ගබ්සා නීතිය ගැන ජන මතය විමසයි

ගබ්සා නීතියේ සංශ

  • විය යුතුයි

    Votes: 66 64.7%
  • නැත

    Votes: 36 35.3%

  • Total voters
    102

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලංකාව වගේ රටක අනිවාර්යෙන්ම ගබ්සාව නීති ගත් වෙන්න ඕනෙ :yes::yes:
    අනුන්ගෙ අශාවන් සපුර ගන්න ගොදුරු බවට පත්වෙන අඩු වයසෙ ගෑණ ළමයෙක් අතින් මේ ලෝකෙට බිහිවෙන්නේ කාලකණ්ණියෙක්.:sorry::sorry:
    ඉතිං ඊර වඩා ගබ්සාව හොඳ නැද්ද :confused:

    this is also true
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    pregnant.jpg

    දුෂණයට ලක්ව ගැබ්ගත්, සමීපතම ඥාතියෙකු නිසා ගැබ්ගත්, වයස අවුරුදු 18ට අඩු දැරියන් හා ජාන විකෘති ඇති අබාධ සහිත කලල කුස දරා සිටින කාන්තාවන් වෙනුවෙන්

    මේ කොන්දේසි වලට යටත්ව නම් ගබ්සාවේ අවුලක් නෑ.
     
    Feb 8, 2012
    18
    8
    0
    බොරුවට බෙරිහන් දෙන්න එපා බන් , ගබ්සාව ඕන හැමවිටම නීතිගත කිරීමක් නෙමේ මේකෙන් කරන්න හදන්නේ , අවශ්‍යම අවස්ථාවකදී පමණක් ක්‍රියාත්මක කිරීමක් ගැන. ගණිකා වෘතිය නීතිගත කිරීම ගැනනම් පැහැදිළි මතයක් මන් ලඟ නෑ

    හරි හරි බන්.... ඒත් වෙන්න ඕනි රෝග නිදානෙ හොයාගෙන ඒකට ප්‍රතිකර්මයක් කරන එකනෙ. පොල් පරාල තියෙද්දි කෙඳී අයින් කරන වැඩක්නෙ මේක..!:sorry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    pregnant.jpg

    දුෂණයට ලක්ව ගැබ්ගත්, සමීපතම ඥාතියෙකු නිසා ගැබ්ගත්, වයස අවුරුදු 18ට අඩු දැරියන් හා ජාන විකෘති ඇති අබාධ සහිත කලල කුස දරා සිටින කාන්තාවන් වෙනුවෙන් ගබ්සාව අනුමත කෙරෙන නීති සංශෝධනයක් අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව ජනතාවගේ කැමැත්ත මෙහිදී විමසා බැලීමට නියමිතය.

    menna mewatanam aniwaryen ona thama.
    dushanaya wenawa madiwata karapu ekage baba hadannath onada
    wikurthi lamai hadana eken e lamayath widawanawa neda

    anika mehema gabsa karanne loku lamainta neme
    kalalaya awasthaawedimai
    anika niwaradi,arakshitha krama walata
     
    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    jana wikurthitha thiyana ewa winasa kalath,anek ewa sadarana na.mokada onama ayekuta ipadenda thiyana aitiya natikaranda katawath aitiyak na.eth jana wikurthi una ayata unath ipadenda thiyana aithiya eka wagema thiyanawa.mita wada anisi gab ganime walata dayaka wena karana walatai ewa krana ayatai nithiya sara unoth mita wada hodai.ewagema me gana hoda danumak pasaledima laba dunoth hodai.lankawe adyapanayen nithiya wishayak hatiyata iganuwoth hodai mita wada.
     
    Last edited:

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    දැන් කාලෙ ඉන්න අම්මලා හිතන්නෙ ඉපදෙන පොඩි එකත් සුපමාකට් එකේ සල්ලිදීල ගන්න බඩු වගේ..:angry::angry::angry:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    දැන් මෙතන ගබ්සාව නරකයි කියල බෙරිහන් දෙන උන්ගෙන් කී දෙනෙක් රේප් වුන, ඒ නිසා ලමයෙක් හැදුන කෙල්ලෙක් බාරගන්නවද? මෙතන සමහරවිට උඹල කියයි අපි නම් එහෙම කරනව කියල. හැබැයි ඇත්තටම එහෙම අවස්ථාවක් ආවොත් කට්ටිය කියන්නෙ එහෙම කිව්වට මිනිස්සුන්ගෙන් කතා අහන්න වෙයි, අම්මල කැමති නෑ. ගෙදර අය අකමැති නිසා එහෙම ඒව කරගන්න බෑ, ඒ නිසා අපිට බෑ මචන් කියල.

    එහෙම වුන කෙල්ලෙක් ගෙ අම්මල තාත්තල ගැන හිතල බලපන්. උඹලගෙ දෙමවුපියන්ට උඹල වටිනව වගේම තමයි ඒ දෙමවුපියන්ටත්. තමන්ගෙ දරුවගෙ ජීවිතේ විනාස වෙනව දකින අම්මෙක් තාත්තෙක් පපුව පැලිල මැරෙන්නෙ නැද්ද? ඒ පවුලෙ වෙන එකෙකුටවත් කවදාවත් හොඳ කසාදයක් කරගන්න වෙන්නෙ නෑ අපේ වගේ රටක. මේ ඔක්කොම මෙහෙම වෙනව කියල දැනගෙන ගෑනු එහෙම ලමයි හදාගන්නත් ඕනද?

    අනික එහෙම තාත්තා නැති ලමයෙකුට අවජාතකයා කියල අපහාස කරන්නෙ, අවිවාහකව ලමයෙක් ඉන්න ගෑනුන්ට වේසි කියන්නෙ, එහෙම ගෑනුන්ගෙන් තමන්ගෙ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න යන්නෙ මේ ගබ්සාව නරකයි කියන සමාජෙම නෙවෙයිද?

    අපි ගබ්සා කරන්න දෙන ජරා සංස්කෘති තියෙනව කියල බනින බටහිර රටවල් වල එහෙම ලමයි ඉන්න තනි අම්මලට ඒ ළමය හදාගන්න ආණ්ඩුවෙන් උදවු කරනවා. welfare සල්ලි, වෙන වෙන දීමනා දෙනවා. ඒ ලමයින්ව අවජාතක කියලා, ගෑනි වේසි කියල සමාජෙන් කොන් කරන්නෙ නෑ. ඒ එකක්වත් කරන්නෙ නැතුව අපි කියනවා ගබ්සාව නරකයි ලු.

    කලලයේ අයිතිය රකින්න යන මිනිස්සු ඒ කෙල්ලගෙ ජීවිතේ ගැන කිසිම අනුකම්පාවක් නැද්ද? ඉස්ක්ලෙ යන කෙල්ලෙක් බඩවෙලා ඉස්කෝලෙ ගමන නැවතුනාම, එතකොට ඒකිට රස්සාවක් හොයාගන්න බැරි වුනාම ඒකිගෙ ලමයට කන්න දෙන්නෙ උඹලද? එහෙම ගෑනු අන්තිමට ගණිකාවො උනාම ඒකටත් බනින්නෙ උන්ට.

    ආබාධිත ලමයි ඉන්න පවුල් විඳින දුක දැකල තියෙනවද්? ඒ අම්මල තාත්තාලට මැරෙන්නවත් නිදහසක් නෑ, ඒ ලමයට අනාගතේ වෙන දෙයක් දන්නෙ නැති නිසා. අනික එහෙම හුඟක් පවුල් හරි දුප්පත්. අන්තිමට ඒ ලමයට බෙහෙත් කරන්න බලාගන්න ගියාම අනික් ලමයින්ට කන්න දෙන්න, වියදම් කරන්න හොයල බලන්න විදියක් නෑ. අන්තිමට ඔක්කොම ලමයි නැති නාස්ති වෙනවා. මේව උඹල දැකල නැද්ද? මේ සමාජෙ ඇත්ත ප්‍රශ්න. මේවට දෙන්න විසදුම් තියෙනවද ලොරි ටෝක් නැතුව?

    යකෝ, ගෑනියෙක් තනියෙන් බඩවෙන්නෙ නෑ. ඒත් අන්තිමට කුනු කතා අහන්න වෙන්නෙයි, ලමයි හදාගන්න වෙන්නෙයි, ඒ ලමයින්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නෙයි හැමදේම ගෑනුන්ට. ලමයගේ තාත්ත කියන එකාට මොකුත් නෑ. කියපල්ල මේක. උඹල ගෑනු වෙලා මෙහෙම හදිසියෙ ලමයෙක් හම්බවෙන්න ආවොත් මේ හැමදේටම තනියම මූන දෙන්න වෙනවා, තමන්ගෙ මුලු ජීවිතේම විනාස වෙනවා, තමන්ගෙ පවුලෙ මිනිස්සු පවා විනාස වෙනවා කියල දැන දැන ඒ ලමයව හදාගන්නවද? මම නම් අවංකවම කියන්නෙ. මම වුනා නම් නෑ.
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend

    :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    +++reps මේක තමයි ඇත්ත. :(
     
    PrinceZTR

    Member
    May 8, 2010
    62
    2
    0
    ඔය කියන කාරණා දෙකේදි නම් එකග වෙන්ඩ පුලුවන් බO මොකද ඔය අවස්ථා දෙකෙදිම මේ ලෝකෙට එන්නේ සමාගයෙන් සමච්චලයට ලක් වෙන දරුවක් දෙන්නෙක්.දරුව වගෙම ඒ ලමයගෙ අම්මටත් උරුම වෙන්නේ ඒ ඉරනමමයි.නිකන් නිස්කාරනේ මේ ලොකෙන් සමච්චලෙට ලොකෙට සමච්චලයක් කරනවට වඩා මේ දේ හොදයි කියල හිතනව.

    ඒත් හදවතින් නන් එකග වෙන්ඩ බෑ බන්.කගෙවත් වරදක් නිසා මේ ලොකේ එලියවත් දකින්ඩ කලින් මරලා දාන එක මහ ජරා වෑඩක්
    .