Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගමන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]3.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ක්ෂුත්පිපාසා[/FONT]

[FONT=&quot]ආහාරත් ප්‍රශ්ණයක්ද? ක්ලේශකාම සහ අරතියෙන් වෙන පහර දීමට ප්‍රතිඋත්තර දුන්නට පස්සෙ අපිට මාරයාගේ තුන්වන හමුදාව ඒ කියන්නේ මේ ගින්න හා පිපාසයට මුහුණ දෙන්නත් අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. අපි දන්නවා අතීතයේදී වගේම වර්තමානයේදීත් බෞද්ධ භික්ෂූන්, භික්ෂුනියන් යැපුනෙ උපාසක උපාසිකාවන්ගෙන ලැබෙන දානයෙන් කියලා. සමහර භික්ෂූන් පිණ්ඩපාතයෙන් දානය සපයගන්න අතරෙදි සමහර භික්ෂූන් වහන්සේලා ආරාමගතව යම් යම් ගම් ආශ්‍රිතව වැඩ වාසය කරමින් ඒ ගම්වැසි උපාසක දානයෙන් යැපෙනවා. කොහොමවුනත් දවසක හොඳ දාන වේලක් ලැබුනත් තවත් දවසකදි දානයක් නොලැබී යන්න වුනත් හැකියාව ඇති බව අපි අමතක කරන්න හොඳ නෑ. ඇත්තටම අදටත් ලංකාවෙ පන්සල් තියෙනවා සමහර අවස්ථාවලදී දාන වේල සපයාගන්නවත් හැකියාව නැති. ඒ පන්සල්වල වැඩ ඉන්න හාමුදුරුවො ගැන අපි ආඩම්බර වෙන්න ඕනා එහෙම වෙලත් සාසනේට ආශාවෙන් දිගින් දිගටම සසුනෙ කටයුතු කරගෙන ඉන්න නිසා. ගිහි භාවනායෝගීන්ට වුනත් මේ තත්වය මෙහෙමම තමයි. අපි භාවනා මධ්‍යස්ථානයකට භාවනා කරන්න භාවනා වැඩමුළුවකට සම්බන්ධ වුනාම අපි කැමති ගෙදර කෑම වගේ කෑම අපිට ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. අපිට අවශ්‍ය තරමට ලුණු,මිරිස් නැති වෙන්න පුළුවන්. මේ නිසා වෙන බලපෑම තමයි අපිට සමාධිය ඇති කරගන්න අපහසු වෙන එක. සමාධිය ඇති කරගන්න අපහසු වුනාම ධර්මය දකින්නත් අපහසු වෙනවා.

[/FONT]

[FONT=&quot]සමහර වෙලාවට අපි බරගානක් වියදම් කරලා යනවා කොහේ හරි රෙස්ටුරන්ට් එකකට හොඳ කෑම වේලක් කාලා එන්න කියලා. නමුත් මෙතනදි වුනත් අපි අකමැතිවෙන විදියෙ කෑම වේලක් අපිට ලැබෙන්න පුළුවන්. ඇත්තටම මනුෂ්‍යයාට තමන්ට ඕනා විදියට හැමදේම ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. ඉතින් මේ අය කෑම වේලට විතරක් නෙමෙයි, ඇඳුම් පැළඳුම්වලට විනෝද කටයුතු වලට පවුලේ කටයුතු වලට වගේ තමන් ආශාකරන කැමති දේවලට ගින්නෙන් පිපාසයෙන් තමයි ඉන්නෙ. මේ ආකාරයේ පිපාසය හා ගින්න සෑම ආකාරයකම අවශ්‍යතා වලට අදාලයි. [/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]නමුත් ඔයාලා ලද දෙයින් සතුටු වෙනවානම්, පහසුවෙන් පෝෂණය වෙන්න පුළුවන් නම් ඔන්න මාරයාගේ තෙවන සේනාවෙන් ලොකු ප්‍රශ්නයක් ඔයාලාට ඇති වෙන්නෙ නෑ. කෙනෙක්ට බෑ හැමතිස්සෙම තමන් බලාපොරොත්තුවෙන දේවල්ම කරන්න. නමුත් කරන්න පුළුවන්, ලබන්න පුළුවන් දේ වෙනුවෙන් කටයුතු කලාට වරදක් වෙන්නේ නෑ. ඔයාලා ඔයාලගේ සමාධි ශක්තිය භාවනාව වෙනුවෙන් යොමු කරලා කටයුතු කරන්න සමත් වෙනවානම් ධර්මයේ නියම රසය විඳින්න සමර්ත වෙනවා. මේ ලෝකෙ තියෙන මහා රසය තමයිනේ ධර්ම රසය. ඒ රසයෙන් නිමෙන්නෙ නැති බඩගින්නක්, පිපාසයක් නෑ. මේ තුලින් පැහැදිලිවම සංතෘප්තියට පත්වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදි මාරයාගේ තෙවන හමුදාව නිකම් සෙල්ලම් හමුදාවක් වගේ පෙනෙයි ඔයාලාට. [/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]ගින්නටයි පිපාසයටයි වෙන විදියකට මුහුණ දෙන්න අමාරුයි. ඒ හැඟීම් කිසිකෙනෙක් කැමැත්තෙන් පිළිගන්න කැමති නෑ ඒ ඒ තුලින් සැපයක් ඇති නොවන නිසා. බඩගින්නයි පිපාසයයි ඇති වෙද්දි කොහොමද සැපයක් වෙන්නේ? සමාධියක් නැති මනසේ මේ හැඟීම් ඇති වෙද්දි ඊට අනුරූප සිතුවිලි ඇති වෙනවා. එතකොට ඔයාලා තීරණයකට එනවා ගින්න හරි පිපාසය හරි නිවාගන්න තමන් කැමති දේ කරන්න. ඔයාලගේ තණ්හාව සන්තර්පනය කරගන්න ශරීරයත් මැදිහත් වෙනවා. ඉතින් මාරයාගේ තුන්වැනි සේනාවට ඔයාලා යටත් වෙනවා. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]4.[/FONT][FONT=&quot]තෘෂ්ණාව[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මාරයාගේ හතරවැනි සේනාව තමයි තෘෂ්ණාව. අපේ කෑම පිඟානෙ අපිට ඇති තරම් කෑම නැත්නම් අපි යන්නෙ ආයිත් තව කෑම ටිකක් බෙදා ගන්න. ඉතින් ඒ ප්‍රමාණය නැති වුනොත් පොඩි කලකිරීමක් ඇති වෙනවා. පිණ්ඩපාතයේ වඩින සාමාන්‍ය හාමුදුරුනමක් වුනත් මෙහෙමයි. පාත්තරයට තමන්ගේ දානයට සුදුසු ආහාර නොලැබුනොත් තව පිණ්ඩපාත වටයක් යන්න හිතනවා තමන්ට ප්‍රමාණවත් දානය ලැබෙනකම්. අපිට ප්‍රමාණවත් විදියකට අපේ කෑම පිඟානෙ සැර නැත්නම් අපි දුවනවානේ අමු මිරිස් කරල් හොයාන. [/FONT]

[FONT=&quot]මුලින්ම තණ්හාව එනවා. ඉන් පස්සෙ සැලසුම් කරනවා. ඉන් පස්සේ ඒ සැලසුමට අනුව තණ්හාව සපුරගන්න කටයුතු කරනවා. කය හා මනස ශුණ්යතාවයට පත් කරන්න මේ ක්‍රියාවලිය හේතුපාදක වෙන්න පුළුවන්. [/FONT]

[QUOTE="hukp1, post: 9919535, member: 189407"] [SIZE=4][B][COLOR=blue][FONT="]3.[/FONT][/COLOR][I][COLOR=blue][FONT="] [/FONT][/COLOR][/I][COLOR=blue][FONT="]ක්ෂුත්පිපාසා[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=3][COLOR=blue][FONT="]ආහාරත් ප්‍රශ්ණයක්ද? ක්ලේශකාම සහ අරතියෙන් වෙන පහර දීමට ප්‍රතිඋත්තර දුන්නට පස්සෙ අපිට මාරයාගේ තුන්වන හමුදාව ඒ කියන්නේ මේ ගින්න හා පිපාසයට මුහුණ දෙන්නත් අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. අපි දන්නවා අතීතයේදී වගේම වර්තමානයේදීත් බෞද්ධ භික්ෂූන්, භික්ෂුනියන් යැපුනෙ උපාසක උපාසිකාවන්ගෙන ලැබෙන දානයෙන් කියලා. සමහර භික්ෂූන් පිණ්ඩපාතයෙන් දානය සපයගන්න අතරෙදි සමහර භික්ෂූන් වහන්සේලා ආරාමගතව යම් යම් ගම් ආශ්‍රිතව වැඩ වාසය කරමින් ඒ ගම්වැසි උපාසක දානයෙන් යැපෙනවා. කොහොමවුනත් දවසක හොඳ දාන වේලක් ලැබුනත් තවත් දවසකදි දානයක් නොලැබී යන්න වුනත් හැකියාව ඇති බව අපි අමතක කරන්න හොඳ නෑ. ඇත්තටම අදටත් ලංකාවෙ පන්සල් තියෙනවා සමහර අවස්ථාවලදී දාන වේල සපයාගන්නවත් හැකියාව නැති. ඒ පන්සල්වල වැඩ ඉන්න හාමුදුරුවො ගැන අපි ආඩම්බර වෙන්න ඕනා එහෙම වෙලත් සාසනේට ආශාවෙන් දිගින් දිගටම සසුනෙ කටයුතු කරගෙන ඉන්න නිසා. ගිහි භාවනායෝගීන්ට වුනත් මේ තත්වය මෙහෙමම තමයි. අපි භාවනා මධ්‍යස්ථානයකට භාවනා කරන්න භාවනා වැඩමුළුවකට සම්බන්ධ වුනාම අපි කැමති ගෙදර කෑම වගේ කෑම අපිට ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. අපිට අවශ්‍ය තරමට ලුණු,මිරිස් නැති වෙන්න පුළුවන්. මේ නිසා වෙන බලපෑම තමයි අපිට සමාධිය ඇති කරගන්න අපහසු වෙන එක. සමාධිය ඇති කරගන්න අපහසු වුනාම ධර්මය දකින්නත් අපහසු වෙනවා. [/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=blue][FONT="]සමහර වෙලාවට අපි බරගානක් වියදම් කරලා යනවා කොහේ හරි රෙස්ටුරන්ට් එකකට හොඳ කෑම වේලක් කාලා එන්න කියලා. නමුත් මෙතනදි වුනත් අපි අකමැතිවෙන විදියෙ කෑම වේලක් අපිට ලැබෙන්න පුළුවන්. ඇත්තටම මනුෂ්‍යයාට තමන්ට ඕනා විදියට හැමදේම ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. ඉතින් මේ අය කෑම වේලට විතරක් නෙමෙයි, ඇඳුම් පැළඳුම්වලට විනෝද කටයුතු වලට පවුලේ කටයුතු වලට වගේ තමන් ආශාකරන කැමති දේවලට ගින්නෙන් පිපාසයෙන් තමයි ඉන්නෙ. මේ ආකාරයේ පිපාසය හා ගින්න සෑම ආකාරයකම අවශ්‍යතා වලට අදාලයි. [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=blue][FONT="] [/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=blue][FONT="]නමුත් ඔයාලා ලද දෙයින් සතුටු වෙනවානම්, පහසුවෙන් පෝෂණය වෙන්න පුළුවන් නම් ඔන්න මාරයාගේ තෙවන සේනාවෙන් ලොකු ප්‍රශ්නයක් ඔයාලාට ඇති වෙන්නෙ නෑ. කෙනෙක්ට බෑ හැමතිස්සෙම තමන් බලාපොරොත්තුවෙන දේවල්ම කරන්න. නමුත් කරන්න පුළුවන්, ලබන්න පුළුවන් දේ වෙනුවෙන් කටයුතු කලාට වරදක් වෙන්නේ නෑ. ඔයාලා ඔයාලගේ සමාධි ශක්තිය භාවනාව වෙනුවෙන් යොමු කරලා කටයුතු කරන්න සමත් වෙනවානම් ධර්මයේ නියම රසය විඳින්න සමර්ත වෙනවා. මේ ලෝකෙ තියෙන මහා රසය තමයිනේ ධර්ම රසය. ඒ රසයෙන් නිමෙන්නෙ නැති බඩගින්නක්, පිපාසයක් නෑ. මේ තුලින් පැහැදිලිවම සංතෘප්තියට පත්වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදි මාරයාගේ තෙවන හමුදාව නිකම් සෙල්ලම් හමුදාවක් වගේ පෙනෙයි ඔයාලාට. [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=blue][FONT="] [/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=blue][FONT="]ගින්නටයි පිපාසයටයි වෙන විදියකට මුහුණ දෙන්න අමාරුයි. ඒ හැඟීම් කිසිකෙනෙක් කැමැත්තෙන් පිළිගන්න කැමති නෑ ඒ ඒ තුලින් සැපයක් ඇති නොවන නිසා. බඩගින්නයි පිපාසයයි ඇති වෙද්දි කොහොමද සැපයක් වෙන්නේ? සමාධියක් නැති මනසේ මේ හැඟීම් ඇති වෙද්දි ඊට අනුරූප සිතුවිලි ඇති වෙනවා. එතකොට ඔයාලා තීරණයකට එනවා ගින්න හරි පිපාසය හරි නිවාගන්න තමන් කැමති දේ කරන්න. ඔයාලගේ තණ්හාව සන්තර්පනය කරගන්න ශරීරයත් මැදිහත් වෙනවා. ඉතින් මාරයාගේ තුන්වැනි සේනාවට ඔයාලා යටත් වෙනවා. [/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [B][I][COLOR=blue][FONT="] [/FONT][/COLOR][/I][/B] [SIZE=4][B][COLOR=blue][FONT="]4.[/FONT][/COLOR][COLOR=blue][FONT="]තෘෂ්ණාව[/FONT][/COLOR][/B][/SIZE] [COLOR=blue][FONT="] [/FONT][/COLOR] [SIZE=3][COLOR=blue][FONT="]මාරයාගේ හතරවැනි සේනාව තමයි තෘෂ්ණාව. අපේ කෑම පිඟානෙ අපිට ඇති තරම් කෑම නැත්නම් අපි යන්නෙ ආයිත් තව කෑම ටිකක් බෙදා ගන්න. ඉතින් ඒ ප්‍රමාණය නැති වුනොත් පොඩි කලකිරීමක් ඇති වෙනවා. පිණ්ඩපාතයේ වඩින සාමාන්‍ය හාමුදුරුනමක් වුනත් මෙහෙමයි. පාත්තරයට තමන්ගේ දානයට සුදුසු ආහාර නොලැබුනොත් තව පිණ්ඩපාත වටයක් යන්න හිතනවා තමන්ට ප්‍රමාණවත් දානය ලැබෙනකම්. අපිට ප්‍රමාණවත් විදියකට අපේ කෑම පිඟානෙ සැර නැත්නම් අපි දුවනවානේ අමු මිරිස් කරල් හොයාන. [/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=blue][FONT="]මුලින්ම තණ්හාව එනවා. ඉන් පස්සෙ සැලසුම් කරනවා. ඉන් පස්සේ ඒ සැලසුමට අනුව තණ්හාව සපුරගන්න කටයුතු කරනවා. කය හා මනස ශුණ්යතාවයට පත් කරන්න මේ ක්‍රියාවලිය හේතුපාදක වෙන්න පුළුවන්. [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom