ඒ අතින් නම් මම මාර ප්රේක්ෂකයෙක් තමයි. අර ශේක්ස්පියර් කියන මහා නාට්යවේදියා කිව්වනේ ඕක. අපි සේරම අපේ කොටස රඟපාන අතරෙ අනිත් අය රඟපාන කොටස් බලනවා. ඒව ඇසුරු කරන් අපිත් නාට්ය ලියනවා.. හික් හික් තමයි...sagari said:ජීවත් වෙන එක කියන්නෙත් ඔය අපුරු නාට්යය බල බලා ඉන්න එක තමයි..
වෙලාවකට බලනවා ... වෙලාවකට රගපානවා..
සමහරුන්ට එකම චරිතේ රගපාද්දි එපා වෙනවලු නේ.....
නිර්මාණය අපුරුයි...![]()
![]()

අලද?
ඇනිවේ ස්තූතියි අල්1717
