ලංකාව වගේ රටක අනිවාර්යෙන්ම ගබ්සාව නීති ගත් වෙන්න ඕනෙ
අනුන්ගෙ අශාවන් සපුර ගන්න ගොදුරු බවට පත්වෙන අඩු වයසෙ ගෑණ ළමයෙක් අතින් මේ ලෝකෙට බිහිවෙන්නේ කාලකණ්ණියෙක්.
ඉතිං ඊර වඩා ගබ්සාව හොඳ නැද්ද![]()
![]()
දුෂණයට ලක්ව ගැබ්ගත්, සමීපතම ඥාතියෙකු නිසා ගැබ්ගත්, වයස අවුරුදු 18ට අඩු දැරියන් හා ජාන විකෘති ඇති අබාධ සහිත කලල කුස දරා සිටින කාන්තාවන් වෙනුවෙන්
බොරුවට බෙරිහන් දෙන්න එපා බන් , ගබ්සාව ඕන හැමවිටම නීතිගත කිරීමක් නෙමේ මේකෙන් කරන්න හදන්නේ , අවශ්‍යම අවස්ථාවකදී පමණක් ක්‍රියාත්මක කිරීමක් ගැන. ගණිකා වෘතිය නීතිගත කිරීම ගැනනම් පැහැදිළි මතයක් මන් ලඟ නෑ

![]()
දුෂණයට ලක්ව ගැබ්ගත්, සමීපතම ඥාතියෙකු නිසා ගැබ්ගත්, වයස අවුරුදු 18ට අඩු දැරියන් හා ජාන විකෘති ඇති අබාධ සහිත කලල කුස දරා සිටින කාන්තාවන් වෙනුවෙන් ගබ්සාව අනුමත කෙරෙන නීති සංශෝධනයක් අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව ජනතාවගේ කැමැත්ත මෙහිදී විමසා බැලීමට නියමිතය.
දැන් මෙතන ගබ්සාව නරකයි කියල බෙරිහන් දෙන උන්ගෙන් කී දෙනෙක් රේප් වුන, ඒ නිසා ලමයෙක් හැදුන කෙල්ලෙක් බාරගන්නවද? මෙතන සමහරවිට උඹල කියයි අපි නම් එහෙම කරනව කියල. හැබැයි ඇත්තටම එහෙම අවස්ථාවක් ආවොත් කට්ටිය කියන්නෙ එහෙම කිව්වට මිනිස්සුන්ගෙන් කතා අහන්න වෙයි, අම්මල කැමති නෑ. ගෙදර අය අකමැති නිසා එහෙම ඒව කරගන්න බෑ, ඒ නිසා අපිට බෑ මචන් කියල.
එහෙම වුන කෙල්ලෙක් ගෙ අම්මල තාත්තල ගැන හිතල බලපන්. උඹලගෙ දෙමවුපියන්ට උඹල වටිනව වගේම තමයි ඒ දෙමවුපියන්ටත්. තමන්ගෙ දරුවගෙ ජීවිතේ විනාස වෙනව දකින අම්මෙක් තාත්තෙක් පපුව පැලිල මැරෙන්නෙ නැද්ද? ඒ පවුලෙ වෙන එකෙකුටවත් කවදාවත් හොඳ කසාදයක් කරගන්න වෙන්නෙ නෑ අපේ වගේ රටක. මේ ඔක්කොම මෙහෙම වෙනව කියල දැනගෙන ගෑනු එහෙම ලමයි හදාගන්නත් ඕනද?
අනික එහෙම තාත්තා නැති ලමයෙකුට අවජාතකයා කියල අපහාස කරන්නෙ, අවිවාහකව ලමයෙක් ඉන්න ගෑනුන්ට වේසි කියන්නෙ, එහෙම ගෑනුන්ගෙන් තමන්ගෙ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න යන්නෙ මේ ගබ්සාව නරකයි කියන සමාජෙම නෙවෙයිද?
අපි ගබ්සා කරන්න දෙන ජරා සංස්කෘති තියෙනව කියල බනින බටහිර රටවල් වල එහෙම ලමයි ඉන්න තනි අම්මලට ඒ ළමය හදාගන්න ආණ්ඩුවෙන් උදවු කරනවා. welfare සල්ලි, වෙන වෙන දීමනා දෙනවා. ඒ ලමයින්ව අවජාතක කියලා, ගෑනි වේසි කියල සමාජෙන් කොන් කරන්නෙ නෑ. ඒ එකක්වත් කරන්නෙ නැතුව අපි කියනවා ගබ්සාව නරකයි ලු.
කලලයේ අයිතිය රකින්න යන මිනිස්සු ඒ කෙල්ලගෙ ජීවිතේ ගැන කිසිම අනුකම්පාවක් නැද්ද? ඉස්ක්ලෙ යන කෙල්ලෙක් බඩවෙලා ඉස්කෝලෙ ගමන නැවතුනාම, එතකොට ඒකිට රස්සාවක් හොයාගන්න බැරි වුනාම ඒකිගෙ ලමයට කන්න දෙන්නෙ උඹලද? එහෙම ගෑනු අන්තිමට ගණිකාවො උනාම ඒකටත් බනින්නෙ උන්ට.
ආබාධිත ලමයි ඉන්න පවුල් විඳින දුක දැකල තියෙනවද්? ඒ අම්මල තාත්තාලට මැරෙන්නවත් නිදහසක් නෑ, ඒ ලමයට අනාගතේ වෙන දෙයක් දන්නෙ නැති නිසා. අනික එහෙම හුඟක් පවුල් හරි දුප්පත්. අන්තිමට ඒ ලමයට බෙහෙත් කරන්න බලාගන්න ගියාම අනික් ලමයින්ට කන්න දෙන්න, වියදම් කරන්න හොයල බලන්න විදියක් නෑ. අන්තිමට ඔක්කොම ලමයි නැති නාස්ති වෙනවා. මේව උඹල දැකල නැද්ද? මේ සමාජෙ ඇත්ත ප්‍රශ්න. මේවට දෙන්න විසදුම් තියෙනවද ලොරි ටෝක් නැතුව?
යකෝ, ගෑනියෙක් තනියෙන් බඩවෙන්නෙ නෑ. ඒත් අන්තිමට කුනු කතා අහන්න වෙන්නෙයි, ලමයි හදාගන්න වෙන්නෙයි, ඒ ලමයින්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නෙයි හැමදේම ගෑනුන්ට. ලමයගේ තාත්ත කියන එකාට මොකුත් නෑ. කියපල්ල මේක. උඹල ගෑනු වෙලා මෙහෙම හදිසියෙ ලමයෙක් හම්බවෙන්න ආවොත් මේ හැමදේටම තනියම මූන දෙන්න වෙනවා, තමන්ගෙ මුලු ජීවිතේම විනාස වෙනවා, තමන්ගෙ පවුලෙ මිනිස්සු පවා විනාස වෙනවා කියල දැන දැන ඒ ලමයව හදාගන්නවද? මම නම් අවංකවම කියන්නෙ. මම වුනා නම් නෑ.

+++reps මේක තමයි ඇත්ත.දැන් මෙතන ගබ්සාව නරකයි කියල බෙරිහන් දෙන උන්ගෙන් කී දෙනෙක් රේප් වුන, ඒ නිසා ලමයෙක් හැදුන කෙල්ලෙක් බාරගන්නවද? මෙතන සමහරවිට උඹල කියයි අපි නම් එහෙම කරනව කියල. හැබැයි ඇත්තටම එහෙම අවස්ථාවක් ආවොත් කට්ටිය කියන්නෙ එහෙම කිව්වට මිනිස්සුන්ගෙන් කතා අහන්න වෙයි, අම්මල කැමති නෑ. ගෙදර අය අකමැති නිසා එහෙම ඒව කරගන්න බෑ, ඒ නිසා අපිට බෑ මචන් කියල.