ගබ්සා නීතිය ගැන ජන මතය විමසයි
ගබ්සා නීතියේ සංශෝධනයක් විය යුතුද යන්න පිළිබඳව ජනතා අදහස් ලබා ගැනීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.
දුෂණයට ලක්ව ගැබ්ගත්, සමීපතම ඥාතියෙකු නිසා ගැබ්ගත්, වයස අවුරුදු 18ට අඩු දැරියන් හා ජාන විකෘති ඇති අබාධ සහිත කලල කුස දරා සිටින කාන්තාවන් වෙනුවෙන් ගබ්සාව අනුමත කෙරෙන නීති සංශෝධනයක් අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව ජනතාවගේ කැමැත්ත මෙහිදී විමසා බැලීමට නියමිතය.
lankacnews