ගමන් 3ක් - Yamu



මේක මගේ අතින් ලියවුණේ EK ආපු මුල් දවස් වලදි. ඒත් ටයිප් කරන්න කම්මැලිකම හින්දා මගේ සාක්කු අතර ස්ථාන මාරු වෙමින් සෑහෙන්න කාලයක් තිබුණා. දිනය විධියට දාල තියෙන්නෙ ටයිප් කරපු දිනයයි. විස්තර කරන්න ඕන වෙන එකක් නෑ.


Gaman3kyamu.jpg
 

maleemsg

Member
ගොඩක් වෙලාවට ඔය වගේ වෙන්න ඇති නේද ඡිවිතේ කියන දේ...:yes:
කර කතාවකුත් තියෙන්නේ කලකදි මොනද මන්දා කලකදි වහ වෙනවා කියලා**.... නේද?
හොද අදහසක් බෝංචි... බස් කියන්නේ කවි වලට තෝතැන්නක් නැද්ද :rofl: ;)
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Manussa swabawaya.. :lol:
    Onama deka kick eka bassma ohoma wenwa. jk

    Anyway good work bro. Nice thoughts!
     

    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    41
    Battaramulla
    he..he..heeeeeee:lol: :lol:

    hmm jeewithe kala wakawanu 3k ....kalayath ekka wenas wena adahas... wayasath ekka amathakawena (amathaka karana ho..wenas wena..:dull: ) jeewithe...

    he..he.. atthatama dakapu deyak wage..kaviye rachakaya.. prekshakyek wela hitapu welawaka liyauna kaviyakda...

    lassanai lassanai..:yes: :yes:
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    ජීවත් වෙන එක කියන්නෙත් ඔය අපුරු නාට්යය බල බලා ඉන්න එක තමයි..
    වෙලාවකට බලනවා ... වෙලාවකට රගපානවා..
    සමහරුන්ට එකම චරිතේ රගපාද්දි එපා වෙනවලු නේ.....:yes:
    නිර්මාණය අපුරුයි...:) :)
     

    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    Jeewithe kiyanneth ekthara rangahalak.. loke jeewath wena minussu eke nalu niliyo wagei.:rofl: :P


    apuuru adahasak!!:D
     
    Last edited:
    maleemsg said:
    ගොඩක් වෙලාවට ඔය වගේ වෙන්න ඇති නේද ඡිවිතේ කියන දේ...:yes:
    කර කතාවකුත් තියෙන්නේ කලකදි මොනද මන්දා කලකදි වහ වෙනවා කියලා**.... නේද?
    හොද අදහසක් බෝංචි... බස් කියන්නේ කවි වලට තෝතැන්නක් නැද්ද :rofl: ;)

    ගොඩක් වෙලාවට නම් ජීවිතේ මේ වගේ තමයි පේන විධියට. පෙලක් වෙලාවට නම් අර මුල් දෙන්න වගෙත් ඇති. හික්! හික්!

    අර හැමදාම දකින කුකුලගෙ මොකක්ද එකකුත් ගැන කතාවක් තියෙනවනේ ඔය වගේම?

    බස් ගැන කතා බස් කරන්න නම් ගොඩක් බස් තිබේ. මම කොට්ටාවෙ මුහුදෙ නාන්න ගිය ට්රිපේදිත් බස් එකේ ඉඳන් සරල කතාවක් දැක්ක. ඒක කවද ලියවෙයිද දන්නෑ අප්පා...;)
     
    GTRZ said:
    Manussa swabawaya.. :lol:
    Onama deka kick eka bassma ohoma wenwa. jk

    Anyway good work bro. Nice thoughts!
    බි්යෙකය*ොිකඩජ තකවට*ොඩටඉ්තනවය ඩජ නතකනපඉඉකත.වනටබ තකවනබ ඉඩ පකත. ඩයජදකයනටාඉතඉට නකතව ඩ තපබකන කත කෙ :oo::baffled::shocked:

    හප්පා... මං නිකං උඩුකුරුඥ්ඥං වුණා මේක දාපු එකාව දැකලා. අඩෝ තෝ කොහෙද ඉන්නේ. මෙතන තොගෙ රට වැසියො ටික තෝ නැතිව .... සොරි සොරි

    මේ ජනාධිපතිතුමනි, ඔබ නැතිව රට වැසියා අනාථ වී ඇති සෙයක් පෙනේ. පියා නැති පවුලක විසීම මටද මහත් දුක්ඛදායක හැඟීමක් දනවමින් පවතී. ඔබතුමා ඉඳහිට වත් ඇවිත් යන්න එන්න යකෝ...:love:

    anyway, Thanks for the comment bro, if I'm not wrong, this must be the 1st time you commented for something stupid I've done. So thank you for not baning me.;)
     
    G2H said:
    he..he..heeeeeee:lol: :lol:

    hmm jeewithe kala wakawanu 3k ....kalayath ekka wenas wena adahas... wayasath ekka amathakawena (amathaka karana ho..wenas wena..:dull: ) jeewithe...

    he..he.. atthatama dakapu deyak wage..kaviye rachakaya.. prekshakyek wela hitapu welawaka liyauna kaviyakda...

    lassanai lassanai..:yes: :yes:
    ඇත්තටම වුණ එකක් තමයි ගෝටුහෙල්!;) මගේ හිතේ ඒ මොහොතෙම කවිය සටහන් වුණා. මේ දෙවෙනි දෙන්නා ඇත්තටම බැස්සෙ නුගේගොඩ දුම්රියපොලට කලින් තියෙන සව්සිරි හෝල්ට් එකේ. දෙන්නා බැහැලත් බහින් බස් වුණා යන ගමන්. ඒ වෙලාවෙ තමයි මේක වටින සිදුවීමක් කියල මට හිතුණේ.