Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගබ්සාව පිළිබඳ වාදය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගබ්සා විරෝධීන් පවසන්නේ තමන්ට දරුවා අවශ්‍ය නොවේ නම් දරුවන් නොමැතිව අවුරුදු ගණන ලතවන අසරණ පවුලකට ඒ දරුවා හදාගන්නට දීම සුදුසු බවයි.

නමුත් මෙයට විරුද්ධව ඉහත ගණයේ ගබ්සාවාදීන් ගෙනෙන තර්කය නම් ගර්භනීභාවය හා දරු ප්‍රසූතිය යන ක්රියාවළි දෙකම අවදානම් සහගත නිසා එවන් ක්රියාවළි දෙකක් පුද්ගලයෙකු මත බලයෙන් පැටවීම වැරදි බවයි.

මොවුන්ගේ තර්කය නම් තමන්ට කැමති ඕනෑම අවස්ථාවක ඉහත ක්රියාවළි නවතා දැමීමේ අයිතිය මවට ඇති බවයි.

මෙහි ප්‍රශ්ණයක් ඇත. ගර්භයට සති 36-37 පමණ වන විට (එනම් ජීවත් විය හැකි අවස්ථාවේ) එය තමන්ට අවශ්‍ය නොවන බව මව තීරණය කළා යයි සිතන්න. දැන් සීසර් සැත්කමකින් දරුවා ඉවතට ගෙන හදාගන්නට දිය හැක (මෙය ගබ්සාවක් නොවේ).

එහෙත් ඉහත තර්කයට අනුව මවට 'දරු ප්‍රසූතිය' අනවශ්‍ය බව තීරණය කොට කුස තුළදීම දරුවා මරා දැමිය යුතු යයි ඉල්ලා සිටිය හැක. එවිට කරන්නේ කුමක්ද?

මේ අතර මධ්‍යස්ථ ගබ්සාවාදීන් යයි කියාගන්නා පිරිසක්ද ඇත. මොවුන් ගබ්සාව අයිතියක් ලෙස පිලි නොගනිති. මොවුන් ගබ්සාව වැරදි වුවත් සමහර හේතූන් මත (දූෂණය, අපචාර ආදිය ) එය සාධාරනීකරණය කරති.

මෙහිද බොහෝ දෙනා නොදකින ගැටළුවක් ඇත.

ගබ්සාව කිරීමට පුද්ගලයෙක් අවශ්‍ය වේ. ගබ්සාව පාප කර්මයක් නම් එය කරන්නාට පවු සිදුවේ. එවිට ගබ්සාව වැරදි යයි සිතන්නන් එවන් පාප කර්මයක් තවත් කෙනෙක් මත පටවන්නේ කෙසේද?

උදාහරණයක් ලෙස භක්තිමත් බෞද්ධයෙක් සමහර හේතු මත ගබ්සාව සාධාරනීකරණය කරන්නේ යයි සිතන්න. මවගේ ජීවිතය ගලවා ගැනීමට ගබ්සා කරන්නා හට පව් සිදු නොවන බව ඔහු දනී. එහිදී මරණ චේතනාවක් නැත.

එහෙත් දූෂණයට ලක්ව ගැබ් ගන්නා කාන්තාවගේ ගැබ නසන්නා හට පවු සිදුවේ. එවිට ගබ්සාව පාප කර්මයක් වශ්‍යයෙන් හඳුනාගෙන එය සමහර හේතු වලට නීති ගත කළ යුතු යයි කීම විහිළුවකි.

එසේ කියන්නා එම ගබ්සා කරන්නට ඉදිරපත් වන්නේද?

නැත. ඔහු/ඇය කියන්නේ කිසියම් පුහුණුව ලත් කෙනෙක් (වෛද්‍යවරයෙක්) එසේ කළ යුතු බවයි. එනම් අහක යන පුද්ගලයෙක් තවත් කෙනෙක් වෙනුවෙන් පවු කළ යුතු බවයි.

මෙහි සාරාංශය නම් - ගබ්සාව හොඳද නරකද යන්නට පිලිතුරු දිය හැක්කේ මානව හිමිකම් ආදී අංගවිකල බටහිර සංකල්ප වලින් නොවේ. එවන් සංකල්ප යොදා ගන්නා තැනැත්තා එම සංකල්ප වලම අතරමං වේ.

මේ ප්‍රශ්ණයට ආගම හා දර්ශනය යොදා ගැනීමට සිදුවේ. ගබ්සාව සාධාරනීකරණය කරන ආගමක් නැත.

ගබ්සාව සමහර හේතු වලට නීතිගත කළ යුතුයි කියන්නන් පළමුව එය හොඳද නරකද වැරදිද නිවැරදිද යන්නට පිලිතුරු දිය යුතුය. නැතහොත් ඔවුන්ගේ තර්ක අසම්පූර්ණ වේ. එය වරදක් නම් තවත් කෙනෙකුට එය කරන්නට කියන්නේ ඇයිදැයි පැහැදිළි කළ යුතුය. නිවැරදි නම් සියලු අවස්ථා වලදී නිවැරදි නොවන්නේ ඇයිදැයි පැහැදිළි කළ යුතුය. මේ තර්ක කිරීමේ අවසානයක් දැකිය නොහැක.

2. ඉල්ලුම හා අවශ්‍යතාවය පිළිබඳ තර්කය -

සමහර ගබ්සාවාදීන් ගබ්සාව හරිද වැරදිද යන ප්‍රශ්නයට පිළිතිරු දීම වුවමනාවෙන්ම මඟ හරිමින් කියන්නේ ගබ්සාවේ දැඩි අවශ්‍යතාවය නිසා එය කළ යුතු බවයි. එනම් අප ගබ්සාව නීති මඟින් කෙතෙක් සීමා කිරීමට උත්සහ කළද එය අවශ්‍යතාවය මත නිරන්තරයෙන් සිදුවේ. එමනිසා එය නීතිගත කළ යුතුය යන්න ඔවුන්ගේ තර්කයයි.

ළමා අපචාරද අඩු වයස් විවාහයන්ද අවශ්‍යතාවය නිසා නිරන්තරයෙන් සිදුවේ. මේවාද නීතිගත කරමුද?

3. අවසාන ප්‍රතිඵලය සලකා බැලීම - තවත් කොටසකගේ තර්කය නම්, ගබ්සාව නීති විරෝධී කිරීමෙන් අඩු සෞඛ්‍ය පහසුකම් සහිතව කෙරෙන ගබ්සා වැඩි වන නිසා මව්වරුන්ගේ ජීවිත අවදානමේ වැටීමත්, රජයට එවන් ජීවිත ගලවා ගැනීමට යන වියදමත් සලකා ගබ්සා නීතිගත කළ යුතු බවයි.

එවිට ගබ්සා නිවැරදි යයි සිතන්නන් පමණක් නිවැරදි පුහුණුව ලබා එවන් කටයුතු වල යෙදීමෙන් 'සියළු ප්‍රශ්ණ' විසඳෙන බවයි.

පවුකාරයන් අපාගත වනු ඇත. නමුත් සෞඛ්‍ය ගැටළු අඩු වේ... අවසාන ප්‍රතිඵලය යහපත් නම් ක්‍රමය කුමක් වුවත් කම් නැත.

මේ ගැන සිතීම ඔබට ඉතිරි කරමි.

අවසාන වශ්‍යයෙන් මේ කතාව කියමි - ලංකාවේ ගබ්සා වලට නමගිය එක්තරා වෛද්‍යවරයෙක් සිටියේය. ඔහු තමාගේ තරුණ බිරිඳට දැඩි ලෙස ආදරය කළ බව කියවේ. මොවුනට දරුවන් නොවීය.

තරුණ බිරිඳට ගර්භාශයේ පිළිකාවක් සෑදිණි. (මෙම පිළිකා තරුණියන්ට සාමාන්‍යයෙන් නොසෑදේ.) වෛද්‍යවරයා බිරිඳ ගලවා ගැනීමට නොකළ දෙයක් නැත. නමුත් අවසානයේ ඇය මිය ගියාය. ඇයගේ අවසාන ඉල්ලීම වූයේ 'දැන්වත් මේ පවුකාර වැඩේ නවත්වන' ලෙසයි.

වෛද්‍යවරයාටද ගැලවීමක් නොවීය. ඔහු ගබ්සාවන් නැවැත්වුවද අවුරුද්දකින් පමණ මිය ගියේ විවිධ රෝග වලට ගොදුරු වීමෙනි. මෙය බොහෝ දෙනා දන්නා කතාවකි...

මහාචාර්ය නන්දසේන රත්නපාල මෙවන් ගබ්සා වෛද්‍යවරු ගණනාවක් ගැන පරීක්ෂණ කොට ඇත. ඔවුන් කිසිවෙකුට සැනසීමෙන් මිය යන්නට නොලැබිණි.

තමා අවසාන වශයෙන් නෙලා ගන්නේ තමා වපුරන දෙයෙහි අස්වැන්නයි.

[QUOTE="yasas bandara, post: 10503257, member: 246044"] [SIZE=4][COLOR=Blue][COLOR=Red][COLOR=Blue][COLOR=Green]ගබ්සා විරෝධීන් පවසන්නේ තමන්ට දරුවා අවශ්‍ය නොවේ නම් දරුවන් නොමැතිව අවුරුදු ගණන ලතවන අසරණ පවුලකට ඒ දරුවා හදාගන්නට දීම සුදුසු බවයි. [/COLOR] නමුත් මෙයට විරුද්ධව ඉහත ගණයේ ගබ්සාවාදීන් ගෙනෙන තර්කය නම් ගර්භනීභාවය හා දරු ප්‍රසූතිය යන ක්රියාවළි දෙකම අවදානම් සහගත නිසා [U]එවන් ක්රියාවළි දෙකක් පුද්ගලයෙකු මත බලයෙන් පැටවීම වැරදි බවයි. [/U] මොවුන්ගේ තර්කය නම් තමන්ට කැමති ඕනෑම අවස්ථාවක ඉහත ක්රියාවළි නවතා දැමීමේ අයිතිය මවට ඇති බවයි. මෙහි ප්‍රශ්ණයක් ඇත. ගර්භයට සති 36-37 පමණ වන විට (එනම් ජීවත් විය හැකි අවස්ථාවේ) එය තමන්ට අවශ්‍ය නොවන බව මව තීරණය කළා යයි සිතන්න. දැන් සීසර් සැත්කමකින් දරුවා ඉවතට ගෙන හදාගන්නට දිය හැක (මෙය ගබ්සාවක් නොවේ). [COLOR=Red]එහෙත් ඉහත තර්කයට අනුව මවට 'දරු ප්‍රසූතිය' අනවශ්‍ය බව තීරණය කොට කුස තුළදීම දරුවා මරා දැමිය යුතු යයි ඉල්ලා සිටිය හැක. එවිට කරන්නේ කුමක්ද? :rolleyes:[/COLOR][/COLOR] [/COLOR] [COLOR=DarkGreen][COLOR=Blue]මේ අතර මධ්‍යස්ථ ගබ්සාවාදීන් යයි කියාගන්නා පිරිසක්ද ඇත. [U]මොවුන් ගබ්සාව අයිතියක් ලෙස පිලි නොගනිති.[/U] මොවුන් ගබ්සාව වැරදි වුවත් සමහර හේතූන් මත (දූෂණය, අපචාර ආදිය ) එය සාධාරනීකරණය කරති. [COLOR=Green]මෙහිද බොහෝ දෙනා නොදකින ගැටළුවක් ඇත. [/COLOR] ගබ්සාව කිරීමට පුද්ගලයෙක් අවශ්‍ය වේ. ගබ්සාව පාප කර්මයක් නම් එය කරන්නාට පවු සිදුවේ. එවිට ගබ්සාව වැරදි යයි සිතන්නන් එවන් පාප කර්මයක් තවත් කෙනෙක් මත පටවන්නේ කෙසේද?:baffled: උදාහරණයක් ලෙස භක්තිමත් බෞද්ධයෙක් සමහර හේතු මත ගබ්සාව සාධාරනීකරණය කරන්නේ යයි සිතන්න. මවගේ ජීවිතය ගලවා ගැනීමට ගබ්සා කරන්නා හට පව් සිදු නොවන බව ඔහු දනී. එහිදී මරණ චේතනාවක් නැත. එහෙත් දූෂණයට ලක්ව ගැබ් ගන්නා කාන්තාවගේ ගැබ නසන්නා හට පවු සිදුවේ. එවිට ගබ්සාව පාප කර්මයක් වශ්‍යයෙන් හඳුනාගෙන එය සමහර හේතු වලට නීති ගත කළ යුතු යයි කීම විහිළුවකි. එසේ කියන්නා එම ගබ්සා කරන්නට ඉදිරපත් වන්නේද? නැත. ඔහු/ඇය කියන්නේ කිසියම් පුහුණුව ලත් කෙනෙක් (වෛද්‍යවරයෙක්) එසේ කළ යුතු බවයි. එනම් අහක යන පුද්ගලයෙක් තවත් කෙනෙක් වෙනුවෙන් පවු කළ යුතු බවයි. [COLOR=Green]මෙහි සාරාංශය නම් -[/COLOR] ගබ්සාව හොඳද නරකද යන්නට පිලිතුරු දිය හැක්කේ මානව හිමිකම් ආදී අංගවිකල බටහිර සංකල්ප වලින් නොවේ. එවන් සංකල්ප යොදා ගන්නා තැනැත්තා එම සංකල්ප වලම අතරමං වේ. මේ ප්‍රශ්ණයට ආගම හා දර්ශනය යොදා ගැනීමට සිදුවේ. ගබ්සාව සාධාරනීකරණය කරන ආගමක් නැත. ගබ්සාව සමහර හේතු වලට නීතිගත කළ යුතුයි කියන්නන් පළමුව එය හොඳද නරකද වැරදිද නිවැරදිද යන්නට පිලිතුරු දිය යුතුය. නැතහොත් ඔවුන්ගේ තර්ක අසම්පූර්ණ වේ. එය වරදක් නම් තවත් කෙනෙකුට එය කරන්නට කියන්නේ ඇයිදැයි පැහැදිළි කළ යුතුය. නිවැරදි නම් සියලු අවස්ථා වලදී නිවැරදි නොවන්නේ ඇයිදැයි පැහැදිළි කළ යුතුය. මේ තර්ක කිරීමේ අවසානයක් දැකිය නොහැක. [/COLOR] [B]2. ඉල්ලුම හා අවශ්‍යතාවය පිළිබඳ තර්කය -[/B][/COLOR] සමහර ගබ්සාවාදීන් ගබ්සාව හරිද වැරදිද යන ප්‍රශ්නයට පිළිතිරු දීම වුවමනාවෙන්ම මඟ හරිමින් කියන්නේ ගබ්සාවේ දැඩි අවශ්‍යතාවය නිසා එය කළ යුතු බවයි. එනම් අප ගබ්සාව නීති මඟින් කෙතෙක් සීමා කිරීමට උත්සහ කළද එය අවශ්‍යතාවය මත නිරන්තරයෙන් සිදුවේ. එමනිසා එය නීතිගත කළ යුතුය යන්න ඔවුන්ගේ තර්කයයි. ළමා අපචාරද අඩු වයස් විවාහයන්ද අවශ්‍යතාවය නිසා නිරන්තරයෙන් සිදුවේ. මේවාද නීතිගත කරමුද? [B][COLOR=Green]3. අවසාන ප්‍රතිඵලය සලකා බැලීම -[/COLOR][/B] තවත් කොටසකගේ තර්කය නම්, ගබ්සාව නීති විරෝධී කිරීමෙන් අඩු සෞඛ්‍ය පහසුකම් සහිතව කෙරෙන ගබ්සා වැඩි වන නිසා මව්වරුන්ගේ ජීවිත අවදානමේ වැටීමත්, රජයට එවන් ජීවිත ගලවා ගැනීමට යන වියදමත් සලකා ගබ්සා නීතිගත කළ යුතු බවයි. එවිට ගබ්සා නිවැරදි යයි සිතන්නන් පමණක් නිවැරදි පුහුණුව ලබා එවන් කටයුතු වල යෙදීමෙන් 'සියළු ප්‍රශ්ණ' විසඳෙන බවයි. පවුකාරයන් අපාගත වනු ඇත. නමුත් සෞඛ්‍ය ගැටළු අඩු වේ... අවසාන ප්‍රතිඵලය යහපත් නම් ක්‍රමය කුමක් වුවත් කම් නැත. මේ ගැන සිතීම ඔබට ඉතිරි කරමි. [COLOR=Green]අවසාන වශ්‍යයෙන් මේ කතාව කියමි -[/COLOR] ලංකාවේ ගබ්සා වලට නමගිය එක්තරා වෛද්‍යවරයෙක් සිටියේය. ඔහු තමාගේ තරුණ බිරිඳට දැඩි ලෙස ආදරය කළ බව කියවේ. මොවුනට දරුවන් නොවීය. තරුණ බිරිඳට ගර්භාශයේ පිළිකාවක් සෑදිණි. (මෙම පිළිකා තරුණියන්ට සාමාන්‍යයෙන් නොසෑදේ.) වෛද්‍යවරයා බිරිඳ ගලවා ගැනීමට නොකළ දෙයක් නැත. නමුත් අවසානයේ ඇය මිය ගියාය. ඇයගේ අවසාන ඉල්ලීම වූයේ 'දැන්වත් මේ පවුකාර වැඩේ නවත්වන' ලෙසයි. වෛද්‍යවරයාටද ගැලවීමක් නොවීය. ඔහු ගබ්සාවන් නැවැත්වුවද අවුරුද්දකින් පමණ මිය ගියේ විවිධ රෝග වලට ගොදුරු වීමෙනි. මෙය බොහෝ දෙනා දන්නා කතාවකි... මහාචාර්ය නන්දසේන රත්නපාල මෙවන් ගබ්සා වෛද්‍යවරු ගණනාවක් ගැන පරීක්ෂණ කොට ඇත. ඔවුන් කිසිවෙකුට සැනසීමෙන් මිය යන්නට නොලැබිණි. [/COLOR][/SIZE] [CENTER][B][SIZE=4][COLOR=Blue][COLOR=DarkRed]තමා අවසාන වශයෙන් නෙලා ගන්නේ තමා වපුරන දෙයෙහි අස්වැන්නයි.[/COLOR][/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom