් ලංකාවේ තියනවද කියල දැනගන්ඩත් මම කැමති.....

    අනිවාර්යෙන්ම ....
    මම කියන්න ඉදපු දේවල් උබ කියල නේ ..

    අනිත් එක තමා මචන් ඉල්ලුමට තමා සැපයුම .. ( තේරුනාද මන්ද ):yes::yes:
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මැට්ටා;13263537 said:
    අනිවාර්යෙන්ම ....
    මම කියන්න ඉදපු දේවල් උබ කියල නේ ..

    අනිත් එක තමා මචන් ඉල්ලුමට තමා සැපයුම .. ( තේරුනාද මන්ද ):yes::yes:

    :no::no::no::no::no::no: