Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගමන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2. අරතිය

මේ තමයි මාරයාගේ දෙවන සේනාව. විශේෂයෙන්ම අපි ගතකරන්නට බලාපොරොත්තුවෙන භාවනා පුහුණුව ඇතුලත්වුන උසස් ජීවිතය ගැන අපිට ඇතිවන නොසතුට, අතෘප්තිය. සමහරවෙලාවට අපි භාවනා කරන්න ගියාම අපිට අපි ඉන්න තැන ගැලපෙන්නේ නෑ. අපි ගන්න කෑම හරි නෑ. මේ හේතු හරි වෙන මොනවා හරි හේතුවක් නිසාවෙන් භාවනාව අපිට එපා වෙලා යන්න පුළුවන්. හුඟක් වෙලාවට මන් දකින දෙයක් තමයි හුගක් අය හරි ආශාවෙන් වගේම මහ අධිෂ්ඨානයකින් යුක්තව පටන් ගන්න භාවනාව ඒ වගේම ඉක්මනින් අතඇරලත් දානවා ඒකෙන් තමන්ට තෘප්තියක් නැති නිසා. ඉතින් එහෙම වෙද්දි භාවනාවත් එපා වෙන්න පුළුවන්. භාවනාවත් වැරදියි කියල හිතෙන්නත් පුළුවන්.

මේ සේනාව එක්ක යුද්ධ කරන්න නම් අපි අභිරති තැනැත්තෙක් වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ ධර්මය දන්න, ධර්මය වෙනුවෙන් කැප වුන තැනැත්තෙක්. නියම ක්‍රමවේදය හොයාගෙන ඒක ක්‍රියාවට නැගුවම අපිට පුළුවන් නීවරණයන් ඉවත් කිරීමේ කාර්යය කරන්න. සමාධිගත සිතේ ස්වභාවයෙන්ම සතුට, ප්‍රසාදය ඇති වෙනවා. එතනදි ඔයාලට තේරෙනවා ඉන්ද්‍රියන්ගෙන් කරන පිනවීමට වඩා ධර්මයෙන් ලැබෙන සතුට බලවත් කියලා. නමුත් ඔබ පුහුණුව සඳහා නියම ක්‍රමවේදය සොයාගන්න අපොහොසත් වුනොත් ධර්මයේ රස විඳින්න ඔබට නොහැකි වේවි. එතකොට භාවනා පුහුණුවේදී ඇතිවෙන නොයෙකුත් අපහසුතා හේතුවෙන් පටිඝය හිතේ නැග එන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ මාරයා ජය ගන්න එකයි.

මෙතනදි මාරයා පරදන්න විපස්සනාව තමයි අපේ ආයුධය වෙන්නේ. නමුත් විපස්සනා පුහුණුව කියන්නෙත් බැලුවම සංග්රාම භූමියක්. යෝගියා තමන්ගේ හැකියාවන් මත පදනම්වෙලා එක්කො ආක්රමණික වෙන්න පුළුවන්. නැත්නම් ආරක්ෂිත පියවර අනුගමනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගරිල්ලා ක්‍රමවේදය යොදා ගන්නත් පුළුවන්. මේ යෝගියා ශක්තිමත් සටන්කරුවෙක් නම් වැඩේ හරියයි. දුර්වලනම් තාවකාලිකව පසුබහින්න පුළුවන්. හැබැයි යුද්ධභූමිය දාලා පැනලා දුවන්නේ නෑ. පසුබහින්නෙ ක්රණමානුකූලව ආපහු සටන් කරලා දිනන්න ක්‍රමවේදයක් හදා ගන්නකම් විතරයි.

කොහොමවුනත් මෙතනදි මතක තියාගන්න ඕනා දෙයක් තියෙනවා. මේ භාවනා පරිසරය එපා වෙන එක හැම තිස්සෙම මාරයාගේ බලපෑම නිසාම වෙන්නක් නොවේ. ඒ මොනවත් නැතිව අතෘප්තිකාරක හැඟීම් භාවනා කරද්දි මනසෙ ඇති වෙන්න පුළුවන්. භාවනාව කරන්නත් ජීවිතයේ සමහර අවශ්‍යතා සම්පූර්ණ වෙන්නත් ඕනා. භාවනානුයෝගියාට ඊට ගැලපෙන වාසස්ථානයක් තියෙන්න ඕනා. ඒ වගේම ප්‍රමාණවත් ආහාර වේලකුත් අවශ්‍යයි. තව තව අවශ්‍යතාත් සපිරෙන්න ඕනා. මේ අවශ්‍යතා සැපිරුනාම භාවනා කෘත්‍ය අමාරුවක් නැතිව කරගෙන යන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති ගැලපෙන පරිසරයක් තිබීම තමයි පංචේන්ද්‍රියන් වර්ධනය වෙන හේතු නමයෙන් හතර වෙනි එක. ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරනවා අපි. කොහොමහරි තමන් ඉන්න පරිසරය භාවනා කිරීමට සුදුසු වන්නේ නැත්නම්, ඒකට සුදුසු පරිසරයක් බවට පත් කරගන්න උත්සහ කරන්න. නැත්නම් භාවනාවට බාධා වෙන එක අනිවාර්යයි. එතකොටත් දිනන්නෙ මාරයාම තමයි. මතක තියාගන්න මාරයාගේ දෙවන හමුදාවට යටත් වෙන්නෙ නැතිව ඉන්න.

[QUOTE="hukp1, post: 9914788, member: 189407"] 2. [COLOR="Blue"][SIZE="4"]අරතිය [/SIZE][/COLOR] [SIZE="3"]මේ තමයි මාරයාගේ දෙවන සේනාව. විශේෂයෙන්ම අපි ගතකරන්නට බලාපොරොත්තුවෙන භාවනා පුහුණුව ඇතුලත්වුන උසස් ජීවිතය ගැන අපිට ඇතිවන නොසතුට, අතෘප්තිය. සමහරවෙලාවට අපි භාවනා කරන්න ගියාම අපිට අපි ඉන්න තැන ගැලපෙන්නේ නෑ. අපි ගන්න කෑම හරි නෑ. මේ හේතු හරි වෙන මොනවා හරි හේතුවක් නිසාවෙන් භාවනාව අපිට එපා වෙලා යන්න පුළුවන්. හුඟක් වෙලාවට මන් දකින දෙයක් තමයි හුගක් අය හරි ආශාවෙන් වගේම මහ අධිෂ්ඨානයකින් යුක්තව පටන් ගන්න භාවනාව ඒ වගේම ඉක්මනින් අතඇරලත් දානවා ඒකෙන් තමන්ට තෘප්තියක් නැති නිසා. ඉතින් එහෙම වෙද්දි භාවනාවත් එපා වෙන්න පුළුවන්. භාවනාවත් වැරදියි කියල හිතෙන්නත් පුළුවන්. මේ සේනාව එක්ක යුද්ධ කරන්න නම් අපි [COLOR="blue"]අභිරති [/COLOR]තැනැත්තෙක් වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ ධර්මය දන්න, ධර්මය වෙනුවෙන් කැප වුන තැනැත්තෙක්. නියම ක්‍රමවේදය හොයාගෙන ඒක ක්‍රියාවට නැගුවම අපිට පුළුවන් නීවරණයන් ඉවත් කිරීමේ කාර්යය කරන්න. සමාධිගත සිතේ ස්වභාවයෙන්ම සතුට, ප්‍රසාදය ඇති වෙනවා. එතනදි ඔයාලට තේරෙනවා ඉන්ද්‍රියන්ගෙන් කරන පිනවීමට වඩා ධර්මයෙන් ලැබෙන සතුට බලවත් කියලා. නමුත් ඔබ පුහුණුව සඳහා නියම ක්‍රමවේදය සොයාගන්න අපොහොසත් වුනොත් ධර්මයේ රස විඳින්න ඔබට නොහැකි වේවි. එතකොට භාවනා පුහුණුවේදී ඇතිවෙන නොයෙකුත් අපහසුතා හේතුවෙන් පටිඝය හිතේ නැග එන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ මාරයා ජය ගන්න එකයි. මෙතනදි මාරයා පරදන්න විපස්සනාව තමයි අපේ ආයුධය වෙන්නේ. නමුත් විපස්සනා පුහුණුව කියන්නෙත් බැලුවම සංග්රාම භූමියක්. යෝගියා තමන්ගේ හැකියාවන් මත පදනම්වෙලා එක්කො ආක්රමණික වෙන්න පුළුවන්. නැත්නම් ආරක්ෂිත පියවර අනුගමනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගරිල්ලා ක්‍රමවේදය යොදා ගන්නත් පුළුවන්. මේ යෝගියා ශක්තිමත් සටන්කරුවෙක් නම් වැඩේ හරියයි. දුර්වලනම් තාවකාලිකව පසුබහින්න පුළුවන්. හැබැයි යුද්ධභූමිය දාලා පැනලා දුවන්නේ නෑ. පසුබහින්නෙ ක්රණමානුකූලව ආපහු සටන් කරලා දිනන්න ක්‍රමවේදයක් හදා ගන්නකම් විතරයි. කොහොමවුනත් මෙතනදි මතක තියාගන්න ඕනා දෙයක් තියෙනවා. මේ භාවනා පරිසරය එපා වෙන එක හැම තිස්සෙම මාරයාගේ බලපෑම නිසාම වෙන්නක් නොවේ. ඒ මොනවත් නැතිව අතෘප්තිකාරක හැඟීම් භාවනා කරද්දි මනසෙ ඇති වෙන්න පුළුවන්. භාවනාව කරන්නත් ජීවිතයේ සමහර අවශ්‍යතා සම්පූර්ණ වෙන්නත් ඕනා. භාවනානුයෝගියාට ඊට ගැලපෙන වාසස්ථානයක් තියෙන්න ඕනා. ඒ වගේම ප්‍රමාණවත් ආහාර වේලකුත් අවශ්‍යයි. තව තව අවශ්‍යතාත් සපිරෙන්න ඕනා. මේ අවශ්‍යතා සැපිරුනාම භාවනා කෘත්‍ය අමාරුවක් නැතිව කරගෙන යන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති ගැලපෙන පරිසරයක් තිබීම තමයි පංචේන්ද්‍රියන් වර්ධනය වෙන හේතු නමයෙන් හතර වෙනි එක. ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරනවා අපි. කොහොමහරි තමන් ඉන්න පරිසරය භාවනා කිරීමට සුදුසු වන්නේ නැත්නම්, ඒකට සුදුසු පරිසරයක් බවට පත් කරගන්න උත්සහ කරන්න. නැත්නම් භාවනාවට බාධා වෙන එක අනිවාර්යයි. එතකොටත් දිනන්නෙ මාරයාම තමයි. මතක තියාගන්න මාරයාගේ දෙවන හමුදාවට යටත් වෙන්නෙ නැතිව ඉන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom