ගමන තව දුරයි 🚶‍♂️🚶‍♂️

EU Trader

Active member
  • Oct 19, 2018
    250
    163
    43
    ගමන තව දුරයි 🚶‍♂️🚶‍♂️

    ගමන තව දුරයි....
    හොද ගමනාන්තයක්......
    මාර්ගය අපහසුයි.......

    පාරාදීසය ඇත්තේ පොලවෙයි....
    ඔබේ පාරාදීසය මේ මොහොතයි...
    දිගටම ඉදිරියට යන්න.....
    දිගටම ඉදිරියට යන්න.....



    සටහන - Ambili 2019 Malayalam Movie

    ambili.jpg