Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගමන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අර්හත්ඵල සාක්ෂාත් කර ගන්නට යන ගමනේදී අපිට සිද්ධ වෙනවා නිතරම එක තැනැත්තෙක් එක්ක ගැටෙන්න. මෙයා අද ඊයේ ඉඳන් නෙමෙයි සත්‍යය දකින්න යන අයට කරදර කරන්නේ. බොහෝම දුර ඈත අතීතයේ ඉඳන්. උන්නැහේගේ නම තමයි නමුචි. මේ නමුචි පුළු පුළුවන් හැම තිස්සෙම උත්සහ කරන්නේ ලෝකය දකින්න උත්සහ කරන අයට ලෝකය දකින්න බැරි විදියට වැඩ සලස්සන්න. මෙයා එක එක වේසෙන් අපේ ජිවිත වලට ඇඟිලි ගහනවා. මන් හිතන්නේ මගඵල දකින්න යන ගමනේදී අපිට ලොකු බාධාවක් වෙන මේ නමුචි ගැන ටිකක් දැන ගෙන හිටියොත් හොඳයි කියලා. නමුචි සහ ඔහුගේ හමුදාව ගැන අපි මීළඟට කථා කරමු. මොකද කියනවානම් නිවන් දකින්න කටයුතු කරන හැම යෝගියෙක්ටම මේ නමුචියි ඔහුගේ හමුදාවයි බාධා කරන නිසා. ටිකක් හිතන්න බුදුහාමුදුරුවන්ට පවා මේ හමුදාව බුදුවෙන දවසේ රෑ පහර දුන්නානේ. ඉතින් අපි ගැන කුමන කථාද?

ඉතින් අපි බලමු කවුද නමුචිගේ සේනාව කියලා..

ක්ලේශකාමයෝ තාගේ ප්‍රථම සේනාය. අරතිය දෙවන සේනාවයයි කියයි. ක්ෂුත්පිපාසා දෙ තාගේ තෙවන සේනාය. පර්යේෂණ තෘෂ්ණාව සිව් වන සේනාව වේ. පස්වන සේනාව ථීන මිද්ධයයි. බිය සයවන සේනාව වේ. සත්වන සේනාව විචිකිච්චාව වේ. මකුබව හා තද බව අට වන සේනාවයි. ලාභයැ ප්රශංසායැ සත්කාරයැ යි කියන ලද යම් යශසෙක් වේ නම්ඒද යමෙකුත් තමා හුවා දක්වානම් මෙරමාත් හෙලා දක්නේ නම් ඒ නමුචිය තගේ සේනාවයි. අශූර පුරුෂ තෙම ඒ සේනාව නොදිනයි. ශූර පුරුෂයා මරු පරදා සුවයට පැමිණෙයි. (පධාන සූත්‍රය)

[QUOTE="hukp1, post: 9902989, member: 189407"] [COLOR="Blue"][SIZE="3"][SIZE=3][COLOR=Blue] මේ අර්හත්ඵල සාක්ෂාත් කර ගන්නට යන ගමනේදී අපිට සිද්ධ වෙනවා නිතරම එක තැනැත්තෙක් එක්ක ගැටෙන්න. මෙයා අද ඊයේ ඉඳන් නෙමෙයි සත්‍යය දකින්න යන අයට කරදර කරන්නේ. බොහෝම දුර ඈත අතීතයේ ඉඳන්. උන්නැහේගේ නම තමයි [SIZE=4][B]නමුචි[/B][/SIZE]. මේ නමුචි පුළු පුළුවන් හැම තිස්සෙම උත්සහ කරන්නේ ලෝකය දකින්න උත්සහ කරන අයට ලෝකය දකින්න බැරි විදියට වැඩ සලස්සන්න. මෙයා එක එක වේසෙන් අපේ ජිවිත වලට ඇඟිලි ගහනවා. මන් හිතන්නේ මගඵල දකින්න යන ගමනේදී අපිට ලොකු බාධාවක් වෙන මේ නමුචි ගැන ටිකක් දැන ගෙන හිටියොත් හොඳයි කියලා. නමුචි සහ ඔහුගේ හමුදාව ගැන අපි මීළඟට කථා කරමු. මොකද කියනවානම් නිවන් දකින්න කටයුතු කරන හැම යෝගියෙක්ටම මේ නමුචියි ඔහුගේ හමුදාවයි බාධා කරන නිසා. ටිකක් හිතන්න බුදුහාමුදුරුවන්ට පවා මේ හමුදාව බුදුවෙන දවසේ රෑ පහර දුන්නානේ. ඉතින් අපි ගැන කුමන කථාද? [/COLOR][/SIZE] ඉතින් අපි බලමු කවුද නමුචිගේ සේනාව කියලා.. [I][B]ක්ලේශකාමයෝ තාගේ ප්‍රථම සේනාය. අරතිය දෙවන සේනාවයයි කියයි. ක්ෂුත්පිපාසා දෙ තාගේ තෙවන සේනාය. පර්යේෂණ තෘෂ්ණාව සිව් වන සේනාව වේ. පස්වන සේනාව ථීන මිද්ධයයි. බිය සයවන සේනාව වේ. සත්වන සේනාව විචිකිච්චාව වේ. මකුබව හා තද බව අට වන සේනාවයි. ලාභයැ ප්රශංසායැ සත්කාරයැ යි කියන ලද යම් යශසෙක් වේ නම්ඒද යමෙකුත් තමා හුවා දක්වානම් මෙරමාත් හෙලා දක්නේ නම් ඒ නමුචිය තගේ සේනාවයි. අශූර පුරුෂ තෙම ඒ සේනාව නොදිනයි. ශූර පුරුෂයා මරු පරදා සුවයට පැමිණෙයි.[/B][/I] [COLOR="Black"][SIZE="2"][B](පධාන සූත්‍රය)[/B][/SIZE][/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom