ගබ්සා නීතිය ගැන ජන මතය විමසයි

ගබ්සා නීතියේ සංශ

  • විය යුතුයි

    Votes: 66 64.7%
  • නැත

    Votes: 36 35.3%

  • Total voters
    102

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගබ්සා නීතිය ගැන ජන මතය විමසයි

    pregnant.jpg

    ගබ්සා නීතියේ සංශෝධනයක් විය යුතුද යන්න පිළිබඳව ජනතා අදහස් ලබා ගැනීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.
    දුෂණයට ලක්ව ගැබ්ගත්, සමීපතම ඥාතියෙකු නිසා ගැබ්ගත්, වයස අවුරුදු 18ට අඩු දැරියන් හා ජාන විකෘති ඇති අබාධ සහිත කලල කුස දරා සිටින කාන්තාවන් වෙනුවෙන් ගබ්සාව අනුමත කෙරෙන නීති සංශෝධනයක් අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව ජනතාවගේ කැමැත්ත මෙහිදී විමසා බැලීමට නියමිතය.

    lankacnews
     
    Feb 8, 2012
    18
    8
    0
    ගබ්සාව නීතිගත විය යුතු දෙයක් නෙවෙයි! ගබ්සාව මිනී මරණවා වගේ වැඩක්..!

    ඒත් ගණිකා වෘත්තිය අනිවාර්යෙන්ම නීතිගත කල යුතුයි...!
    ලිංගික ආශාවන් හැමෝටම සදාරණ මිලකට සපුරාගන්න පුලුවන් වාතාවරණයක් ඇති කරන්න ඕන.
    එතකොට හිතේ තද කරගෙන ඉන්න ලිංගික ආශා වැරදි විදියට නැතුව පහසුවෙන් පිට කරගන්න පුලුවන්.ස්ත්‍රී දූශන අවම කරගන්න පුලුවන්!

    උපත් පාලන ක්‍රම ගැන ප්‍රසිද්දියේ මාධ්‍ය මගින් දැනුවත් කල යුතුයි! එතකොට අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගන්න පුලුවන්!

    මේක මහ මොංගල් රටක්.ගනිකා වෘත්තිය නීතිගත නොකර, ගබ්සාව(මිනී මැරීම) නීතිගත කරන්න යනවා.
    මේකද ලංකාවෙ සදාචාරෙ?යකෝ උඹලට පිස්සුද? ආගම් වලින් උඹලට කියාදෙන්නෙ මේවද?

    උඹලට හිතක් පපුවක් නැත්ද ඉපදෙන්න ඉන්න පොඩි එකෙක්ව මරලා දාන එක හොඳයි කියන්න?

    abortion05.jpg
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    සාදාරණ බුවා;12213567 said:
    ගබ්සාව නීතිගත විය යුතු දෙයක් නෙවෙයි! ගබ්සාව මිනී මරණවා වගේ වැඩක්..!

    ඒත් ගණිකා වෘත්තිය අනිවාර්යෙන්ම නීතිගත කල යුතුයි...! ලිංගික ආශාවන් හැමෝටම සදාරණ මිලකට සපුරාගන්න පුලුවන් වාතාවරණයක් ඇති කරන්න ඕන.

    එතකොට හිතේ තද කරගෙන ඉන්න ලිංගික ආශා වැරදි විදියට නැතුව පහසුවෙන් පිට කරගන්න පුලුවන්.ස්ත්‍රී දූශන අවම කරගන්න පුලුවන්!

    උපත් පාලන ක්‍රම ගැන ප්‍රසිද්දියේ මාධ්‍ය මගින් දැනුවත් කල යුතුයි! එතකොට අනවශ්‍ය ගැබ් ගැනීම වලක්වා ගන්න පුලුවන්!

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ගබ්සාව නීතිගත විය යුතු දෙයක් නෙවෙයි! ගබ්සාව මිනී මරණවා වගේ වැඩක්..!

    ඒත් ගණිකා වෘත්තිය අනිවාර්යෙන්ම නීතිගත කල යුතුයි...! ලිංගික ආශාවන් හැමෝටම සදාරණ මිලකට සපුරාගන්න පුලුවන් වාතාවරණයක් ඇති කරන්න ඕන.

    එතකොට හිතේ තද කරගෙන ඉන්න ලිංගික ආශා වැරදි විදියට නැතුව පහසුවෙන් පිට කරගන්න පුලුවන්.ස්ත්‍රී දූශන අවම කරගන්න පුලුවන්!

    උපත් පාලන ක්‍රම ගැන ප්‍රසිද්දියේ මාධ්‍ය මගින් දැනුවත් කල යුතුයි! එතකොට අනවශ්‍ය ගැබ් ගැනීම වලක්වා ගන්න පුලුවන්!
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලංකාව වගේ රටක අනිවාර්යෙන්ම ගබ්සාව නීති ගත් වෙන්න ඕනෙ :yes::yes:
    අනුන්ගෙ අශාවන් සපුර ගන්න ගොදුරු බවට පත්වෙන අඩු වයසෙ ගෑණ ළමයෙක් අතින් මේ ලෝකෙට බිහිවෙන්නේ කාලකණ්ණියෙක්.:sorry::sorry:
    ඉතිං ඊර වඩා ගබ්සාව හොඳ නැද්ද :confused:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සාදාරණ බුවා;12213567 said:
    ගබ්සාව නීතිගත විය යුතු දෙයක් නෙවෙයි! ගබ්සාව මිනී මරණවා වගේ වැඩක්..!

    ඒත් ගණිකා වෘත්තිය අනිවාර්යෙන්ම නීතිගත කල යුතුයි...!
    ලිංගික ආශාවන් හැමෝටම සදාරණ මිලකට සපුරාගන්න පුලුවන් වාතාවරණයක් ඇති කරන්න ඕන.
    එතකොට හිතේ තද කරගෙන ඉන්න ලිංගික ආශා වැරදි විදියට නැතුව පහසුවෙන් පිට කරගන්න පුලුවන්.ස්ත්‍රී දූශන අවම කරගන්න පුලුවන්!

    උපත් පාලන ක්‍රම ගැන ප්‍රසිද්දියේ මාධ්‍ය මගින් දැනුවත් කල යුතුයි! එතකොට අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගන්න පුලුවන්!

    මේක මහ මොංගල් රටක්.ගනිකා වෘත්තිය නීතිගත නොකර, ගබ්සාව(මිනී මැරීම) නීතිගත කරන්න යනවා.
    මේකද ලංකාවෙ සදාචාරෙ?යකෝ උඹලට පිස්සුද? ආගම් වලින් උඹලට කියාදෙන්නෙ මේවද?

    උඹලට හිතක් පපුවක් නැත්ද ඉපදෙන්න ඉන්න පොඩි එකෙක්ව මරලා දාන එක හොඳයි කියන්න?

    බොරුවට බෙරිහන් දෙන්න එපා බන් , ගබ්සාව ඕන හැමවිටම නීතිගත කිරීමක් නෙමේ මේකෙන් කරන්න හදන්නේ , අවශ්‍යම අවස්ථාවකදී පමණක් ක්‍රියාත්මක කිරීමක් ගැන. ගණිකා වෘතිය නීතිගත කිරීම ගැනනම් පැහැදිළි මතයක් මන් ලඟ නෑ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ලංකාව වගේ රටක අනිවාර්යෙන්ම ගබ්සාව නීති ගත් වෙන්න ඕනෙ :yes::yes:
    අනුන්ගෙ අශාවන් සපුර ගන්න ගොදුරු බවට පත්වෙන අඩු වයසෙ ගෑණ ළමයෙක් අතින් මේ ලෝකෙට බිහිවෙන්නේ කාලකණ්ණියෙක්.:sorry::sorry:
    ඉතිං ඊර වඩා ගබ්සාව හොඳ නැද්ද :confused:
    :yes::yes:
    අනික අර ලෙඩක් තියෙන්නෙ තැලසිමියාද මොකක්ද කියලා එකත් අන්න එ වෙලාවටත් ඔන වෙනවා නැත්නම් ලෙඩෙක් බිහි වෙන්නෙ:(
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    :yes::yes:
    අනික අර ලෙඩක් තියෙන්නෙ තැලසිමියාද මොකක්ද කියලා එකත් අන්න එ වෙලාවටත් ඔන වෙනවා නැත්නම් ලෙඩෙක් බිහි වෙන්නෙ:(

    ඔව් බං
    සංකෘතිය සදාචාරය කෙසේ වෙතත් මම නම් කියන්නෙ ගබ්සාව වගේම ගණිකා වෘත්තියත් නීතිගත කරන්න ඕනෙ කියලා
    කෙල්ලෙකුට නිදහසේ ජීවත් වෙන්න බැරි රටක තියෙන සදාචාරය මොකක්ද බං :lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔව් බං
    සංකෘතිය සදාචාරය කෙසේ වෙතත් මම නම් කියන්නෙ ගබ්සාව වගේම ගණිකා වෘත්තියත් නීතිගත කරන්න ඕනෙ කියලා
    කෙල්ලෙකුට නිදහසේ ජීවත් වෙන්න බැරි රටක තියෙන සදාචාරය මොකක්ද බං :lol::lol:

    :lol::lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලංකාව වගේ රටක අනිවාර්යෙන්ම ගබ්සාව නීති ගත් වෙන්න ඕනෙ :yes::yes:
    අනුන්ගෙ අශාවන් සපුර ගන්න ගොදුරු බවට පත්වෙන අඩු වයසෙ ගෑණ ළමයෙක් අතින් මේ ලෝකෙට බිහිවෙන්නේ කාලකණ්ණියෙක්.:sorry::sorry:
    ඉතිං ඊර වඩා ගබ්සාව හොඳ නැද්ද :confused:

    :):):)
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    421666_340305899336467_100000711793618_1130093_2118001217_n.jpg

    :(:(:(:(:(:(:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    nithigatha karanne kumana aakaarayaktada kiyala dannne nethiwa mey gana yamak kiyanna beha...
     
    Last edited:

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    [FONT=Arial,Helvetica,Geneva,Swiss,SunSans-Regular]Why women have abortions
    1% of all abortions occur because of rape or incest; 6% of abortions occur because of potential health problems regarding either the mother or child, and 93% of all abortions occur for social reasons (i.e. the child is unwanted or inconvenient).

    [/FONT][FONT=Arial,Helvetica,Geneva,Swiss,SunSans-Regular]Where abortions occur:
    83% of all abortions are obtained in developing countries and 17% occur in developed countries[/FONT]
    [FONT=Arial,Helvetica,Geneva,Swiss,SunSans-Regular]
    balapalla okai thathwaya...upath paalanayai karanna oni...93% abotion neth karanna puluwan...

    [/FONT][FONT=Arial,Helvetica,Geneva,Swiss,SunSans-Regular]Who's having abortions (marital status)?
    64.4% of all abortions are performed on never-married women; Married women account for 18.4% of all abortions and divorced women obtain 9.4%.[/FONT]
     
    Last edited: